අපේ හොල්මං ගෙදර

AnuradhaRa

Well-known member
  • pt2RMSM.jpg



    f4YNJ8v.jpg


    Qpg27po.jpg


    අඩේ බාසුන්නැහැ පියුස් කම්බියකින් මුළු ගෙදරටම කරන්ට් එක දීල තියෙන්නෙ :sorry:

    මේකයි දැං ප්‍රශ්නෙ
    ගෙ ඇතුලෙ සොකට් වලින් මැනල බැලුවම 210V වගේ තමා පෙන්නන්නෙ
    මේන් ස්විච් එක ගාව බැලුවම 228 ක් විතර පෙන්නනව
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • අවුරුදු 50ක් විතර පරණ main switch එකක්
    පරණ මේන් ස්විච් එකෙන්මයි සර්කිට් බ්‍රේකර් වලට කරන්ට් එක දීල තියෙන්නෙ

    මේන් ස්විච් එකේ විදිය අනුව පියුස් එකක් හරහා රිටන් එක බ්‍රේකර් වලට යන්නෙ
    මේන් ස්විච් එකේ යටට තමා එලියෙන් කරන්ට් එක ගේ ඇතුලට එන්නෙ
     

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,697
    2,792
    113
    ඔය නාකි පොන්නයට පුකට පයින් ගහල එලෝල වැඩක් කරන්න පුලුවන් එකෙක්ට දීපන්.
     
    • Sad
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ඔය නාකි පොන්නයට පුකට පයින් ගහල එලෝල වැඩක් කරන්න පුලුවන් එකෙක්ට දීපන්.
    ඒ වුණාට මාර කැපවීමෙන් මනුස්සය වැඩේ කරනව

    ඉලෙක්ට්‍රිකල් තියරි පැත්ත පොඩ්ඩක් මදි

    මං ඉතිං කියල දෙනව එයාට සමහර දේවල්

    ජල නල කාර්මික වැඩ එහෙම පට්ට සුපිරියට කරනව බං...
    නිකං එහෙන් මෙහෙන් හයි කරල යන්නෙ නෑ
     
    • Dislike
    Reactions: Saharan

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    why why i dont understand
    අපෙ නංගිගෙ මෝඩකමට ඌත් එක්ක හිටියට ඌ නංගිට පුදුම දුකක් දෙන්නෙ.
    අපි මුල ඉදලම ඔය කසාදෙට විරුද්ධ උනා. නංගිගෙ තනි කැමැත්තට කරගත්තෙ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    අපෙ නංගිගෙ මෝඩකමට ඌත් එක්ක හිටියට ඌ නංගිට පුදුම දුකක් දෙන්නෙ.
    අපි මුල ඉදලම ඔය කසාදෙට විරුද්ධ උනා. නංගිගෙ තනි කැමැත්තට කරගත්තෙ
    ඔය කතාව එලකිරියෙම දන්නවා අලුත් දෙයක් කියපාන්
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    ඔය කතාව එලකිරියෙම දන්නවා අලුත් දෙයක් කියපාන්
    මං නංගිව මස්සිනාගෙන් ඩිවෝස් කරන්ඩ ප්ලෑන් කරන්නෙ