අඩේ බාසුන්නැහැ පියුස් කම්බියකින් මුළු ගෙදරටම කරන්ට් එක දීල තියෙන්නෙ

මේකයි දැං ප්රශ්නෙ
ගෙ ඇතුලෙ සොකට් වලින් මැනල බැලුවම 210V වගේ තමා පෙන්නන්නෙ
මේන් ස්විච් එක ගාව බැලුවම 228 ක් විතර පෙන්නනව
Last edited:

පරණ මේන් ස්විච් එකෙන්මයි සර්කිට් බ්රේකර් වලට කරන්ට් එක දීල තියෙන්නෙඅවුරුදු 50ක් විතර පරණ main switch එකක්

why why i dont understandඅපි ඌට එන්ඩ දෙන්නෙ නෑ
ඒ වුණාට මාර කැපවීමෙන් මනුස්සය වැඩේ කරනවඔය නාකි පොන්නයට පුකට පයින් ගහල එලෝල වැඩක් කරන්න පුලුවන් එකෙක්ට දීපන්.
අපෙ නංගිගෙ මෝඩකමට ඌත් එක්ක හිටියට ඌ නංගිට පුදුම දුකක් දෙන්නෙ.why why i dont understand
ඔය කතාව එලකිරියෙම දන්නවා අලුත් දෙයක් කියපාන්අපෙ නංගිගෙ මෝඩකමට ඌත් එක්ක හිටියට ඌ නංගිට පුදුම දුකක් දෙන්නෙ.
අපි මුල ඉදලම ඔය කසාදෙට විරුද්ධ උනා. නංගිගෙ තනි කැමැත්තට කරගත්තෙ
මං නංගිව මස්සිනාගෙන් ඩිවෝස් කරන්ඩ ප්ලෑන් කරන්නෙඔය කතාව එලකිරියෙම දන්නවා අලුත් දෙයක් කියපාන්
Ammo india current adala thiyena hati pisso wage wire treeඉන්දියාවෙ වගේ. ඔය fuse දෙක එළියෙන් ආව ඒවත් තියේ.
ඕක ගලෝල upside down හයි කරන්න. on off side මරුවෙන්න.![]()