අපේ හෝටන් තැන්න චාරිකාව .....
මම මේ කියන්න යන ගමන ගියේ 2009 දී... හදිස්සෙයේ අපේ office එකේ කට්ටිය {හර්ෂණ, මංජුල, සනන්ජය, ඉසුරු (propa ), සහ මම } ස්ටෙලා උනා.. ඔන්න ඔහොම offday එකක් බලලා සිකුරාදා හවස අපි තුන්දෙනෙක් කොටුවට ගිය අවශ්‍ය කළමනා ලෑස්ති කරගන්න. (2009 දී අපේ යුද්දේ තදට තිබුන කලේ. ඒ කලේ කොටුවේ station එකේ බැග් හොදට චෙක් කරනවා. ( අපේ උදාර රණවිරුවන්වත් ආදරෙන් මතක් කරනවා) ඉතින් අපිට dancing තෙල් ගෙනියන්න බේරී නිසා අපි ඒවා cocacola බෝතල් වලට කලවම් කරලා තමය් ගෙනිච්චේ) කොහොම හරි බඩු ටික අරගෙන බදුල්ල nightmail කෝච්චියට නැගල ඉන්නවා අපේ ඉතුරු උන් දෙන්න තම නෑ. ඉදල ඉදල බේරීම තැන මම බැස්ස. ඔන්න කෝච්චිය යනවා පෙනී පෙනී අරුන් දෙන්න එනවා. මට නේද?
මොනවා කරන්නද? දෙන්නෙක් කෝච්චියේ අපි තුන්දෙනා ගිය බස් එකට. වැලිමඩ බස් එකකට අන්තිමට. කොහොම හරි අපි නුවර එලි ගියාට පැය 4 කට පස්සේ තමය් අරුන් දෙන්න අවේ.
අපි low budget ට්‍රිප් එකක් ගිය නිසා අපි ඉන්න තොර ගත්තේ blackpool වල රජයේ ආහාර ගබඩාව. මෙතන ඕනේ කෙනෙක්ට කලින් බූක් කරන්න පුළුවන් එතැන් ඉන්න මැනජර් මහත්තයත් හරිම හොද කෙනෙක්. මෙන්න නො එක 052-2234747. කවුරුත් මෙතනට කියන්නේ අල ගබඩාව කියල. ඒ කලේ එක්කෙනෙක්ගෙන් රුපියල් 150.00 ක් විතර ගත්තා. තැන සුපිරි නැති උනාට ගැනේ හැටියට මාර සාධාරනය්.එතනින් ඔයාලට කෑම උනත් මාර සාදාරන මුදලකට ගන්න පුළුවන්.
මෙන්න මෙහෙම තමය් ඉස්සරහ තියෙන්නේ.
මෙන්න ගූග්ලේ එකෙන්
ඉතින් ඊටපස්සේ මචන්ලා ඔතනින් බස් තියෙනවා පට්ටිපොළට වෙනකන්.. අපිත් ඔන්න එහෙනම් පිටත් උනා.. මේ පට්ටිපොලෙන් බැහැල ගත්තා ඒවා ටිකක්..
ඔහොම මග දිගට ටිකක් යනකොට doublecab එකක් ආවා.. අපි එකට අත දැම්ම.. හරිම හොද අය්යා කෙනෙක් හිටියේ.. එය නවත්තල අපිව පිටිපස්සේ දාගත්ත.. මේ cab එකේ යනකොට ගත්තුවා.කොතන ගියත් cocacola බෝතලේ..
worldsend එකේ එවිද්දීන්නත් අමතක කලේ නැ..
Set එක
Che...
බේකර්ස් ඇල්ල
දැන් ඉතින් කොල්ලෝ ටික එන්නය් යන්නේ... අපේ වාසනාවට ඒ පැත්තට යන එක වාහනයක්වත් හම්බුනේ නැ. මම එකට වාසනාව කිව්වේ ඒ පරිසරය මාර ලස්සනය්... ඔයාලත් පුලුවන්නම් worldsend gate එක ගාව ඉදල පට්ටිපොළට පය්න් යන්න.. මෙන්න ඒ පින්තුරත්
[අපි පට්ටිපොළට එනකොට පට්ට රැ උනා.. පස්සේ ටුක්ටුක් එකක් අරගෙන ගියා. පහුවෙනිදා නුවරඑලි ගියා.. මේ ඒ පින්තුර.
මේ තැපැල් පෙට්ටියට ඔයාලත් ලියුම් දාලා තියෙනවද?
මෙන්න නුවරඑලියට shortcut එකක්....

No money... No Honey...
අපි ඔහොන්මම ගියා නානු ඔයට.. එතන එන්ජිමක් අනිත් පැත්ත හරවනවා....
මචන්ලා මේ පින්තුර එළකිරි දන්නා බලාගෙන ගත්තා ඒවා නෙමෙය්. පොඩි පොඩි අඩුපාඩු තියෙනවා. ඒවා ගණන් ගන්න එපා.
නුල ඔයාලට වෙදගත් උනානම් මට සලකලා ගියාට තරහක් නැ.
මම මේ කියන්න යන ගමන ගියේ 2009 දී... හදිස්සෙයේ අපේ office එකේ කට්ටිය {හර්ෂණ, මංජුල, සනන්ජය, ඉසුරු (propa ), සහ මම } ස්ටෙලා උනා.. ඔන්න ඔහොම offday එකක් බලලා සිකුරාදා හවස අපි තුන්දෙනෙක් කොටුවට ගිය අවශ්‍ය කළමනා ලෑස්ති කරගන්න. (2009 දී අපේ යුද්දේ තදට තිබුන කලේ. ඒ කලේ කොටුවේ station එකේ බැග් හොදට චෙක් කරනවා. ( අපේ උදාර රණවිරුවන්වත් ආදරෙන් මතක් කරනවා) ඉතින් අපිට dancing තෙල් ගෙනියන්න බේරී නිසා අපි ඒවා cocacola බෝතල් වලට කලවම් කරලා තමය් ගෙනිච්චේ) කොහොම හරි බඩු ටික අරගෙන බදුල්ල nightmail කෝච්චියට නැගල ඉන්නවා අපේ ඉතුරු උන් දෙන්න තම නෑ. ඉදල ඉදල බේරීම තැන මම බැස්ස. ඔන්න කෝච්චිය යනවා පෙනී පෙනී අරුන් දෙන්න එනවා. මට නේද?
මොනවා කරන්නද? දෙන්නෙක් කෝච්චියේ අපි තුන්දෙනා ගිය බස් එකට. වැලිමඩ බස් එකකට අන්තිමට. කොහොම හරි අපි නුවර එලි ගියාට පැය 4 කට පස්සේ තමය් අරුන් දෙන්න අවේ.අපි low budget ට්‍රිප් එකක් ගිය නිසා අපි ඉන්න තොර ගත්තේ blackpool වල රජයේ ආහාර ගබඩාව. මෙතන ඕනේ කෙනෙක්ට කලින් බූක් කරන්න පුළුවන් එතැන් ඉන්න මැනජර් මහත්තයත් හරිම හොද කෙනෙක්. මෙන්න නො එක 052-2234747. කවුරුත් මෙතනට කියන්නේ අල ගබඩාව කියල. ඒ කලේ එක්කෙනෙක්ගෙන් රුපියල් 150.00 ක් විතර ගත්තා. තැන සුපිරි නැති උනාට ගැනේ හැටියට මාර සාධාරනය්.එතනින් ඔයාලට කෑම උනත් මාර සාදාරන මුදලකට ගන්න පුළුවන්.

Last edited: