අපේ හෝටන් තැන්න චාරිකාව .....

sonicraze

Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    අපේ හෝටන් තැන්න චාරිකාව .....

    මම මේ කියන්න යන ගමන ගියේ 2009 දී... හදිස්සෙයේ අපේ office එකේ කට්ටිය {හර්ෂණ, මංජුල, සනන්ජය, ඉසුරු (propa ), සහ මම } ස්ටෙලා උනා.. ඔන්න ඔහොම offday එකක් බලලා සිකුරාදා හවස අපි තුන්දෙනෙක් කොටුවට ගිය අවශ්ය කළමනා ලෑස්ති කරගන්න. (2009 දී අපේ යුද්දේ තදට තිබුන කලේ. ඒ කලේ කොටුවේ station එකේ බැග් හොදට චෙක් කරනවා. ( අපේ උදාර රණවිරුවන්වත් ආදරෙන් මතක් කරනවා) ඉතින් අපිට dancing තෙල් ගෙනියන්න බේරී නිසා අපි ඒවා cocacola බෝතල් වලට කලවම් කරලා තමය් ගෙනිච්චේ) කොහොම හරි බඩු ටික අරගෙන බදුල්ල nightmail කෝච්චියට නැගල ඉන්නවා අපේ ඉතුරු උන් දෙන්න තම නෑ. ඉදල ඉදල බේරීම තැන මම බැස්ස. ඔන්න කෝච්චිය යනවා පෙනී පෙනී අරුන් දෙන්න එනවා. මට නේද? :growl: මොනවා කරන්නද? දෙන්නෙක් කෝච්චියේ අපි තුන්දෙනා ගිය බස් එකට. වැලිමඩ බස් එකකට අන්තිමට. කොහොම හරි අපි නුවර එලි ගියාට පැය 4 කට පස්සේ තමය් අරුන් දෙන්න අවේ.
    අපි low budget ට්රිප් එකක් ගිය නිසා අපි ඉන්න තොර ගත්තේ blackpool වල රජයේ ආහාර ගබඩාව. මෙතන ඕනේ කෙනෙක්ට කලින් බූක් කරන්න පුළුවන් එතැන් ඉන්න මැනජර් මහත්තයත් හරිම හොද කෙනෙක්. මෙන්න නො එක 052-2234747. කවුරුත් මෙතනට කියන්නේ අල ගබඩාව කියල. ඒ කලේ එක්කෙනෙක්ගෙන් රුපියල් 150.00 ක් විතර ගත්තා. තැන සුපිරි නැති උනාට ගැනේ හැටියට මාර සාධාරනය්.එතනින් ඔයාලට කෑම උනත් මාර සාදාරන මුදලකට ගන්න පුළුවන්.

    මෙන්න මෙහෙම තමය් ඉස්සරහ තියෙන්නේ.
    dsc041661280x960.jpg


    dsc041711280x960.jpg


    dsc041731280x960.jpg




    මෙන්න ගූග්ලේ එකෙන්
    92943175.jpg


    ඉතින් ඊටපස්සේ මචන්ලා ඔතනින් බස් තියෙනවා පට්ටිපොළට වෙනකන්.. අපිත් ඔන්න එහෙනම් පිටත් උනා.. මේ පට්ටිපොලෙන් බැහැල ගත්තා ඒවා ටිකක්..
    dsc040351280x960.jpg





    ඔහොම මග දිගට ටිකක් යනකොට doublecab එකක් ආවා.. අපි එකට අත දැම්ම.. හරිම හොද අය්යා කෙනෙක් හිටියේ.. එය නවත්තල අපිව පිටිපස්සේ දාගත්ත.. මේ cab එකේ යනකොට ගත්තුවා.කොතන ගියත් cocacola බෝතලේ..
    dsc040491280x960.jpg



    worldsend එකේ එවිද්දීන්නත් අමතක කලේ නැ..
    img00401280x960.jpg


    dsc040621280x960.jpg


    dsc040631280x960.jpg


    dsc040641280x960.jpg


    dsc040701280x960.jpg


    dsc040711280x960.jpg


    dsc040721280x960.jpg


    dsc040751280x960.jpg


    dsc040761280x960.jpg


    dsc040771280x960.jpg


    dsc040781280x960.jpg


    dsc040791280x960.jpg


    dsc040801280x960.jpg


    dsc040871280x960.jpg


    dsc040881280x960.jpg


    dsc040901280x960.jpg


    dsc040911280x960.jpg


    dsc040931280x960.jpg


    dsc040941280x720.jpg


    dsc040951280x960.jpg


    dsc041121280x960.jpg


    dsc041181280x960.jpg


    dsc041191280x960.jpg


    dsc041201280x960.jpg


    img00511280x960.jpg


    img00561280x960.jpg


    img00571280x960.jpg


    img00691280x960.jpg


    img01161280x960.jpg




    Set එක

    img00451280x960.jpg


    img00471280x960.jpg


    Che...:cool:

    img00701280x960.jpg


    img0073960x1280.jpg




    බේකර්ස් ඇල්ල
    dsc041041280x960.jpg


    dsc041061280x960.jpg


    dsc041081280x960.jpg


    img01011280x960.jpg


    img01021280x960.jpg


    img0111960x1280.jpg


    img01131280x960.jpg


    img0115960x1280.jpg





    දැන් ඉතින් කොල්ලෝ ටික එන්නය් යන්නේ... අපේ වාසනාවට ඒ පැත්තට යන එක වාහනයක්වත් හම්බුනේ නැ. මම එකට වාසනාව කිව්වේ ඒ පරිසරය මාර ලස්සනය්... ඔයාලත් පුලුවන්නම් worldsend gate එක ගාව ඉදල පට්ටිපොළට පය්න් යන්න.. මෙන්න ඒ පින්තුරත්
    dsc041211280x960.jpg


    dsc041231280x960.jpg


    dsc041241280x960.jpg


    dsc041251280x960.jpg


    dsc041261280x960.jpg


    dsc041271280x960.jpg


    dsc041281280x960.jpg


    dsc041291280x960.jpg


    dsc041301280x960.jpg


    dsc041331280x960.jpg


    dsc041361280x960.jpg


    dsc041371280x960.jpg


    dsc041381280x960.jpg


    dsc041391280x960.jpg


    dsc041401280x960.jpg


    dsc041411280x960.jpg


    dsc041421280x960.jpg


    dsc041431280x960.jpg


    dsc041441280x960.jpg


    dsc041461280x960.jpg


    dsc041491280x960.jpg


    dsc041531280x960.jpg




    [අපි පට්ටිපොළට එනකොට පට්ට රැ උනා.. පස්සේ ටුක්ටුක් එකක් අරගෙන ගියා. පහුවෙනිදා නුවරඑලි ගියා.. මේ ඒ පින්තුර.
    dsc041541280x960.jpg


    dsc041571280x960.jpg


    dsc041581280x960.jpg




    මේ තැපැල් පෙට්ටියට ඔයාලත් ලියුම් දාලා තියෙනවද?
    dsc042031280x960.jpg


    මෙන්න නුවරඑලියට shortcut එකක්....:shocked::shocked:
    dsc041811280x960.jpg


    dsc041821280x960.jpg


    No money... No Honey...

    dsc041851280x960.jpg


    අපි ඔහොන්මම ගියා නානු ඔයට.. එතන එන්ජිමක් අනිත් පැත්ත හරවනවා....
    dsc042521280x960.jpg


    dsc042581280x960.jpg


    dsc042591280x960.jpg


    dsc042601280x960.jpg


    dsc042611280x960.jpg


    dsc042641280x960.jpg


    dsc042651280x960.jpg


    dsc042661280x960.jpg



    මචන්ලා මේ පින්තුර එළකිරි දන්නා බලාගෙන ගත්තා ඒවා නෙමෙය්. පොඩි පොඩි අඩුපාඩු තියෙනවා. ඒවා ගණන් ගන්න එපා.
    dsc041641280x960.jpg




    නුල ඔයාලට වෙදගත් උනානම් මට සලකලා ගියාට තරහක් නැ.
     
    Last edited:
    • Like
    Reactions: Leitan and sanddun

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    නියමයි මචෝ
    ලෝකාන්තෙ පින්තූර ටිකනම් පට්ට + :)