බාත්රූම් එකේ නාන වතුර යන පියන අරින එක..
ඒක ඇරල මොනව හොයනවද මංද
අනිත් වැඩේ මගෙ කාමරේ පෙට්ටි වගයක් තියෙනව. ඒවත් පෙරලං මොනවදෝ හොයනව
හැබැයි අර මැරිච්ච පූස ඒ දවස්වල ඔය පෙට්ටියට චූ විදල තියෙනව, ඒක තාම මූට දැනෙනවද කොහෙද
අනේ පවු මැරුණ එකා. දැං කොහෙහරි ඉපදිල ඇති