අපේ හෝදිසි නෝනගෙ වැඩේ

AnuradhaRa

Well-known member
  • බාත්රූම් එකේ නාන වතුර යන පියන අරින එක..
    ඒක ඇරල මොනව හොයනවද මංද
    අනිත් වැඩේ මගෙ කාමරේ පෙට්ටි වගයක් තියෙනව. ඒවත් පෙරලං මොනවදෝ හොයනව
    හැබැයි අර මැරිච්ච පූස ඒ දවස්වල ඔය පෙට්ටියට චූ විදල තියෙනව, ඒක තාම මූට දැනෙනවද කොහෙද
    අනේ පවු මැරුණ එකා. දැං කොහෙහරි ඉපදිල ඇති :cry:
     
    • Like
    Reactions: Asmodeus and kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,015
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    On My Way Running GIF
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    බාත්රූම් එකේ නාන වතුර යන පියන අරින එක..
    ඒක ඇරල මොනව හොයනවද මංද
    අනිත් වැඩේ මගෙ කාමරේ පෙට්ටි වගයක් තියෙනව. ඒවත් පෙරලං මොනවදෝ හොයනව
    හැබැයි අර මැරිච්ච පූස ඒ දවස්වල ඔය පෙට්ටියට චූ විදල තියෙනව, ඒක තාම මූට දැනෙනවද කොහෙද
    අනේ පවු මැරුණ එකා. දැං කොහෙහරි ඉපදිල ඇති :cry:
    mahaththayek genath daanna
     
    • Love
    Reactions: AnuradhaRa