අපේ ළමා කාලේ officially මැරීගෙන යනවා

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,615
    10,182
    113
    Home alone එකේ අම්මයි ටුකෝ සලමන්කායි දෙන්නම මැරිල !

    1000147229.jpg
    1000147193.jpg
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    RIP. :( හුගක් දක්ෂ නිළියක්. "Catherine O'Hara" රගපාපු "After Hours (1985)" කියන ෆිල්ම් එක බලලා නැත්නම් බලන්න. 'Scorsese' ගෙ ෆිල්ම් එකක්. "X-Files" වල "El Mundo Gira" කියන එපිසෝඩ් එකෙත් "Raymond Cruz" හිටියා.

    ආර්ට්, සිනමාව විතරක් නෙවේ ලෝකෙ හුගක් දේවල් වළපල්ලට යමින් තියෙන කාලයක් තමයි දැන් නම් ගෙවෙන්නෙ. මතුපිටින් බැලුවම අපිට පේන්නෙ හැමදෙයක් ම දියුණු වේගෙන යනවා වගේ. ඒත් හරියට බැලුවොත් වෙන්නෙ ඕකෙ අනිත් පැත්ත. දැන් අලුතෙන් හැදෙන ෆිල්ම්ස් බැලුවම වුණත් ඕක හොදට තේරෙනවා.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,615
    10,182
    113
    • Like
    Reactions: Stimulus mind

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,965
    2,095
    113
    RIP. :( හුගක් දක්ෂ නිළියක්. "Catherine O'Hara" රගපාපු "After Hours (1985)" කියන ෆිල්ම් එක බලලා නැත්නම් බලන්න. 'Scorsese' ගෙ ෆිල්ම් එකක්. "X-Files" වල "El Mundo Gira" කියන එපිසෝඩ් එකෙත් "Raymond Cruz" හිටියා.

    ආර්ට්, සිනමාව විතරක් නෙවේ ලෝකෙ හුගක් දේවල් වළපල්ලට යමින් තියෙන කාලයක් තමයි දැන් නම් ගෙවෙන්නෙ. මතුපිටින් බැලුවම අපිට පේන්නෙ හැමදෙයක් ම දියුණු වේගෙන යනවා වගේ. ඒත් හරියට බැලුවොත් වෙන්නෙ ඕකෙ අනිත් පැත්ත. දැන් අලුතෙන් හැදෙන ෆිල්ම්ස් බැලුවම වුණත් ඕක හොදට තේරෙනවා.

    Not sure what you mean but here we have reused items selling, stores called "op shops".

    There you can find a huge collection of discarded but working order DVD movies for even 1 buck each

    And I realize from those millions or billions of low budget movies, short international stories, nature documentaries, sports flicks, podcasts etc., on Youtube etc., that one can never keep up to the world's rotation pace, while alive.. 😃
     
    • Like
    Reactions: Stimulus mind