Home alone එකේ අම්මයි ටුකෝ සලමන්කායි දෙන්නම මැරිල !

Ado Aul bn Podikale mara kamthi me actress ta
හුගක් දක්ෂ නිළියක්. "Catherine O'Hara" රගපාපු "After Hours (1985)" කියන ෆිල්ම් එක බලලා නැත්නම් බලන්න. 'Scorsese' ගෙ ෆිල්ම් එකක්. "X-Files" වල "El Mundo Gira" කියන එපිසෝඩ් එකෙත් "Raymond Cruz" හිටියා. මාත් දැන් බැලුවෙ. "Raymond Cruz" ට මුකුත් වෙලා නෑ. තාම ජීවතුන් අතර ඉන්නවා.Raymond Cruz? No info on Google

ranindu lankawe nemei neda inne?Lankawe Iraj+ Killer B + Infass+ Ranidu ekathu wei wage .... dan sindu kliyana unta sorry wei wage mun set eka aye ekathu unoth
Ado Rest in Peace!Ado Aul bn Podikale mara kamthi me actress ta
hector supiri naluwa BB eke niyamai. Rest in peace![]()
Raymond Cruz is still alive acording to wikipedia
මාත් දැන් බැලුවෙ. "Raymond Cruz" ට මුකුත් වෙලා නෑ. තාම ජීවතුන් අතර ඉන්නවා.![]()
![]()
කැම්රි පේජ් කාරයො පිටරට කියල වෙනසක් නෑRaymond Cruz? No info on Google
RIP.හුගක් දක්ෂ නිළියක්. "Catherine O'Hara" රගපාපු "After Hours (1985)" කියන ෆිල්ම් එක බලලා නැත්නම් බලන්න. 'Scorsese' ගෙ ෆිල්ම් එකක්. "X-Files" වල "El Mundo Gira" කියන එපිසෝඩ් එකෙත් "Raymond Cruz" හිටියා.
ආර්ට්, සිනමාව විතරක් නෙවේ ලෝකෙ හුගක් දේවල් වළපල්ලට යමින් තියෙන කාලයක් තමයි දැන් නම් ගෙවෙන්නෙ. මතුපිටින් බැලුවම අපිට පේන්නෙ හැමදෙයක් ම දියුණු වේගෙන යනවා වගේ. ඒත් හරියට බැලුවොත් වෙන්නෙ ඕකෙ අනිත් පැත්ත. දැන් අලුතෙන් හැදෙන ෆිල්ම්ස් බැලුවම වුණත් ඕක හොදට තේරෙනවා.