අපේ cricket හදන්න බැරිද?
ලංකාවේ cricket team එකේ ඉන්න බාගයක්ම තැනට සුදුසු එව්න් නෙවේයි කියලයි මට නම් හිතෙන්නේ උ:දා Kaushal mendis,Dinesh Chandimal වාගේ පොරවල්ලා.අනික Ashan Priyanjan,Delshan Munawira ලට මොකද උනේ? හරි ක්‍රිඩකයන්ට නිසි තැන දෙනකන් මතක තියා ගන්න ලංකා cricket හදන්න බෑ හැදෙන්නෙත් නැ. විශේෂයෙන් මේ cricket board එකයි Asanka Gurusinha පට්ට හොරයි ගෙදර යවන්න වේනවා

Last edited: