එළකිරි කොල්ලෙක්;15463282 said:SEV එකත් එක්ක වැඩේ නම් හරියන්නෙ නෑ බං.මම පට්ට හැපි එකෙ හිටියෙ මේ පාරින් contract ඒක ඉවර වෙයි කියලා.CPL එක දැක්කම නම් ඇඬෙනවා.IPL එකටත් ගහන්න බෑ වගේ ඒකට.හතර වටේම උන් ඉන්නව නෙ?
![]()
SEV එක ලේසියෙන් වැඩේ අතාරින්න කැමති නෑ වගේ එත් උන්ට event එකක් හරියට organize කරන්න බෑ නේ
CPL එක සාර්තකයි organize කරලා තියනවා පට්ට විදිහට එත් උන්ට දකුණු ආසියාවේ මැච් Broadcast කරන්න හොද channel හොයා ගන්න බැරි උනා ඒකයි අවුල් උනේ SLPL වගේ youtube broadcast Espn star වල පෙන්නුවා නම් හෙනට ජනපි‍්‍රය වෙනවා

ape un ela ne?



මුල් කාලෙ දි සෙල්ලම් කරේ team 6යි.(wo international players) පස්සෙ දැන් team 8ක්. උන්ගෙ ඒ කාලෙ වගෙ match winnersලා එන්නෙත් නෑ නෙ?අර වගේ උන් ටිකක් හිටිය නම් අවුලක් නෑ.(gilly,mcgrath)ඒත් මේ ටිකත් එක්ක ටීම් 8ක එකක් ගහනව කියන්නෙ කලින් තිබුන quality එක නෑ.ඒත් එක සාර්ථකයි උපරිමේට.



