අපේ English පංතිය I

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
I am =I'm


මම කියන කෙටි යෙදුම භාවිතා කර, එය ඔබ ගැන කෙනෙක්ට කියන්න හෝ ඔබ කරන යම් දෙයක් විස්තර කිරීමට වෙනත් වචන සංයෝජනය කර භාවිතා වේ. ඔන්න බලන්න පහත උදාහරණ




"I'm so tired."
"I'm confused."
"I'm happy."
"I'm twenty three years old."
"I'm hungry."
"I'm nervous."
"I'm excited."
"I'm leaving work."
"I'm thirsty."
"I'm from Seattle."


මම ඉන්නේ හරි සතුටින් මම ඉන්නේ හරි දුකේන් විශේෂණ පදයක් එක් කර කතා කරන්න පුලුවන්


"I'm extremely tired."
"I'm very happy."
"I'm terribly hungry."
"I am super excited."
"I'm very nervous."


මම එලකිරියේ පටන් ගත්ත අපේ ENGLISH පංතිය කට හරි හිතෙනවා නම් අයියෝ මේවා සිම්පල් නේ කියලා , මම කියනවා මම එකක් නැර මුල ඉදන් පටන් ගන්න හදන්නේ කියලා , ඔයාගේ අදහස් කියන්න​
 
  • Like
Reactions: markhaloce