~ අපේ file එකක් torrent එකක් බවට පත් කරමු ~

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ~ අපේ file එකක් torrent එකක් බවට පත් කරමු ~

    ~ අපේම file එකක් torrent එකක් බවට පත් කරමු ~


    BitTorrent.png


    අපිට File එකක් Share කරගන්න පුලුවන් හොඳ විදිහක් තමයි Torrent පාවිච්චි කරන එක.. එතකොට ලොකු File එකක් උනත් බෙදා ගන්න පුලුවන්.. මෙහෙමයි වැඩේ කරන්නේ..


    01.මුලින්ම තමන්ගෙ Torrent Client Software එක Open කරගෙන මේ තියෙන Path එකට යන්න..


    File -----> Create New Torrent

    එතකොට පහල පින්තූරෙ වගේ Massage Box එකක් ඒවි

    Capture-3.jpg


    02.දැන් Add File (රූපෙ 1 කියල තියෙන්නේ) කියන එකෙන් Torrent File එකක් විදිහට හරවන්න ඕන දෙය Choose කරලා දෙන්න..

    03.ඊලඟට ඔතන තියෙන Trackers වලට පහල දාලා තියෙන Trackers ටික අරගෙන දාගන්න.. (Trackers දාන කොට හොඳට මතක තියාගන්න ඕන කරුණක් තමයි Trackers දෙකක් අතර හිස්තැනක් තියන එක{රූපෙ 2 කියලා පෙන්නලා තියෙන විදියට})


    04.හරි ඊලඟට Create and Save as කියන එක කොටන්න (රූපෙ 3 කියලා පෙන්නලා තියෙන තැන)..



    එලකිරි දැන් මූලික වැඩ ඉවරයි..ඊලඟට අපිට කරන්නෙ තියෙන්නෙ මේක Share කරගන්න අප්ලෝඩ් කරගන්න එක..
    ඒකට මෙතනින් යන්න.. ඔය සයිට් එකේ රෙජිස්ටර් උනාට පස්සේ අපි හදා ගත්තු Torrent File එක අප්ලෝඩ් කරගන්න පුලුවන්..



    එහෙනම් වැඩේ ඉවරයි... :):)
    arr_ani_04e.gif

    arr_ani_04e.gif

    arr_ani_04e.gif



    :):)
    remamber_to_say_thanks.gif
    :):)