අපේ God වගේ ඉංග්‍රීසි කතා කරන්න

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,264
    15,363
    113
    උඹ ගියාට පස්සේ මම යන්න ඉන්නේ

    ආයෙත් යන්න ඉන්නව කියන්නේ ලොකුවටම හැදිලා වෙන්න ඕනේ 😍👌
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,749
    16,972
    113
    කලු කැත තට්ටයෝ,
    මට ඉන්ගිරිසියෙන් කතා කරන්න පුලුවන් කිසි අවුලක් නැතුව. ඒත් බං අර ඉංග්‍රීසි කතා කරද්දී එන ඇක්සේන්ට් එක එන්නේ නෑනේ බං වලතරයාගේ වගේ.


     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,014
    15,491
    113
    New Zealand
    උබ උගේ ගෙදර කොච්චර කල් හිටියද ඔය ගානට හදා ගන්න?
    එංගලන්තේ හඩු ඇක්සන්ට් එකකින් මූ යූටියුබ් වීඩියෝවල කතා කරාට , මූ වැඩිපුරමකතාකරන්නේ සිංහලෙන්. මූ ඉංග්‍රීසි ඇක්සන්ට් එක බලෙන් දාගෙනකතා කරන්නේ. ඒක ඉබේ එන්නෙ නෑ. මූබනිනවෙලවට ඇක්සන්ට් එක නෑනේ. :rofl:
     

    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    Follow elocution. There is a way to pronounce each and every sound coming from alphabet. We practiced this during elocution/speech and drama classes from very early days.

     
    • Like
    Reactions: Extra One