මචන් අපේ DGM - Head of IT නැති උනා අද උදේ. පට්ට අවුල් බන් ගොඩක් හොඳ මනුස්සයෙක්. වයස 56. මාරම විදිහට පරිස්සම් උනා. එත් වැඩක් උනේ නෑ. උඹලත් ගොඩක් පරිස්සම් වෙයල්ලා.
Company mokak da bam
දන්න අදුරන අය නැතිවෙන ගානටම කොරෝනා අපි ළගට ඇවිත්![]()
Kids?
Vaccine gahagena neddaow ban wadak na katha karala. marama risk ekak thiyanne.
I think two kids.
Covid-19 නිසා ද?
දන්නා කියන උන් ඇහැට පෙන්නේ නැති වයිරස් එකක් හින්ද නැති වෙනවා කියන්නේ හෙන අවුල්
කන්නංගර නේද?
Vaccine gahagena nedda
Cargills Bank nh? RIP :'(


What is the meaning of this sentence
මාරම විදිහට පරිස්සම් උනා. එත් වැඩක් උනේ නෑ. උඹලත් ගොඩක් පරිස්සම් වෙයල්ලා.
![]()
anith ayata wada parissam wenna athi, eth dan lede bayanaka nisa monagen wath berenna amarui,welawa awahama yanna wenawaWhat is the meaning of this sentence
මාරම විදිහට පරිස්සම් උනා. එත් වැඩක් උනේ නෑ. උඹලත් ගොඩක් පරිස්සම් වෙයල්ලා.
![]()
Vaccine karalath marenawada ?Vaccine karala
