අපේ Head of IT නැති උනා - #covid19

_HeRo_

Well-known member
  • Jun 25, 2009
    2,551
    2,055
    113
    Rockers Island
    මචන් අපේ DGM - Head of IT නැති උනා අද උදේ. පට්ට අවුල් බන් ගොඩක් හොඳ මනුස්සයෙක්. වයස 56. මාරම විදිහට පරිස්සම් උනා. එත් වැඩක් උනේ නෑ. උඹලත් ගොඩක් පරිස්සම් වෙයල්ලා.
    Nigel da (Unilever)
     
    • Like
    Reactions: kasun_kbp

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,357
    1
    4,049
    113
    God take the best. May he attain bliss of nibbana for sacrificing his life as front line essential industry such as Banking. We often give less or no honour for industries such as Super Market workforce, Banking personnel etc.
    "Where have all the Flowers gone...When will they learn....." by Pete Segeer
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මහරගම DAD කොල්ලා මැරුණේ. හොඳ කොල්ලෙක් ජනාධිපතියේ හිටපු.

    සේරුවිල පන්සලේ නායක හාමුදුරුවොත් අපවත් වුනේ. පවු. ධෛර්වන්ත උත්සාහවත් හිමි නමක්.
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    oka gahanna bayai hoya gattu nathi side effects thiyenna puluwan, eth wena wisadumakuth naha.
    Baya wenna epa. Marena eka nawaththanna puluwan vaccine eken.

    Naththan Suwadharani bibee inna wenawa risk ekak aran.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,588
    21,084
    113
    Vaccine කරලත් මැරුණ?
    https://www.gossiplankanews.com/2021/05/blog-post_13.html

    ඇස්ට්‍රාසෙනිකා මාත්‍රා දෙකම ගත් හෙදි නිලධාරිනියක සහ හෙද නිලධාරියකු කොරෝනා රෝගයට ගොදුරුවී ඇතැයි අනුරාධපුරයේ සෞඛ්‍ය බලධාරිහු පවසති.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    https://www.gossiplankanews.com/2021/05/blog-post_13.html

    ඇස්ට්‍රාසෙනිකා මාත්‍රා දෙකම ගත් හෙදි නිලධාරිනියක සහ හෙද නිලධාරියකු කොරෝනා රෝගයට ගොදුරුවී ඇතැයි අනුරාධපුරයේ සෞඛ්‍ය බලධාරිහු පවසති.
    ඔව් එහෙම වෙනව ඇති. අපේ අයියත් ඩොක්ටර් කෙනෙක්. එයාලට Vaccine එක ආපු දවසට පස්සෙ දවසෙම ගැහුව පළවෙනි එක. දෙවැනි එක ගැහුවෙ මේ මාසෙ 2වෙනිද. එයා කිව්වෙත් එහේ වැඩ කරන අයගෙ PCR කරපුව පොසිටිව් වෙලා තියෙනවලු ඒත් කිසිම රෝග ලක්ෂණයක් පෙන්නන්නෙ නැතිලු ඒ කියන්නෙ අමාරු වෙන්නෙ නෑ.
     
    • Wow
    Reactions: NaiRobi

    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    Not you. But the corporate culture!

    FB_IMG_1615747588011.jpg


    Not you. But the corporate culture!
    7
    FB_IMG_1615747588011.jpg

    ------ Post added on May 13, 2021 at 1:17 PM
     

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    Vaccine karala hitiye ban. Vaccine karath therumak na penawane. Eliyata wath bahinne na. dawasema ofc hitiyath hot water etc..

    වැක්සින් කරලා හිටියත් මැරුණා කියන එක අර්ධ සතයක්. ලංකාවේ දෙවැනි පාරට (second dose ) එන්නත් කරන්න පටන් අරන් දවස් කිපයි තාම. චීන Sinopharm එකේ second dose එකත් අරන් ඊට පස්සේ සති 2ක් යනවා සම්පුර්ණයෙන්ම ප්‍රතිශක්තිය ඇති වෙන්න. එක පාරක් විතරක් එන්නත් උනාට සම්පුර්ණයෙන්ම ප්‍රතිශක්තිය ඇතිවෙන්නේ නැ .

    වැක්සින් කරලා හිටියත් මැරුණා කියන අර්ධ සතය ප්‍රචාරය කලොත් මිනිස්සු එන්නත් කරගන්න මන්දගාමී වෙනවා.