අපේ Head of IT නැති උනා - #covid19

flag au:

Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    https://www.gossiplankanews.com/2021/05/blog-post_13.html

    ඇස්ට්‍රාසෙනිකා මාත්‍රා දෙකම ගත් හෙදි නිලධාරිනියක සහ හෙද නිලධාරියකු කොරෝනා රෝගයට ගොදුරුවී ඇතැයි අනුරාධපුරයේ සෞඛ්‍ය බලධාරිහු පවසති.
    Kalutarath inawa...

    oyala bank eka interview ekakata (risk management) avith mawa nodi kara.... ubalage management awul
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,567
    10,125
    113
    අම්ම කියනව ලෝන් එක ඇරියස් නිසා ඒ මනුස්සයට කතා කරද්දි පොර මැරිලලු ! මාරයි බන් ජීවිතේ !
     
    • Like
    Reactions: flag au:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,655
    113
    සේදවත්ත
    IT උන්ට මේක හැදෙන්න තියන අවස්ථාව වැඩී . කනව බොනව වැඩකරනව විතරයි නේ කිසිම ව්‍යායාමක් කරන් නැති වේස ජීවිත ලීසිං ගෙවන
     
    • Like
    Reactions: tharindup

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,818
    30,987
    113
    Vaccine karala hitiye ban. Vaccine karath therumak na penawane. Eliyata wath bahinne na. dawasema ofc hitiyath hot water etc..
    අඩෝ වැක්සින් ඩෝස් දෙකම විදලද තිබ්බෙ?මොකද්ද වැක්සින් එක ඉන්දියන් එකද?
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,006
    34,456
    113
    බලු පාලකයෝ අනතුරු දැන දැන මෝඩ සිංහලුන්ට මෝඩ අවුරුදු කන්න ඉඩ දුන්නා සෞඛ්‍ය රෙගුලාසි මොකුත් බලන්නේ නැතිව. දැන් පේනවනේ වෙලා තියෙන දේ
     
    • Like
    Reactions: RLT4U