අපේ Internet Data අපිම​ ඉතුරු කරමු

rchithral

Well-known member
  • Jun 27, 2007
    905
    319
    83
    ලොවෙත් නෑ
    Dongle use කරන අය නිකන්ම ප්ලුග් කරනවට වඩා 3m වගෙ extension කෙබල් එකක් දාලා එලියෙන් දාගත්තොත් ඉතා හොද වේගයක් ගන්න පුලුවන්
    plz pahadili karala kiyapan machan eka karana hati.... Rep 6+
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    Dongle use කරන අය නිකන්ම ප්ලුග් කරනවට වඩා 3m වගෙ extension කෙබල් එකක් දාලා එලියෙන් දාගත්තොත් ඉතා හොද වේගයක් ගන්න පුලුවන්
    plz pahadili karala kiyapan machan eka karana hati.... Rep 6+

    අහ්, මේකයි මචන්, දැන් දෙන Dongle වලට Signal Boost කරන්න අමාරුයි, අපි ගේ ඇතුලේ ඉන්නකොට හරියට සීන් එක වෙන්නෙ නැ. ඉතින් පොඩ්ඩක් ජනෙලයක් ලගට ඇවිත් USB extention cable එකක් ගහල එක උඩකින් එල්ල ගන්නෙ, ජනෙලෙන් පිටවගේ, මමත් එහෙම කරල තියෙන්නෙ, හොද ස්පීඩ් නිකන් තියෙනවට වඩා
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    4izF1.gif
     
    • Like
    Reactions: Harshat92