අපේ office එකේ මැස්සො පිරිලා

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    අපේ office එකේ මැස්සො පිරිලා

    අපේ office එකේ නිල මැස්සො වගයක් පිරිලා

    එලවන්න විදියක් කියපල්ලකො​
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    යකෝ තොපෙන් දෙයක් අහනවට වඩා හොදයි කට අර මොකද්ද එකේ උලා ගන්නව
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    m6Z9knWfEdLH9mekwQxbeNg.jpg


    uv light Electric Insect Fly Killer trap ekak hai karanna meke podi ewath thiyenawa
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෝර්ටීන් ෆ්ලයින් ඉන්සෙක්ට් කිලර් එකක් ඇන්න ගහපං කෝ ඒකුන්ට හැමිනෙන්න කියලා....
    (මටත් මැස්සො පෙන්නන්න බෑ බං...ක්ලිනික් එක ඇතුලට එකෙක් ආවොත් මට මාරාවේස වෙනව වගේ වෙනවා)
     

    blue_in_rio

    Well-known member
  • අපේ office එකේ නිල මැස්සො වගයක් පිරිලා

    එලවන්න විදියක් කියපල්ලකො​

    යකෝ තොපෙන් දෙයක් අහනවට වඩා හොදයි කට අර මොකද්ද එකේ උලා ගන්නව

    යන්තම් හරි මොළයක් තියෙන එකෙක්, මැස්සෝ ඉන්නවා කියලා මේකේ ත්‍රෙඩ් දායිද යකෝ ? මැස්සෝ කෙසේවෙතත්, උබට නම් මේකෙන් යන්න වැඩ සෙට් කරයි කට්ටිය. :dull::dull:

    ඔපීස් එක හොඳට පිරිසිඳුව තියා ගනින්.එයාර් ප්‍රෙශ්නර් එකක් හරි ගහපන්.අඩුගානේ සතියකට සැරයක්වත් නාපන්. :sorry::sorry:
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඔකට පොඩි දෙයක් බන් කරන්න තියෙන්නෙ.. මුලින්ම හොදට ඔෆිස් එක අතු ගාපන් .. ඊට පස්සෙ ජනෙල වහපන් ... ස්ප්‍රේ එකක් අරන් බුමි තෙල් ගහපන් හොදට (ස්ප්‍රේ කරපන් ).. ඔෆ්ස් එකෙ උන්ගෙ අවුලක් නැත්නම් බුමි තෙල් වලින් ඔෆිස් එකෙ තියෙන බඩු පිහ දාපන් ... එකට කට්ටිය අවුල් වගෙ නම් ඩෙටොල් වලින් කරන්නත් පුලුවන්.. නමුත් බුමි තෙල් වලින් කරාම පට ගලා යනවා.. ඔය ටික ටක් ගලා කරලා ජනෙල් දොරවල් ඇරලා දපන්...
    …බුමි තෙල් ගද නම් පැයක් වගෙ තමා තියෙන්නෙ.. ඊට පස්සෙ අවුලක් නැ... :):)