අපේ TV Series ගැන අගයක් නෑ...

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,343
    1
    17,020
    113
    −273.15°C
    ඇයි මිනිස්සුන්ට මෙච්චර කල් මේ tv series එක මඟ හැරුණේ
    🥺

    BluRay එක බලල ඔයාලගෙ අදහස් කියාගෙන යන්න යාලුවනේ
    🥺

    462598679_1071837911120590_4891102208259167735_n.jpg
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    අපිටනං මග ඇරිල නෑ ප්‍රෙන්... ඕක බැලුවෙ නැත්තං එදාට නින්ද යන්නෙත් නෑ :baffled:
     
    • Wow
    Reactions: Absolute Zero

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,972
    15,464
    113
    New Zealand
    වලතරයත් කාලයක් දෙවනි ඉනිම බැලුවා. ලිහිනිලගේ බෝඩිමේ ඇන්ටි නිසා. :P
    100.jpg

    දෙවනි ඉනිම කොටස් 150-200 ඉවර කරන්න තිබිලා තියෙන්නෙ. මුලදි මාර විදියට කතාව හිට් උනේ ඒ කතාවේ ස්ටෝරිය වෙනස් නිසා. ඒත් අන්තිමට දෙරණෙ උන් ඒක වවාගෙන කන්න පටන් ගත්තා. ඊට පස්සේ රවීට රගපාපු බිමලුත් අයින් උනේ ඒ හේතුව නිසා. සීසන් 2 නම් මෙලෝ රහක් නෑ. කලස් අවුල්. කොල්ලොන්ටත් ලිෆ්ටීක් ගාලා වගේ තොල් රෝස පාටයි
     
    • Like
    Reactions: Absolute Zero

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    වලතරයත් කාලයක් දෙවනි ඉනිම බැලුවා. ලිහිනිලගේ බෝඩිමේ ඇන්ටි නිසා. :P
    100.jpg

    දෙවනි ඉනිම කොටස් 150-200 ඉවර කරන්න තිබිලා තියෙන්නෙ. මුලදි මාර විදියට කතාව හිට් උනේ ඒ කතාවේ ස්ටෝරිය වෙනස් නිසා. ඒත් අන්තිමට දෙරණෙ උන් ඒක වවාගෙන කන්න පටන් ගත්තා. ඊට පස්සේ රවීට රගපාපු බිමලුත් අයින් උනේ ඒ හේතුව නිසා. සීසන් 2 නම් මෙලෝ රහක් නෑ. කලස් අවුල්. කොල්ලොන්ටත් ලිෆ්ටීක් ගාලා වගේ තොල් රෝස පාටයි
    ඔව් බං මුං සුද්දන්ටත් වඩා රතු පාටයිනෙ