අපේ_අධ්‍යාපන_ක්‍රමය

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    අපේ_අධ්‍යාපන_ක්‍රමය

    35bgymf.jpg

    කුරුල්ල, වඳුර, අලිය, මාලුව මේ ඔක්කොටම දෙන්නෙ එකම විභාගය...
    එනම් ගහට නැගල පෙන්නීම...
    මේක ඒ ඒ එක්කෙනාගෙ හැකියාව අනුව පදනම් වෙච්ච විභාගයක් නෙමෙයිනේ...
    අපේ අධ්‍යාපන ක්‍රමයත් මේ වගේ තමයි...

    Re-post නං සොරි හොඳේ... :)
     
    Last edited:

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    oya thiyenne wadinna ona thanatama dila

    :yes: එක එක්කෙනාගෙ දක්ෂතාවය අනුව තමන් කැමති ක්ෂේත්‍රය තෝරාගන්න බැහැ... ඔක්කොටම එකම විහාගය... :angry: රෙප්+ වලට තෑන්ක්ස්! :) 5+++++
     
    Kosala_Wickramasinghe

    Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    :yes: එක එක්කෙනාගෙ දක්ෂතාවය අනුව තමන් කැමති ක්ෂේත්‍රය තෝරාගන්න බැහැ... ඔක්කොටම එකම විහාගය... :angry: රෙප්+ වලට තෑන්ක්ස්! :) 5+++++

    :(:(:( වෙලාවකට හිතෙනවා මේක හරිම කුරිරු ලෝකයක් කියල :(
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    :(:(:( වෙලාවකට හිතෙනවා මේක හරිම කුරිරු ලෝකයක් කියල :(

    ඕව ඔහොම තමයි බං... වැල යන පැත්තට මැස්ස ගහපං.... තැනේ හැටියට ඇණේ! :D