අපේ_ආදරේ_මතක_සුවඳ
අපේ ආදරේ මතක සුවඳ
කවදාක හෝ ඔබ මට නැතිම වී ගිය දාට..
ඒ කඳු බෑවුමේ කොහේ හෝ තැනක ඇති
මගේ මිනී වල ළඟට විත්...
අපේ ආදරය සිහිවෙන්නටවත්
රෝස පොකුරක් තබා යනවද....
මිනී වල උඩ මස් පිඩැලි මත
පරවී යතත් ඒ රෝස මල් පොකුර...
අපේ ආදරේ මතක සුවඳ..
ඒ කඳු බෑවුම පුරා...
හැමදාමත් රන්දාවි....
අපේ ආදරේ මතක සුවඳ
කවදාක හෝ ඔබ මට නැතිම වී ගිය දාට..
ඒ කඳු බෑවුමේ කොහේ හෝ තැනක ඇති
මගේ මිනී වල ළඟට විත්...
අපේ ආදරය සිහිවෙන්නටවත්
රෝස පොකුරක් තබා යනවද....
මිනී වල උඩ මස් පිඩැලි මත
පරවී යතත් ඒ රෝස මල් පොකුර...
අපේ ආදරේ මතක සුවඳ..
ඒ කඳු බෑවුම පුරා...
හැමදාමත් රන්දාවි....

++rep 
