අපේ_ජනාධිපතිතුමා_පොදුරාජ්‍ය මණ්ඩලීය නාය&

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    යකෝ මොන දේශපාලන මතවාද තිබ්බද රටේ ජනාධිපතිට ඔහොම අපහාස කරනවද? පොඩි පොඩි කොල්ලො ඔහොම බෙරිහන් දුන්න්ට රටේ මිනිස්සු කට පුරෝල තාම කියන්නේ මහින්ද මහත්තය කියල. ඩී.ඇස් සේනානායකගෙන් පටන් අරන් රටේ මිනිස්සු මහත්තය යැයි කියපු අය අතර මහින්ද රාජ්පක්ෂ ඉන්නව , රට බේරගත්තෙ අපේ ආදරයට නොව උන්ගෙ සල්ලි හොරාගෙන පරම්පරාව ගෙනියන්න කියල හිතෙනවනම් ඊලග චන්දෙදි මහින්ද ගෙදර යයි. එතකොට ඒ සටනට දායක උනු රටේ ජනාධිපතිගෙ ඉදන් අවසන් යුධසෙබලා දක්වාම රට බේරගත්තෙ මේ සම්පත් සූරාකන්න කියන මතේට එන්න වෙනවා.නූතන යටත් විජිත වාදීන්ගේ බස් වලට ඇහුම්කන් නොදී දේශපාලනික වශයෙන් යුධ ජයග්‍රහනයේ කීර්තිය ඔහුට හිමිවිය යුතුයි.

    මාතෘ භූමියට ජය.
     
    • Like
    Reactions: sriboysl

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906

    aniwa machan... PMD eka reunion karala Photoshop Media Unit kale ape mahathumane....

    menna ube comment ekaka 1ka 1ka gane uttada ??

    "යකෝ මොන දේශපාලන මතවාද තිබ්බද රටේ ජනාධිපතිට ඔහොම අපහාස කරනවද?"
    Ai deiiya illan kanne.. obama ekka inna gihin gama ka gatta. den hulan behepu queen ekka cha una. president nam inna one ne e widiyata. me chu kollo karana editing karanne..

    "මිනිස්සු මහත්තය යැයි කියපු අය අතර මහින්ද රාජ්පක්ෂ ඉන්නව"
    man danna tharamin premadasa mahattaya kiyala witharai president gen kiyana ekama kena.. JR, JRi mai. Chandrika Madam. Mahinda ta mahattaya kesewethth kiyala kiyogatta Raja kiyana eka nam bite ekata kiyanawa.

    " ඊලග චන්දෙදි මහින්ද ගෙදර යයි"
    yai bambuwa. mahinta yanne ne. giyoth yanne namal ta deela election eka dinnata passe. uba denaganin mahinda innakam innawa president widiyata anthima kale namal prime minister karanawa. ita passe president resign wenawa medical reason ekka. ita passe automatically parliament eken kenek path karanna one president widiyata. namal path karanawa. namal president widiyata control karanawa. Gota prime minister karanawa. Basil ta place ekak denne ne... moko mans ta e position eka awoth ayith mahinda alulu eyage paule ayata udata enna be.

    anika lanwage president kenekta election ekekadi parada karala ne... ona nam balapan.. 1 time ekaka wath 1. forces okkoma thiyagena kawda bang balaya dala yanne..

    "දේශපාලනික වශයෙන් යුධ ජයග්‍රහනයේ කීර්තිය ඔහුට හිමිවිය යුතුයි"
    deshapalanika washyen gatta thirana walata u thama wagakiyanna one. oya hariyata hari.. eya deshapalana thinduwa gatta.. SF war eka kala... war eka win kale SF ge war plans nisa. political decision eka gatte MR. fully agreed.

    "facilitating and declaring the war" by Political regime headed by MR
    "War planning, Mission deciding, land clearing decision making, attacking, going forward, strategic withdrawals" done by the Army headed by SF with the help of supporting forces (navy, Air force, Police and Civil DF)

    agreeing ?? of not why ??
     
    Last edited:
    • Like
    Reactions: lasa.lasa

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    elakiricommunityusercon.png

    පාංකැල්ලක් ගන්න බොහොම ආමාරුවෙන් එකතු කරපු රෙප් කවුද එකෙක් කපලා:(
    උබ හින්දි යන්තම් දන්නවා නෙ එත් මංහන්සි වෙන්නෙ නැතිව සිංහලෙන්ම කියපන්:yes:
    මට බැනපන් බනින්න කලින් ටිකක් හිතපන් උබ ඉපදුනෙත් දෙමව්පියො නිසා කියලා :)
    එක නිසා අම්ම තාත්තා ගවගන්න එපා කොන්ද පන නැති යාලුවෙක් මට
    -rep දිලා අනිත් දවසෙ උබෙ නම දාපන් මචන් (බය වෙන්න එපා මම උබට ආපහු රිටන් එක දෙන්නෙ නැ):cool:
    ජයවේවා
    11.gif
     
    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    මේක මේ රටේ ජනාධිපති තුඅමට කරන අපහසයක් නෙම.මෙතුමගේ මේ මූඩ් වෙනස් වීම ඔනේම හරකෙකුට පේනවා...රට බෙර ගත්ත එක වෙනම කතාවක්,, අපි රට බේරගන්න නේ,එතුමට මේක බාරදුන්නේ, ඉටපස්සෙ සoවර්ධනේ කරන්න කියලා ,අපහු භාර දුන්නද? භාර ගත්තද මන්දා.තග දාලා...කොoහොම වුනත් අපඉනම් බාර දුන්නේ නෑ.දේශමාමක බොරු දේශහිතයිශි මහජනතාවනේ භාර කලේ.
    "මම මේකේ අයිති කාරයා නොව භාර කරයා කියලා,ත්වත් ගජෙට කන්න ගත්තා..
    අයිති කාරයානම් මේක තමන්ගේ කියලා ,සූරන් කන්නේ නෑනේ..මිනිස්සු මේ වචන වලට රැවටුනා..අම්මප කොල්ලො උබල වගේ ඔය දේශමාමක බිජු වලට රැවටිච්ච උදවිට ගහන්න ඔනේ හරක් පය්යියෙන්..ඔහෙප් පලයo කිව්වලු..

    අද වෙනකොට තමන්ගෙ සුඛ විහරණය සඳහා...සියලු පිම්ඹුරුපත් ක්‍රියාත්මක කර අවසානයි..අපිට තියෙන්නේ තවත් චන්දේ දීලා.ජනපති තුමාගේ කඩුවෙන් පුකේ ඇරගන්න,මහජනතාව විදිහට.... රටක් කලාට වැඩක් නෑ..
    රටක් හරියට කරන ඔනේ.
    ඔය කියන මහ රජා හරඉ එකෙක් නම්...
    හරි.... පුලුවන් නම් දාපන් සරත් ෆොන්සෙකාව එලියට,
    ආ...දාපන් බලන්න එලියට.මොකද වෙන්නේ කියලා.....:yes::yes::yes::yes:

    එහෙම වුනොත් තොපිටඉ තොපේ ෆොටොශොප් රාජ්පක්ශටයි
    රින්ගන්න ගඩාෆිට වගේ බොක්කුවක් හොයාගන්න වෙන්නේ.......:lol::lol::lol:
     
    iroshalk

    Member
    Oct 21, 2006
    94
    5
    0
    Epsom

    Well said machan
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    යකෝ මොන දේශපාලන මතවාද තිබ්බද රටේ ජනාධිපතිට ඔහොම අපහාස කරනවද? පොඩි පොඩි කොල්ලො ඔහොම බෙරිහන් දුන්න්ට රටේ මිනිස්සු කට පුරෝල තාම කියන්නේ මහින්ද මහත්තය කියල. ඩී.ඇස් සේනානායකගෙන් පටන් අරන් රටේ මිනිස්සු මහත්තය යැයි කියපු අය අතර මහින්ද රාජ්පක්ෂ ඉන්නව , රට බේරගත්තෙ අපේ ආදරයට නොව උන්ගෙ සල්ලි හොරාගෙන පරම්පරාව ගෙනියන්න කියල හිතෙනවනම් ඊලග චන්දෙදි මහින්ද ගෙදර යයි. එතකොට ඒ සටනට දායක උනු රටේ ජනාධිපතිගෙ ඉදන් අවසන් යුධසෙබලා දක්වාම රට බේරගත්තෙ මේ සම්පත් සූරාකන්න කියන මතේට එන්න වෙනවා.නූතන යටත් විජිත වාදීන්ගේ බස් වලට ඇහුම්කන් නොදී දේශපාලනික වශයෙන් යුධ ජයග්‍රහනයේ කීර්තිය ඔහුට හිමිවිය යුතුයි.

    මාතෘ භූමියට ජය.

    යකෝ මොන දේශපාලන මතවාද තිබ්බද රටේ ජනාධිපතිට ඔහොම අපහාස කරනවද? ඔව් අනිව.

    රටේ මිනිස්සු කට පුරෝල තාම කියන්නේ මහින්ද මහත්තය කියල?
    කොයි රටේද? උඹල බඩගින්නට කට පුරෝල කන්නෙ උගෙ *** නෙ නේද?

    ඊලග චන්දෙදි මහින්ද ගෙදර යයි. නෑනෙ ජිල්මාට් දාල දිනනවනෙ. (ආයෙ චන්දයක් එනකං ඉන්න නොලැබේවා)
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    යකෝ මොන දේශපාලන මතවාද තිබ්බද රටේ ජනාධිපතිට ඔහොම අපහාස කරනවද? ඔව් අනිව.

    රටේ මිනිස්සු කට පුරෝල තාම කියන්නේ මහින්ද මහත්තය කියල?
    කොයි රටේද? උඹල බඩගින්නට කට පුරෝල කන්නෙ උගෙ *** නෙ නේද?

    ඊලග චන්දෙදි මහින්ද ගෙදර යයි. නෑනෙ ජිල්මාට් දාල දිනනවනෙ. (ආයෙ චන්දයක් එනකං ඉන්න නොලැබේවා)

    මචන් ලසෝ මුන් ගං කබරයාගේ ගෘෆ් බං මුන්ව හම ගැවුවත් මුන් හැදෙන්නේ නැහැ, මුන්ට තමයි කියන්නේ උගත් මෝඩයෝ කියලා :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    කියලා වැඩක් නෑ...... අර රෑජිනට අතට අත දුන්න සීන් එකත් මාට්ටු නේද......?? :lol: :lol:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    aniwa machan... PMD eka reunion karala Photoshop Media Unit kale ape mahathumane....

    menna ube comment ekaka 1ka 1ka gane uttada ??

    "යකෝ මොන දේශපාලන මතවාද තිබ්බද රටේ ජනාධිපතිට ඔහොම අපහාස කරනවද?"
    Ai deiiya illan kanne.. obama ekka inna gihin gama ka gatta. den hulan behepu queen ekka cha una. president nam inna one ne e widiyata. me chu kollo karana editing karanne..

    "මිනිස්සු මහත්තය යැයි කියපු අය අතර මහින්ද රාජ්පක්ෂ ඉන්නව"
    man danna tharamin premadasa mahattaya kiyala witharai president gen kiyana ekama kena.. JR, JRi mai. Chandrika Madam. Mahinda ta mahattaya kesewethth kiyala kiyogatta Raja kiyana eka nam bite ekata kiyanawa.

    " ඊලග චන්දෙදි මහින්ද ගෙදර යයි"
    yai bambuwa. mahinta yanne ne. giyoth yanne namal ta deela election eka dinnata passe. uba denaganin mahinda innakam innawa president widiyata anthima kale namal prime minister karanawa. ita passe president resign wenawa medical reason ekka. ita passe automatically parliament eken kenek path karanna one president widiyata. namal path karanawa. namal president widiyata control karanawa. Gota prime minister karanawa. Basil ta place ekak denne ne... moko mans ta e position eka awoth ayith mahinda alulu eyage paule ayata udata enna be.

    anika lanwage president kenekta election ekekadi parada karala ne... ona nam balapan.. 1 time ekaka wath 1. forces okkoma thiyagena kawda bang balaya dala yanne..

    "දේශපාලනික වශයෙන් යුධ ජයග්‍රහනයේ කීර්තිය ඔහුට හිමිවිය යුතුයි"
    deshapalanika washyen gatta thirana walata u thama wagakiyanna one. oya hariyata hari.. eya deshapalana thinduwa gatta.. SF war eka kala... war eka win kale SF ge war plans nisa. political decision eka gatte MR. fully agreed.

    "facilitating and declaring the war" by Political regime headed by MR
    "War planning, Mission deciding, land clearing decision making, attacking, going forward, strategic withdrawals" done by the Army headed by SF with the help of supporting forces (navy, Air force, Police and Civil DF)

    agreeing ?? of not why ??

    :yes::yes:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    ජනාධිපතිට පුක එලකිරි එකේ දෙන හොර හැත්ත ඔක්කොම පොන්නයෝ.උන්ට රෙප් කපනකොට නමවත් දාන්න බයයි...!මොක්ඩ ගොක්ඩ ෆේක් ඓඩී..මොක්ඩ එකාම අයිඩී දේක තුනකින් ඇවිල්ලා රෙප්කපනනවා...ඒ ඇයි දන්නවද?
    ජනතා විරොදයක් තියෙනවා කියලා පෙන්නන්න..එතකොට අපි හිතනවනේ ...එලකිරියේ පොටොශොප් රාජපක්ෂට කැමති අය ගොඩක් ඉන්නවා කියලා..මුන් දේශපාලනයෙනුත් කරන්නේ ඒකනෙ..මුන්ට සෙනග නෑ.සෙනග පෙන්නවා...එතකොට මිනිස්සු හිතන්න්නෙ....

    අපේ ජනපති තුමා ට සෙනගඉන්න්වා කියලා. ඉන්නවා.සෙනගනම්.උන් ඔක්කොම බOකොලොත් පොන්නයෝ..මහරජාට ඉන්නේ

    :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අප්පා මේවා දැක්කාම තමයි තේරෙන්නෙ කොචිචර ආණ්ඩුවිරෝධයක් තියෙනවද කියල :lol::lol::P
    ඔක හොද පැත්තට පාවිචිචි නොකරන එකයි අවුල :yes:

    මම නැති තෙර්ඩි වල මගේ නම දාල ටැග් දාල තියෙන එකා අනිවාර්යෙන් මගෙන් අමිබානකට අහ ගන්ඩ ඇති ඒකයි ඔය, කොන්ද පණ නැති මෝඩය:P