අපේ_ජනාධිපතිතුමා_පොදුරාජ්‍ය මණ්ඩලීය නාය&

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම ගොඩක් වෙලාවට කියන දෙයක් තමයි අපේ එවුන්ට ඇත්තටම දේශපාලනික දැනුමක් නැ කියන කතාව.
    මේ තෙර්ඩි එකත් එක නියමෙට ඔප්පුවෙන තැනක්.
    මේක දාපු අය සහ පක්ෂව පොස්ටි දාපු අය හිතනව ඇති මේකෙන් සැහෙනට මහින්දට වදිනව ඇති කියල ඇත්තටම ඒක නෙමේ වෙන්නෙ.
    ප්‍රජාතන්තවාදි දේශපාලනේ මුලික චන්ද දිනිමේ තියරිය තමයි වඩා ජනප්‍රිය පුද්ගලය චන්ද දිනව කියන දේ, ඇත්තටම මේ වගේ ‍දේවලිනුත් වෙන්නෙ මහින්ද මාර්කටි වෙන එක.:lol: මඩ තමයි ඒක පස්නයක් නැ.මේ දාන දෙතුන් දෙනා ඇරෙන්ඩ පිටන් බලන කෙනෙකුට පෙන්නේ.
    බැලු බැලු හැම තැනම මහින්ද වෙන දේශපාලන පක්ෂයක නායකයෙක් බෙහෙතකටවත් හොයා ගන්ඩ නැ.දන්නවද ඇයි හැම හන්දියක් ගානේ මහින්දගෙ පොටෝ ගහන්නේ කියල? ඔවට කියන්නෙ මාර්කටින් කියල ප්‍රජාතන්තවාදි දේශපාලනේ චන්ද දිනිමේ තියරිය :)

    ඔයාල නෙදැන කරාට ඔය කරන්නෙ මහින්දව මාර්කටි කිරිල්ලක් අද මුලු විපක්ෂයම දැන හෝ නොදැන කරන්නෙ මහින්දව මාර්කටි කරන එක.මහින්ට එරෙහ වෙනවනමි අඩුම ගානේ මාසෙකට සැරයක්වත් විපක්ෂ උද්ගෝසනයක් අවශයයි කෝ මම නමි මේ අවුරැද්දට එකක්වත් දැක්කේ නැ :no
    අනික මම දැකපු පසුගාමි චින්තනය,මේ කෙර්ඩි එකේම තියෙනව තැන් දෙක තුනකදි විපක්ෂයේම මතය දරන අය කියනව හරි ලොකුවට ලබන පාරත් දිනන්නෙ මහින්ද කියල .:lol::lol: ඔවට තමයි කියන්නෙ නොදැනුවත් බාවය කියල .ඇයි මහින්දට දිනන්ඩ බැරි චන්දෙ උනත් දිනන්නෙ මහින්ද කියල මැතුරපුවාම වෙන්නෙ නිකන්ම දිනන එක. ඒතක් ප්‍රජාතන්තවාදි දේශපාලනේ මුලික චන්ද දිනිමේ තියරියක් කටකතා පතුරවා ඇරිම.:yes:
    හරිම පසුගාම් චින්තනය විපක්ෂයට බැ මොනව කරත් දිනන්නෙ මහින්ද :lol::lol: ඔහොම පුලුවන්ද බන් දේශපාලනය කරන්ඩ ඉස්ල්ලාම ධනාත්මක චින්තනය ඇගට ගනිල්ල.විපක්ෂයම කියනව අපිය බැ කියල ඉතින් දිනයිද?:rolleyes::lol::lol:
    අපිට ඇත්තටම මේ ගැන සන්තෝසයි උඩින් පේන දේට වැඩිය යටින් යන්නෙ මහින්දව මාර්කටි කිරිල්ලක්. ඔහොම කරගෙන යමු:cool::yes::yes:

     
    Last edited:

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මම ගොඩක් වෙලාවට කියන දෙයක් තමයි අපේ එවුන්ට ඇත්තටම දේශපාලනික දැනුමක් නැ කියන කතාව.


    උඹේ දැනුම ගැන නම් හොඳට තේරෙනවා.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹේ දැනුම ගැන නම් හොඳට තේරෙනවා.

    මට නමි‍ ප්‍රජාතන්තවාදි දේශපාලනය ගැන හොද අවබෝධයක් තියෙනව,අපේ ගොඩක් එවුන්ට ඇත්තටම දේශපාලනික දැනුමක් නැ. ඒකනේ මේ මාර්කිටි කරන්නෙ වෙන පක්ෂයක කෙනෙක් මට ඔනෙනමි තිබිබ රනිල්ගෙ ඇබුල් වෙචිච මුනක් දාන්ඩ, අපි මොකටද බන් විපක්ෂය මාර්කටි කරන්නෙ :lol::lol::yes:
    ඔය මාර්කටි කිරිල්ල හොදම දේ,මේ ලගදි ගියා රැජින හමිබෙචිච පොටෝ එක ඇයි එඩිටි කරන්නෙ මාර්කටි කරන්ඩ.ප්‍රජාතන්තවාදි දේශපාලනේ මුලික චන්ද දිනිමේ තියරිය අපේ යාලුවෝ ටිකත් ඒක අල්ලගෙන දැගලුව හරිම හොදයි මහින්ද මාර්කටි වෙනව:yes:

    මම හොද උදාහරනයක් කියන්ඩද කවුද ඔබාම එක්ක චන්දෙ ඉල්ලුවෙ, මැකෙන්. ආසියාතික අපි වැඩියෙන් බැලුවෙ කවුරැ දිහාද ඔබාම දිහා,ඇයි හොද මාර්කටි කිරිල්ලක් තිබිබ. දිනුවෙ ඔබාමා.
    ගමු රැසියාව ලබන ජනාධිපතිවරනෙට බහිනව පුටින්,රැසියාවෙ විපක්ෂනායකය කවුද කියල මම නමි දන්නෙ නැ.මාර්කටි වෙලා ඉන්නෙ පුටින්ව, දින්නෙ කවුද පුටින්ම තමයි.:yes:
    දැන් තෙරෙනව ඇතිනෙ සින් එක උබල බැන බැන හිටපල්ල දැන හෝ නොදැන මහින්දව මාර්කටි කරපල්ල අපිට ගොඩාක් හොදයි,අපේ මතය දිනනව.:yes::yes:
     

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    ඇයි මේ රට නිදහස් කරගත් අපේ රජාණන්ට අපහස කරන්නේ එතුමා නැත්තම් අපිට එලකිරියටවත් නිදහසේ එන්න පුලුවන්ද මෙහෙම ලංකාවේ විශාල පිරිසක් එක් වන මේ සයිට් එකට මේ වගේ ගොන් ත්‍රෙඩ් දාන්න එපා සහෝ
    එතකොට සරත් ෆොන්සේක කව්ද සහො?
     

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    Ammeeeee, deshapremithwaya thoge redda pallen berenawa..
    .. hari mehema kiyamuko, oya okkoma kara.. anthimata ape hamu dawe kollo maranna, civil minissu maranna bomba, thuwakku ewapu KP, minee marapu karuna thiyagena yasa ageta sepa dena eka.. anika, rate neethiya ballata daala, kudu kaarayonta rajya anugrahaya deela, yudde dinawala deepe SF boru chodana daala hire daapu eka honda da? thawa ekak kiyamu, looke prathama wathawata goda bima haarala, mahaaa kalu galaka warayak hadawala (ships enne nethi eka wenama katawaka) rata thawa awurudu gaanakata naya karawana eka honda da?
    Adhikaranayen weredi karuwan wechcha minee maruwo, dooshakayo, horu janapthi samawa kiyala nidahas karala, sathayak wath horakam karapu nethi SF wa hire daana eka harida. ( SF wa hire demme tender commitee eka chairman una kiyalane)
    Liyanawanam thawa liyanna thiyanawa umbe raja gena ooni tharam.. thopi wage harakta oowa therenne ne, mokda thope desha premithwaya pukenuth enawane.
    kathaawa sampurna eththa machan !!
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මට නමි‍ ප්‍රජාතන්තවාදි දේශපාලනය ගැන හොද අවබෝධයක් තියෙනව,අපේ ගොඩක් එවුන්ට ඇත්තටම දේශපාලනික දැනුමක් නැ. ඒකනේ මේ මාර්කිටි කරන්නෙ වෙන පක්ෂයක කෙනෙක් මට ඔනෙනමි තිබිබ රනිල්ගෙ ඇබුල් වෙචිච මුනක් දාන්ඩ, අපි මොකටද බන් විපක්ෂය මාර්කටි කරන්නෙ :lol::lol::yes:
    ඔය මාර්කටි කිරිල්ල හොදම දේ,මේ ලගදි ගියා රැජින හමිබෙචිච පොටෝ එක ඇයි එඩිටි කරන්නෙ මාර්කටි කරන්ඩ.ප්‍රජාතන්තවාදි දේශපාලනේ මුලික චන්ද දිනිමේ තියරිය අපේ යාලුවෝ ටිකත් ඒක අල්ලගෙන දැගලුව හරිම හොදයි මහින්ද මාර්කටි වෙනව:yes:

    මම හොද උදාහරනයක් කියන්ඩද කවුද ඔබාම එක්ක චන්දෙ ඉල්ලුවෙ, මැකෙන්. ආසියාතික අපි වැඩියෙන් බැලුවෙ කවුරැ දිහාද ඔබාම දිහා,ඇයි හොද මාර්කටි කිරිල්ලක් තිබිබ. දිනුවෙ ඔබාමා.
    ගමු රැසියාව ලබන ජනාධිපතිවරනෙට බහිනව පුටින්,රැසියාවෙ විපක්ෂනායකය කවුද කියල මම නමි දන්නෙ නැ.මාර්කටි වෙලා ඉන්නෙ පුටින්ව, දින්නෙ කවුද පුටින්ම තමයි.:yes:
    දැන් තෙරෙනව ඇතිනෙ සින් එක උබල බැන බැන හිටපල්ල දැන හෝ නොදැන මහින්දව මාර්කටි කරපල්ල අපිට ගොඩාක් හොදයි,අපේ මතය දිනනව.:yes::yes:

    hehe.. ethakota umba hithanne ee ratwal walatth ape rate wage bath kana gonnu innawa kiyalada? machan, ee ratawal wala minissu chande denne obamage hari putin ge hari roope diha balala newe, un gaawa prathi paththi thiyanawa.. ee minissu chande denne political parties wala prathi paththi walata.. nethuwa umbe raja thuma wage athin papuwata gahagena 1th mawbima, 2th mawbima..3th maw bima kiyanawata newe.
    Hondata mathaka thiya ganin, MR janadhipath wenne sadhara chandekin newe. Mulu lankawama ekathu wela MR ta wiruddawa chande dunnath.. eeka oppu karanna widihak ne, eelanga dawase chanda prathipala enakota MR dinala thiyey.. Seems u have no idea about the power of the Executive Presidency.. Mata umba gena eka athakata lejjay, mechchara deyak welath.. thawath umbala wage ewun hari ugaththu kiyala hithagena maha rajata puka dena eka gena..
     
    • Like
    Reactions: Mr Dilshan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ay55qh.jpg

    දැන් කවුද මේ රෙප් එක දු‍න්නෙ නම දාපු කෙනා හෝ වෙන කෙනෙක්. ඒක හරියටම දන්නෙ නැනේ මම.
    කවුරැ දුන්නත් මම කියපු දේ බොක්කටම වැදුන හින්දනේ කියාගන්ඩ දෙයක් නැතුව -රෙප් දිල තියෙන්නෙ.තමන්ගෙ මතයට පිටින් යන මතයක් දැමිම ගමන් තමන්ගෙ බුද්ධිය පාවිචිචි කරල උත්තරයක් දිගන්ඩ බැරි මෝඩයෙක් තමයි -රෙප් දිල තියෙන්නෙ.කොන්ද පන නැති මොන්ගල් කමට මට කරන්ඩ දෙයක් නැ. මම කියල තියෙන්නෙ 100% ඇත්ත. පුලුවන්නමි මතවාදිව හැප්පිලා බලමු. :yes::yes:
     

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    ජනාධිපතිට පුක එලකිරි එකේ දෙන හොර හැත්ත ඔක්කොම පොන්නයෝ.උන්ට රෙප් කපනකොට නමවත් දාන්න බයයි...!මොක්ඩ ගොක්ඩ ෆේක් ඓඩී..මොක්ඩ එකාම අයිඩී දේක තුනකින් ඇවිල්ලා රෙප්කපනනවා...ඒ ඇයි දන්නවද?
    ජනතා විරොදයක් තියෙනවා කියලා පෙන්නන්න..එතකොට අපි හිතනවනේ ...එලකිරියේ පොටොශොප් රාජපක්ෂට කැමති අය ගොඩක් ඉන්නවා කියලා..මුන් දේශපාලනයෙනුත් කරන්නේ ඒකනෙ..මුන්ට සෙනග නෑ.සෙනග පෙන්නවා...එතකොට මිනිස්සු හිතන්න්නෙ....

    අපේ ජනපති තුමා ට සෙනගඉන්න්වා කියලා. ඉන්නවා.සෙනගනම්.උන් ඔක්කොම බOකොලොත් පොන්නයෝ..මහරජාට ඉන්නේ

    අනේ බන් උන්ට පු* දෙන්න කියපන් , කපන රෙප් එකක් කපපු දෙන් මොකද ඔය පොන්*යො ටික රෙප් කෑපුව කියල අපි කියන ඈත්ත නතර වෙන් නෑනේ , අනික උන් හිතාන ඈති රෙප් මෑරෙනකොට ගෙනියන්න , අනේ හු* මහරජාට දෙන එව්න් දන්නේ එච්චරයි .
     
    Last edited:
    • Like
    Reactions: prageeth119lk

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    hehe.. ethakota umba hithanne ee ratwal walatth ape rate wage bath kana gonnu innawa kiyalada? machan, ee r

    මේක කියවන්ඩ බැ ඇස්දෙක කැඩෙනව ටිකක් ලොකු කරල දැමිමොත් බලමු, අනික ෆේක් නේද :confused::confused::baffled:
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මේක කියවන්ඩ බැ ඇස්දෙක කැඩෙනව ටිකක් ලොකු කරල දැමිමොත් බලමු, අනික ෆේක් නේද :confused::confused::baffled:

    Umba maha raja da ban, umbata ona widihata post dammawanna, kiyawanda beri nam umbe mini biree hari ekkan awilla kiyawa ganin,

    anika mona huththakda , me hema ekama ahanne fake dakiyala, I had the user name called "U_make_me_sick" earlier, i registered for this forum last year, but idiot thought that i was a fake and somehow banned my id, now i registed again with this "U_make_me_sick_". Umbala hithagena inne meke aluthen register wena hema ekama fake kiyalada.. umbe mole tharama eekenma penawa..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Umba maha raja da ban, umbata ona widihata post dammawanna, kiyawanda beri nam umbe mini biree hari

    දාන්ඩ බැරිනමි නිකන් ඉන්ඩ මට කමක් නැ :) ඔයා බලෙන්නෙ ආවේ :lol::lol:
    වැඩක් බලාගෙන හිටපන් බන් ෆේක්ද නැද්ද කියන දේ පේනවනේ ආයේ මොනවට කතාකරනවද :lol:
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    "santhosa nadda oii SF ballata hot water,AC thawa TV ekakuth hiretama deela thiyeddi"

    මේක කියල -රිප් දුන්නට නම් කමක් නෑ. ජනරාල්තුමාට කියල තියෙන කතාවට නම් තොගෙ කට පණුවො ගහල කුණුවෙන්න ඕන.
     
    Last edited:
    • Like
    Reactions: prageeth119lk

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    දන්නවද ඇයි හැම හන්දියක් ගානේ මහින්දගෙ පොටෝ ගහන්නේ කියල? ඔවට කියන්නෙ මාර්කටින් කියල ප්‍රජාතන්තවාදි දේශපාලනේ චන්ද දිනිමේ තියරිය :)



    අම්මගෙ බූදලෙන් වෙන්නැති නේද මාර්කටින් කරන්නෙ :angry::frown:
     

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    unledpw.jpg


    ඔන්න මේකේ ඉන්න එක ගොන් හරකෙක් මගෙ රෙප් කපලලු හොදෙ මොකද අර මන් කිව විදියට මන් ඈත්ත කිව හන්ද උගේ හිත රිදෙන්න ඈති .

    හෑබෙයි එ ගොන් නාම්බ කියල තියෙන්නේ " use your own language dear":oo::oo::oo:

    මන් දන්න English වලට අනුවනම් එකේ තේරුම
    " භාවිතා කරන්න ඔබේම බස " :baffled::baffled::baffled:

    මගෙ මව් බස -සින්හල :rofl::rofl::rofl:

    ඉතින් බොල ගොන් හරකො මන් ලියල තියෙන්නේ සින්හලෙන්නේ තොට සින්හල බෑරිද ගොනො???
     
    Last edited:
    • Like
    Reactions: mldarshana