මම ගොඩක් වෙලාවට කියන දෙයක් තමයි අපේ එවුන්ට ඇත්තටම දේශපාලනික දැනුමක් නැ කියන කතාව.
මේ තෙර්ඩි එකත් එක නියමෙට ඔප්පුවෙන තැනක්.
මේක දාපු අය සහ පක්ෂව පොස්ටි දාපු අය හිතනව ඇති මේකෙන් සැහෙනට මහින්දට වදිනව ඇති කියල ඇත්තටම ඒක නෙමේ වෙන්නෙ.
ප්රජාතන්තවාදි දේශපාලනේ මුලික චන්ද දිනිමේ තියරිය තමයි වඩා ජනප්රිය පුද්ගලය චන්ද දිනව කියන දේ, ඇත්තටම මේ වගේ දේවලිනුත් වෙන්නෙ මහින්ද මාර්කටි වෙන එක.
මඩ තමයි ඒක පස්නයක් නැ.මේ දාන දෙතුන් දෙනා ඇරෙන්ඩ පිටන් බලන කෙනෙකුට පෙන්නේ.
බැලු බැලු හැම තැනම මහින්ද වෙන දේශපාලන පක්ෂයක නායකයෙක් බෙහෙතකටවත් හොයා ගන්ඩ නැ.දන්නවද ඇයි හැම හන්දියක් ගානේ මහින්දගෙ පොටෝ ගහන්නේ කියල? ඔවට කියන්නෙ මාර්කටින් කියල ප්රජාතන්තවාදි දේශපාලනේ චන්ද දිනිමේ තියරිය
ඔයාල නෙදැන කරාට ඔය කරන්නෙ මහින්දව මාර්කටි කිරිල්ලක් අද මුලු විපක්ෂයම දැන හෝ නොදැන කරන්නෙ මහින්දව මාර්කටි කරන එක.මහින්ට එරෙහ වෙනවනමි අඩුම ගානේ මාසෙකට සැරයක්වත් විපක්ෂ උද්ගෝසනයක් අවශයයි කෝ මම නමි මේ අවුරැද්දට එකක්වත් දැක්කේ නැ :no
අනික මම දැකපු පසුගාමි චින්තනය,මේ කෙර්ඩි එකේම තියෙනව තැන් දෙක තුනකදි විපක්ෂයේම මතය දරන අය කියනව හරි ලොකුවට ලබන පාරත් දිනන්නෙ මහින්ද කියල .
ඔවට තමයි කියන්නෙ නොදැනුවත් බාවය කියල .ඇයි මහින්දට දිනන්ඩ බැරි චන්දෙ උනත් දිනන්නෙ මහින්ද කියල මැතුරපුවාම වෙන්නෙ නිකන්ම දිනන එක. ඒතක් ප්රජාතන්තවාදි දේශපාලනේ මුලික චන්ද දිනිමේ තියරියක් කටකතා පතුරවා ඇරිම.
හරිම පසුගාම් චින්තනය විපක්ෂයට බැ මොනව කරත් දිනන්නෙ මහින්ද
ඔහොම පුලුවන්ද බන් දේශපාලනය කරන්ඩ ඉස්ල්ලාම ධනාත්මක චින්තනය ඇගට ගනිල්ල.විපක්ෂයම කියනව අපිය බැ කියල ඉතින් දිනයිද?

අපිට ඇත්තටම මේ ගැන සන්තෝසයි උඩින් පේන දේට වැඩිය යටින් යන්නෙ මහින්දව මාර්කටි කිරිල්ලක්. ඔහොම කරගෙන යමු

මේ තෙර්ඩි එකත් එක නියමෙට ඔප්පුවෙන තැනක්.
මේක දාපු අය සහ පක්ෂව පොස්ටි දාපු අය හිතනව ඇති මේකෙන් සැහෙනට මහින්දට වදිනව ඇති කියල ඇත්තටම ඒක නෙමේ වෙන්නෙ.
ප්රජාතන්තවාදි දේශපාලනේ මුලික චන්ද දිනිමේ තියරිය තමයි වඩා ජනප්රිය පුද්ගලය චන්ද දිනව කියන දේ, ඇත්තටම මේ වගේ දේවලිනුත් වෙන්නෙ මහින්ද මාර්කටි වෙන එක.
මඩ තමයි ඒක පස්නයක් නැ.මේ දාන දෙතුන් දෙනා ඇරෙන්ඩ පිටන් බලන කෙනෙකුට පෙන්නේ.බැලු බැලු හැම තැනම මහින්ද වෙන දේශපාලන පක්ෂයක නායකයෙක් බෙහෙතකටවත් හොයා ගන්ඩ නැ.දන්නවද ඇයි හැම හන්දියක් ගානේ මහින්දගෙ පොටෝ ගහන්නේ කියල? ඔවට කියන්නෙ මාර්කටින් කියල ප්රජාතන්තවාදි දේශපාලනේ චන්ද දිනිමේ තියරිය

Last edited: