අපේ_තරුණ_ජීවිතේ..

udsic

Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    පල පකයා.. ඇට දෙක කටේ ඔබාගෙන ජනේලෙන් පුක දීපන් පොන්න රිලවා!!
    මචන් ඔය කියපු ටික පොඩ්ඩක් ඩිමෝස්ට්‍රේට් කරලා පෙන්නහන්කෝ...මගේ චුටි මොලේට තේරුනේ නෑ බන්..:lol::lol::lol::lol:.
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    මට හැමදාම හිතට වදදෙන දෙයක් එළකිරි එකේ ලියන්න හිතුන..

    මට හිතෙනවා ලංකාවෙ මිනිස්සු ඉන්නේ හරිම අසහනයකින් කියල, සංස්කෘතියට හිරවෙලා ජිවත්වෙන මිනිස්සු වැඩියෙන් ඉන්නෙ. TV එකක බිකිනි එකක් ඇඳගෙන ඉන්න කෙල්ලෙක් පෙන්නුවොත් "ෂික් මේ ගෑනිට ඇඟ වැහෙන්න ලස්සන ඇඳුමක් අඳින්න බැරිද" කියල අහන පිරිසක් ඉන්නෙ. ඇත්තටම මටනම් බිකිනි අන්දපු කෙල්ලක් ලස්සනයි, ඇඟ වැහෙන්න ඇන්දහම එතන තියෙන්නේ ඇඳුමේ ලස්සනක්..

    ඇයි අපේ රටේ මිනිස්සුන්ට ලිංගිකත්වය රසවිඳින්න බැරි?

    ඒ වගේම අපේ කොල්ලො මැරීගෙන Gym ගිහින් ඇඟවල් හදාගන්නව, එත් ඒ බොඩි එකෙන් ප්‍රයෝජනයක් ගන්න තරම් අපේ කෙල්ලො open නැත්තේ ඇයි. නිකන්ම බෝඩිය පුම්බා පුම්බා අසහනෙන් ජීවත් වෙනවා.

    ලස්සන plastic බෝනික්කො වගේ
    ඇඟවල් තියෙන කෙල්ලො, තමන්ගෙ තරුණ කාලේ ඉවර වෙලා Aunty පෙනුම එනකන්ම sex නොකර ඒ ලස්සන ජීවිතේ නිකන් waste කරනවා.

    ඇයි බන් අපේ තරුණ කාලේ මේ විදියට නාස්ති වෙන්නෙ?

    Ube me kathawa nam 100k% atha
     
    sirimathputha

    Banned
    Sep 13, 2016
    120
    19
    0
    ඒ වගේම අපේ කොල්ලො මැරීගෙන Gym ගිහින් ඇඟවල් හදාගන්නව, එත් ඒ බොඩි එකෙන් ප්‍රයෝජනයක් ගන්න තරම් අපේ කෙල්ලො open නැත්තේ ඇයි. නිකන්ම බෝඩිය පුම්බා පුම්බා අසහනෙන් ජීවත් වෙනවා.

    Ube me kathawa nam 100k% atha

    Thanks mchan!!
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    බඩේ ගිණියම තියෙනව නම් මේ මොනවා තිබුනත් වැඩක් නෑ
     
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    මට හැමදාම හිතට වදදෙන දෙයක් එළකිරි එකේ ලියන්න හිතුන..

    මට හිතෙනවා ලංකාවෙ මිනිස්සු ඉන්නේ හරිම අසහනයකින් කියල, සංස්කෘතියට හිරවෙලා ජිවත්වෙන මිනිස්සු වැඩියෙන් ඉන්නෙ. TV එකක බිකිනි එකක් ඇඳගෙන ඉන්න කෙල්ලෙක් පෙන්නුවොත් "ෂික් මේ ගෑනිට ඇඟ වැහෙන්න ලස්සන ඇඳුමක් අඳින්න බැරිද" කියල අහන පිරිසක් ඉන්නෙ. ඇත්තටම මටනම් බිකිනි අන්දපු කෙල්ලක් ලස්සනයි, ඇඟ වැහෙන්න ඇන්දහම එතන තියෙන්නේ ඇඳුමේ ලස්සනක්..

    ඇයි අපේ රටේ මිනිස්සුන්ට ලිංගිකත්වය රසවිඳින්න බැරි?

    ඒ වගේම අපේ කොල්ලො මැරීගෙන Gym ගිහින් ඇඟවල් හදාගන්නව, එත් ඒ බොඩි එකෙන් ප්‍රයෝජනයක් ගන්න තරම් අපේ කෙල්ලො open නැත්තේ ඇයි. නිකන්ම බෝඩිය පුම්බා පුම්බා අසහනෙන් ජීවත් වෙනවා.

    ලස්සන plastic බෝනික්කො වගේ
    ඇඟවල් තියෙන කෙල්ලො, තමන්ගෙ තරුණ කාලේ ඉවර වෙලා Aunty පෙනුම එනකන්ම sex නොකර ඒ ලස්සන ජීවිතේ නිකන් waste කරනවා.

    ඇයි බන් අපේ තරුණ කාලේ මේ විදියට නාස්ති වෙන්නෙ?

    ලෝකෙන්ම ඩිවෝස් රේට් එක අඩුම ලංකාවෙ කියලත් මතක තියාගනිල්ලා...
    අපිට අපේ රටයි එකේ ස්ංස්කෘතියයි 1000% හොදයි මචං...:yes::yes::yes:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලෝකෙන්ම ඩිවෝස් රේට් එක අඩුම ලංකාවෙ කියලත් මතක තියාගනිල්ලා...
    අපිට අපේ රටයි එකේ ස්ංස්කෘතියයි 1000% හොදයි මචං...:yes::yes::yes:

    ලන්කාවෙ ඩිවොස් රේට් එක අඩු, ඩිවොස් උනාම ගෑනුන්ට ජීවත් වෙන්න බැරි වීමත්, දෙමාපියන්ගේ බලපෑම වැඩිනිසාත්. ඒක නිසා විවාහ ජීවිතේ කොච්චර නීරස උනත් මිනිස්සු ඩිවොස් නොවී ඉන්නව, ලන්කාවට වඩා විඩොස් රේට් එක අඩුයි අරාබි රටවල් වල
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,661
    113
    පල පකයා.. ඇට දෙක කටේ ඔබාගෙන ජනේලෙන් පුක දීපන් පොන්න රිලවා!!

    තොපෙ අම්මා තොගේ තාත්තා එක්ක විතරක් හැමිනුනේ එහෙම සමාජයක් තිබුන හින්දා තමයි. නැත්නම් තෝ අද ඉන්ටනැසොනොල් ඉස්කූල් ගොහින් "හව් ටු ටෝක් විත් මයි මදර්ස් බෝයි ෆ්‍රෙන්ඩ්" පාඩම කට පාඩම් කොරගෙන විභාගත් පාස්.

    මූදේ ඔනෑ තරම් මාළු ඉන්නවා. දස්සයා ඇමෙන් දැලෙන් සිල්පදාලා මාළු අල්ලගන්නවා. තෝ වගේ වැඩ බැරි අපතයෝ මුහුදේ මාළු ගොඩට ගහගෙන එනකම් බලාගෙන ඉන්නවා. එහෙම එන්නේ නැති නිසා මුහුදටත් මාළුන්ටත් හෙන ඉල්ලනවා.

    තේරුනාද මන්දා ඉතින් :lol::lol: