අපේ_සිනමාව_නොදුටු

r runner

Member
May 12, 2015
2,396
781
0
අපේ_සිනමාව_නොදුටු

"Monkey Kingdom" - අපේ සිනමා අධ්‍යක්ෂකවරුන් නොදුටු ශ්‍රී ලංකාවේ සුන්දරත්වය...

photo share

[FONT=&quot]ශ්‍රී ලංකාවේ වඳුරන් ආශ්‍රිතව රූ ගතකළ "[/FONT]Monkey Kingdom" ([FONT=&quot]වඳුරු රාජධානිය)[/FONT] [FONT=&quot]නමැති වාර්තාමය චිත්‍රපටයක් දින [/FONT]28[FONT=&quot]ක ඇතුළත ඇමෙරිකන් ඩොලර් මිලියන [/FONT]14.8[FONT=&quot]ක[/FONT] ([FONT=&quot]රුපියල් මිලියන [/FONT]2000[FONT=&quot]ක් පමණ) ආදායමක් ලබා ඇති බව ශ්‍රී ලංකා සංචාරක[/FONT] [FONT=&quot]ප්‍රවර්ධන අධිකාරිය පවසයි.[/FONT]

[FONT=&quot]ලෝක ප්‍රසිද්ධ ඇමෙරිකා චිත්‍රපට සමාගමක්[/FONT] [FONT=&quot]වන වෝල්ට් ඩිස්නි සමාගම විසින් නිෂ්පාදනය කළ මැක් ලින්ෆෙල්ඩ් විසින්[/FONT] [FONT=&quot]අධ්‍යක්ෂණය කර ඇති මේ වාර්තා චිත්‍රපටයට අලුත උපන් වඳුරු පැටවකුගේ ජීවිත[/FONT] [FONT=&quot]කතාව ඇතුළත් වී ඇති අතර මෙහි උණවටුන වෙරළ තීරය[/FONT], [FONT=&quot]යාල වනෝද්‍යානය[/FONT], [FONT=&quot]කල්පිටිය[/FONT], [FONT=&quot]මිරිස්ස සීගිරිය වැනි විශේෂ ස්ථානවලද රූගත කිරීම් සිදුව ඇත.[/FONT]

[FONT=&quot]ඇ.ඩො.[/FONT] [FONT=&quot]මිලියන [/FONT]7[FONT=&quot]ක් වැයවී ඇති මේ චිත්‍රපටය වෝල්ට් ඩිස්නි සමාගම විසින් නිපදවා ඇති[/FONT] [FONT=&quot]එවැනි ආකාරයේ [/FONT]8[FONT=&quot] වැනි ත්‍රාසජනක චිත්‍රපටය වන අතර සමාගම විසින් අවසන් වරට[/FONT] [FONT=&quot]මෙවැනි චිත්‍රපටයකින් ඇ.ඩො. මිලියන [/FONT]35[FONT=&quot]ක ආදායමක් ප්‍රවේශපත්‍ර විකිණීමෙන්[/FONT] [FONT=&quot]පමණක් උපයාගෙන තිබේ.[/FONT]

[FONT=&quot]දැනට ඇමෙරිකාවේ ප්‍රදර්ශනය කර ඇති මෙය ශ්‍රී[/FONT] [FONT=&quot]ලංකාවේ සොබා සෞන්දර්යය ඉස්මතු වන චිත්‍රපටයක් බවත් ශ්‍රී ලංකාවේ සංචාරක[/FONT] [FONT=&quot]කර්මාන්තය ප්‍රවර්ධනයට මහඟු අවස්ථාවක් බවත් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන[/FONT] [FONT=&quot]අධිකාරියේ සභාපති රොහාන්ත අතුකෝරල මහතා පවසයි.[/FONT]

[FONT=&quot]https://youtu.be/tw9ZCONCkAA[/FONT]
[FONT=&quot]
[/FONT]

බම්ප්ස් ආ වෙල්කම් :yes::yes::yes:
 
Last edited:

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ලඞ්කාවෙ ඕක හැදුවනං ඩොලර් දාහක් නෑ ආදායම :rofl: :rofl:
මෙහෙ උන්ට සුවප්නයි මේහ් ආදරයයිහ් බලල පුරුදු වෙලා ඕව බැලුවට තේරෙන්නෙ නෑ බං :sorry: :sorry:
 
r runner

Member
May 12, 2015
2,396
781
0
ලඞ්කාවෙ ඕක හැදුවනං ඩොලර් දාහක් නෑ ආදායම :rofl: :rofl:
මෙහෙ උන්ට සුවප්නයි මේහ් ආදරයයිහ් බලල පුරුදු වෙලා ඕව බැලුවට තේරෙන්නෙ නෑ බං :sorry: :sorry:

:D:yes::D:yes::D:yes:
 
Ravinduran

Member
Jun 11, 2008
317
7
0
Kandy
ලඞ්කාවෙ ඕක හැදුවනං ඩොලර් දාහක් නෑ ආදායම :rofl: :rofl:
මෙහෙ උන්ට සුවප්නයි මේහ් ආදරයයිහ් බලල පුරුදු වෙලා ඕව බැලුවට තේරෙන්නෙ නෑ බං :sorry: :sorry:

හරියටම හරි බන්....:yes::yes::yes:
 
august

Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48
    ලඞ්කාවෙ ඕක හැදුවනං ඩොලර් දාහක් නෑ ආදායම :rofl: :rofl:
    මෙහෙ උන්ට සුවප්නයි මේහ් ආදරයයිහ් බලල පුරුදු වෙලා ඕව බැලුවට තේරෙන්නෙ නෑ බං :sorry: :sorry:

    ඔව් බන්, මේ රෙද්දේ ස්වප්නා හැර වෙන ලෝකයක් නෑ අපේ ගෑනුන්ට.:sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry: