අපොයි.. අපොයි. සින්හරාජේ.

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අපොයි.. අපොයි. සින්හරාජේ.

    සින්හරාජෙත් කපනවලු බන්.. දැක්කම දුක හිතුනා. දැන් ස්වර්නවාහිනියේ පෙන්නුවේ. උබල දැක්කද?
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    දැක්කේ නෑ.
    ඒ උනාට මොකද පරිසර ඇමති අපේ විධායක ජනාධිපති තුමා.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දැක්කේ නෑ.
    ඒ උනාට මොකද පරිසර ඇමති අපේ විධායක ජනාධිපති තුමා.
    ඔව් බන්. කෙමිකල් දාලා ගස් මරනවලු.. ඊට පස්සේ කපනවලු. අපරාදේ බන්.. ඔවටනම් හෙන ගහනව වේසාවන්ට.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මේ නිව්ස් එකට බිසියර් එකක් ටැග් කරලා පත්තරේට දාපිය ඉක්මනට.
     
    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    මටත් ඕවා දැක්කම හෙන අව්ල් බං. මේ රටේ මිනිස්සු ගැන කළ කිරෙනවා.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් දැන් ම වෙනස්කර ගත්තේ නැත්තං වෙනස කරන්නට වන්නේ සියළුම දේ සිදුවි අවසන් වූ පසුවය....
     
    • Like
    Reactions: CONCORDE777

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,055
    113
    Hamilton, NZ
    කියන්න ඒවා නෑ බන්. ලංකාවේ තරන් කාලන්නි කුහක මිනිස්සු ඉන්න තැනක් වෙන කොහෙවන් නැ :dull:
     
    Last edited:
    Jan 4, 2012
    620
    99
    0
    මේ රටේ මිනිස්සුන්ට අම්මප මොනව වෙලාද මන්ද මොලේ කියල කලදක්වත් නැද්ද තමන් ගැනම විතරක් හිතන්නෙ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඔව් බං මම දැනට සැහෙන්න කාලෙකට කලින් යද්දී අස්වාභාවික විදිහට මැරිච්ච ගස් තිබ්බ
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    18813645_1700775940227805_1115536157553723231_n.jpg
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අපොයි රටට මේ මොකද්ද වෙන්න යන්නේ :(

    පාලකයන්ට කොන්දක් නැද්ද .මේවා නවත්තන්න

    මේ නිව්ස් එකට බිසියර් එකක් ටැග් කරලා පත්තරේට දාපිය ඉක්මනට.

    මටත් ඕවා දැක්කම හෙන අව්ල් බං. මේ රටේ මිනිස්සු ගැන කළ කිරෙනවා.

    දැන් දැන් ම වෙනස්කර ගත්තේ නැත්තං වෙනස කරන්නට වන්නේ සියළුම දේ සිදුවි අවසන් වූ පසුවය....

    ȜMA X;21816426 said:
    කියන්න ඒවා නෑ බන්. ලංකාවේ තරන් කාලන්නි කුහක මිනිස්සු ඉන්න තැනක් වෙන කොහෙවන් නැ :dull:

    සිංහල කොල්ලෙක්;21816430 said:
    මේ රටේ මිනිස්සුන්ට අම්මප මොනව වෙලාද මන්ද මොලේ කියල කලදක්වත් නැද්ද තමන් ගැනම විතරක් හිතන්නෙ

    ඔව් බං මම දැනට සැහෙන්න කාලෙකට කලින් යද්දී අස්වාභාවික විදිහට මැරිච්ච ගස් තිබ්බ

    අනේ මන්දා බන්. මේකත් කපලා අහවර කලොත්නම් ආයේ ලන්කාවට් පැවැත්මක් නැ. බොන්නවත් වතුර ටිකක් නැති වෙයි.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඔව් බන්. කෙමිකල් දාලා ගස් මරනවලු.. ඊට පස්සේ කපනවලු. අපරාදේ බන්.. ඔවටනම් හෙන ගහනව වේසාවන්ට.
    ලංකාවේ දැන් වන වැස්ම සියයට 29.7%ක් කියලා 2016 කරපු වන ආවරණ ඇස්තමේන්තු සමීක්ෂණයෙන් හොයාන තියෙන්නේ.(අවුරුදු 10කට සැරයක් කරන්නේ). එත් පරිසර සංවිධාන කියන්නේ චන්ද්‍රිකා චායාරූප බලල ඒ සමීක්ෂණය කරද්දී රබර් වතුත් කැලෑ විදියට ගණන් අරන් තියෙන හින්දා එච්චරවත් කැලෑ නෑ, තියෙන්නේ 15%ක් 16%ක් විතර කියලා.:( උඩිනුයි යටිනුයි ඔහොම කපන්ඩ ගිහාම රටක් ඉතුරු වෙන්නේ නෑ.
     
    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    ඔව් බන්. කෙමිකල් දාලා ගස් මරනවලු.. ඊට පස්සේ කපනවලු. අපරාදේ බන්.. ඔවටනම් හෙන ගහනව වේසාවන්ට.

    සිරාවට බන්.හෙණ ගහන්න ඕන මේ කැri වැඩ කරන උන්ට :angry::angry::angry:
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    ලංකාවේ දැන් වන වැස්ම සියයට 29.7%ක් කියලා 2016 කරපු වන ආවරණ ඇස්තමේන්තු සමීක්ෂණයෙන් හොයාන තියෙන්නේ.(අවුරුදු 10කට සැරයක් කරන්නේ). එත් පරිසර සංවිධාන කියන්නේ චන්ද්‍රිකා චායාරූප බලල ඒ සමීක්ෂණය කරද්දී රබර් වතුත් කැලෑ විදියට ගණන් අරන් තියෙන හින්දා එච්චරවත් කැලෑ නෑ, තියෙන්නේ 15%ක් 16%ක් විතර කියලා.:( උඩිනුයි යටිනුයි ඔහොම කපන්ඩ ගිහාම රටක් ඉතුරු වෙන්නේ නෑ.
    :yes:
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    ලංකාවෙ ජල මූලාශ්‍ර මාර විදිහට හිඳිලා තියෙන්නේ. අපේ ළිං වල වතුර අඩි දෙකයි තුනයි දැන් තියෙන්නේ. මීට අවුරුදු පහකට හයකට කලින් ඒ ගාණට කවදාවත් බහින්නෙ නෑ. අපි දැන් ෆිල්ටර් හයි කරගන වතුර බොන්නේ. වතුරෙ කිවුල ගතිය වැඩි වෙලා. ගමේ සමහර ලිං වල වතුර නෑ. බවුසර් වලින් වතුර ගෙනල්ලා දාන්නේ. සමහර අය වතුර සල්ලිවලට ගන්නේ. රටට වෙච්චි දෙයක්...
     
    :(:(:(
    දඹුල්ල හඹරණ පැත්තේ යනකොට විකුනන්ඩ වතුර අරන් වාහන යනවා.
    සමහර පැතිවල ලිං එකපාරට ම හිඳුනා කියලා කියනවා.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කාලකන්නි ඕකුන්ව වධකාගාර වල තියාගෙන අතපය කපල විඳෝල විඳෝල මැරෙන්න අරින්න ඕනෙ ගහක් තියෙනව පේන්න බැරි හැත්ත :angry:
     
    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    කාළකන්නි උමා ඔය හාරනවා :dull:, බදුල්ල දිස්ත්‍රික්කයේ ගොඩක් පැති වල ලිං හිදිලා, දොළ පාරවල් හිදිලා මිනිස්සුන්ට වතුර නැති වෙලා. දැන් නෙවෙයි අනාගතයෙදි ඒකත් මේ රටටම බලපානවා. කාළකන්නි දේශපාලුවෝ ගන්න හෙන ගහන තීරණ නිසා තමයි මේ රටට කෙල වෙලා තියන්නේ. :angry::angry: