අපොයි ඉතිං පුක් බයිසිකල් එක 🤣🤣

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    අම්මෝ ඕම වැඩක් උනා 9 වසරේ එතකොට.. කෙල්ලො ටිකක් ගාවින් ස්කූටියේ වැඩ දාන්න ගිහින් වැටුනා.. තාම ඒක මතක් වෙද්දි අම්මෝ..
    Eka wenama aaathal ekak neeh ban? Hamooohh ithin hodi onne naha neeh
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔහොම වෙලා නැත්නම් වැඩක් නෑ 😂

    මටත් දවසක් වුනා...පට්ට කෑල්ලක් දිහා බලාගෙන බයික් එකේ ආවා..දැක්කේ නෑ එක සැරේට ඉස්සරහ තිබුන කාර් එක නැවැත්තුවා...:lol:

    බරස් ගාලා බ්‍රේක් පාරක් ගහලා බයික් එක ලිස්සලා ගිහින් ශේප් එකේ නතර කරගන්නැතුව අයිනෙන් කපලා දාලා ආවා :lol: