අපොස උ/පෙ අසමත් වුවත් ජීවිතය ජයග්‍රහණය කල &#34

Astromaze

Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ

    A/L Fail වුණත් ජීවිතය ජයග්‍රහණය කල higher studies complete කල(Eg :- Bsc ,Msc ,PHD ) සහ හොද ජොබ්ස් කරන අය
    අනිත් fail වුණ යාළුවන්ට උදව්වක් ලෙස තමන්ගේ life story ඒක එළකිරි එකේ හැමෝම එක්ක share කර ගමු.එකෙන් කොල්ලෙක්‌/\ කෙල්ලෙක් හැදිල ජිවිතේ ගොඩදාගතොත් ඔයගොල්ලන්ට ලොකු පිනක් අත්වෙවී. Thank you very much for all members in Elakiri Community.
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    A/L ගොඩ දාගත්තද නැද්ද කියන එක වැඩක් නෑ බං. දක්ෂ අය ඉන්නවා A/L කරන කාලේ ආපු ප්‍රශ්න නිසා A/L කෙලවගත්තු අය. එක්කෝ පිස්සු කෙලලා නැත්නම් කෑල්ලක් කරන්න ගිහින්. ඒ වගේ එවුන් පස්සේ තමන්ගේ වැරදි හදාගෙන ජීවිතේ ගොඩ දාගෙන තියෙනවා බං. අපේ Company එකේ එකෙක් හිටිය System Administrator කෙනෙක්. ඌත් එහෙමයි. උදාහරණ නම් ඕනේ තරම්. ඒත් මම නම් කියන්නේ උදාහරණ හොයල හිත සැනස ගන්නවට වැඩිය හොඳම දේ තමයි තමන් ගැන විශ්වාසය ගොඩ නගා ගෙන මහන්සි වෙලා කට්ට කාල වැඩ කරලා තැනකට එන එක. උදාහරණ දිහා බලල හිත සැනස ගත්තට වැඩක් නෑනේ බං.

    අනිත් අතට A/L හොඳටම ගොඩ දාගෙන Medicine/Engineering ගියපු එවුන් කොච්චර ඉන්නවද නාස්ති වෙලා. මතකද අර රාගම තමන්ගේ කෙල්ලට වස දීපු dial එක. ඒ නිසා මම නම් කියන්නේ එක එක අය දිහා බලල උදාහරණ ගන්නවට වඩා තමන් ගැන focus කරලා තමන්ගේ වැරදි අඩුපාඩු හදා ගන්න. බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නෙත් එහෙමයි.
    :yes: :yes:
     
    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...

    niyama advice ekak REP + machan
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    ඒ කාලෙ ඉස්කෝලෙ ඕලෙවල් හොඳම රිසාල්ට් දාපු එකා දැන් ඔබේසේකරපුර ත්‍රීවිල් එළෝනවා.
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    A/L ගොඩ දාගත්තද නැද්ද කියන එක වැඩක් නෑ බං. දක්ෂ අය ඉන්නවා A/L කරන කාලේ ආපු ප්‍රශ්න නිසා A/L කෙලවගත්තු අය. එක්කෝ පිස්සු කෙලලා නැත්නම් කෑල්ලක් කරන්න ගිහින්. ඒ වගේ එවුන් පස්සේ තමන්ගේ වැරදි හදාගෙන ජීවිතේ ගොඩ දාගෙන තියෙනවා බං. අපේ Company එකේ එකෙක් හිටිය System Administrator කෙනෙක්. ඌත් එහෙමයි. උදාහරණ නම් ඕනේ තරම්. ඒත් මම නම් කියන්නේ උදාහරණ හොයල හිත සැනස ගන්නවට වැඩිය හොඳම දේ තමයි තමන් ගැන විශ්වාසය ගොඩ නගා ගෙන මහන්සි වෙලා කට්ට කාල වැඩ කරලා තැනකට එන එක. උදාහරණ දිහා බලල හිත සැනස ගත්තට වැඩක් නෑනේ බං.

    අනිත් අතට A/L හොඳටම ගොඩ දාගෙන Medicine/Engineering ගියපු එවුන් කොච්චර ඉන්නවද නාස්ති වෙලා. මතකද අර රාගම තමන්ගේ කෙල්ලට වස දීපු dial එක. ඒ නිසා මම නම් කියන්නේ එක එක අය දිහා බලල උදාහරණ ගන්නවට වඩා තමන් ගැන focus කරලා තමන්ගේ වැරදි අඩුපාඩු හදා ගන්න. බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නෙත් එහෙමයි.
    :yes: :yes:

    Woow,,,,great advice machan,,,,Thanks a lot bro
     
    Busted

    Active member
  • Oct 12, 2011
    623
    52
    28
    Planet Earth
    A/L ගොඩ දාගත්තද නැද්ද කියන එක වැඩක් නෑ බං. දක්ෂ අය ඉන්නවා A/L කරන කාලේ ආපු ප්‍රශ්න නිසා A/L කෙලවගත්තු අය. එක්කෝ පිස්සු කෙලලා නැත්නම් කෑල්ලක් කරන්න ගිහින්. ඒ වගේ එවුන් පස්සේ තමන්ගේ වැරදි හදාගෙන ජීවිතේ ගොඩ දාගෙන තියෙනවා බං. අපේ Company එකේ එකෙක් හිටිය System Administrator කෙනෙක්. ඌත් එහෙමයි. උදාහරණ නම් ඕනේ තරම්. ඒත් මම නම් කියන්නේ උදාහරණ හොයල හිත සැනස ගන්නවට වැඩිය හොඳම දේ තමයි තමන් ගැන විශ්වාසය ගොඩ නගා ගෙන මහන්සි වෙලා කට්ට කාල වැඩ කරලා තැනකට එන එක. උදාහරණ දිහා බලල හිත සැනස ගත්තට වැඩක් නෑනේ බං.

    අනිත් අතට A/L හොඳටම ගොඩ දාගෙන Medicine/Engineering ගියපු එවුන් කොච්චර ඉන්නවද නාස්ති වෙලා. මතකද අර රාගම තමන්ගේ කෙල්ලට වස දීපු dial එක. ඒ නිසා මම නම් කියන්නේ එක එක අය දිහා බලල උදාහරණ ගන්නවට වඩා තමන් ගැන focus කරලා තමන්ගේ වැරදි අඩුපාඩු හදා ගන්න. බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නෙත් එහෙමයි.
    :yes: :yes:

    well said bro
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    steve-jobs-inspiring-story.jpg
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    A/L ගොඩ දාගත්තද නැද්ද කියන එක වැඩක් නෑ බං. දක්ෂ අය ඉන්නවා A/L කරන කාලේ ආපු ප්‍රශ්න නිසා A/L කෙලවගත්තු අය. එක්කෝ පිස්සු කෙලලා නැත්නම් කෑල්ලක් කරන්න ගිහින්. ඒ වගේ එවුන් පස්සේ තමන්ගේ වැරදි හදාගෙන ජීවිතේ ගොඩ දාගෙන තියෙනවා බං. අපේ Company එකේ එකෙක් හිටිය System Administrator කෙනෙක්. ඌත් එහෙමයි. උදාහරණ නම් ඕනේ තරම්. ඒත් මම නම් කියන්නේ උදාහරණ හොයල හිත සැනස ගන්නවට වැඩිය හොඳම දේ තමයි තමන් ගැන විශ්වාසය ගොඩ නගා ගෙන මහන්සි වෙලා කට්ට කාල වැඩ කරලා තැනකට එන එක. උදාහරණ දිහා බලල හිත සැනස ගත්තට වැඩක් නෑනේ බං.

    අනිත් අතට A/L හොඳටම ගොඩ දාගෙන Medicine/Engineering ගියපු එවුන් කොච්චර ඉන්නවද නාස්ති වෙලා. මතකද අර රාගම තමන්ගේ කෙල්ලට වස දීපු dial එක. ඒ නිසා මම නම් කියන්නේ එක එක අය දිහා බලල උදාහරණ ගන්නවට වඩා තමන් ගැන focus කරලා තමන්ගේ වැරදි අඩුපාඩු හදා ගන්න. බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නෙත් එහෙමයි.
    :yes: :yes:
    :yes::yes: aniva