අපොස උ/පෙ අසමත් වුවත් ජීවිතය ජයග්රහණය කල "
A/L Fail වුණත් ජීවිතය ජයග්රහණය කල higher studies complete කල(Eg :- Bsc ,Msc ,PHD ) සහ හොද ජොබ්ස් කරන අය
අනිත් fail වුණ යාළුවන්ට උදව්වක් ලෙස තමන්ගේ life story ඒක එළකිරි එකේ හැමෝම එක්ක share කර ගමු.එකෙන් කොල්ලෙක්/\ කෙල්ලෙක් හැදිල ජිවිතේ ගොඩදාගතොත් ඔයගොල්ලන්ට ලොකු පිනක් අත්වෙවී. Thank you very much for all members in Elakiri Community.

Last edited: