අපෝ අද පෝය දවසෙ එපාම සීන් එකක් වුණා දැං

AnuradhaRa

Well-known member
  • මං කලින් දැක්කෙත් නෑ
    අර පස්ස පැත්ත රතු පොඩි කුරුල්ලො දෙන්නෙක් මේ ටිකේම වත්තෙ කෑ ගගහ හිටිය

    අද එක පාරට හෙන හයියෙන් කෑ ගැහුව.
    මං ගිහින් බලද්දි වැටේ කූඩුවක් හදල. ඇටි කුකුල වගේ කුරුල්ලෙක් දැක්කෙ
    මං ලගට යනකොට ඌ ගියා..

    අයෝ පැටව් එකෙක්වත් කූඩුවෙ නෑ දැං

    මට දුකේ බෑ :cry: කුරුලු අම්මයි තාත්තයි 😭

    එපා වෙනව බං මේව දැක්කම :sorry:

    සංසාරෙ දුකක් කියල හිතෙන්නෙ මේව දකිනකොට තමා ඉතිං...
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    මං කලින් දැක්කෙත් නෑ
    අර පස්ස පැත්ත රතු පොඩි කුරුල්ලො දෙන්නෙක් මේ ටිකේම වත්තෙ කෑ ගගහ හිටිය

    අද එක පාරට හෙන හයියෙන් කෑ ගැහුව.
    මං ගිහින් බලද්දි වැටේ කූඩුවක් හදල. ඇටි කුකුල වගේ කුරුල්ලෙක් දැක්කෙ
    මං ලගට යනකොට ඌ ගියා..

    අයෝ පැටව් එකෙක්වත් කූඩුවෙ නෑ දැං

    මට දුකේ බෑ :cry: කුරුලු අම්මයි තාත්තයි 😭

    එපා වෙනව බං මේව දැක්කම :sorry:

    සංසාරෙ දුකක් කියල හිතෙන්නෙ මේව දකිනකොට තමා ඉතිං...
    lol dan umbata kurulloth pupa pennala yanawada?
     
    • Sad
    Reactions: AnuradhaRa

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,044
    198,445
    113
    Colombo, Sri Lanka
    කණගාටුයි තමයි. නමුත් සොභාදහමේ නීතිය එයයි. එකම වර්ගයක වර්ගයා අඩු කිරීමේ සැලැස්ම. සොභාදහම සමතුලිත කිරීම....:yes:
     

    AnuradhaRa

    Well-known member
  • ඇටි කුකුලාව මස් කරපන්
    දවසක් ඇටි කුකුල් පැටියෙක්, පැටියෙක් කිව්වට ලොකු එකෙක් තරමටම ලොකුයි. පියාඹන්නෙ ටිකක් අමාරුවෙන්
    තාත්තගෙ සරම අස්සට ඇවිල්ල. පූසි පස්සෙන් එලෝනව..
    අපි ඌව බේරල ඇරිය.. ඊට පස්සෙ ඌ ඉගිලිල ගියා...