අපෝ අද පෝය දවසෙ එපාම සීන් එකක් වුණා දැං

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,479
    15,445
    113
    Gampaha
    කුරුලු අම්මටයි තාත්තටයි කොච්චර දුක ඇතිද

    ඒක දකින මටත් හෙන දුකයි
    ඔය වගේ සීන් බහුල නිසා තමයි තිරිසන් ලෝකය අපායක් කියලා බුදුහාමුදුරුවෝ නම් කලේ.. :yes:
     
    • Like
    Reactions: AnuradhaRa

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    අපි දකින් නැතුව ඔහොම කොයිතරම් වෙනවා ඇද්ද. ඇස් දෙකට පෙනී පෙනී උනාම තමයි හිතට අමාරු.
     
    • Like
    Reactions: AnuradhaRa

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    මං කලින් දැක්කෙත් නෑ
    අර පස්ස පැත්ත රතු පොඩි කුරුල්ලො දෙන්නෙක් මේ ටිකේම වත්තෙ කෑ ගගහ හිටිය

    අද එක පාරට හෙන හයියෙන් කෑ ගැහුව.
    මං ගිහින් බලද්දි වැටේ කූඩුවක් හදල. ඇටි කුකුල වගේ කුරුල්ලෙක් දැක්කෙ
    මං ලගට යනකොට ඌ ගියා..

    අයෝ පැටව් එකෙක්වත් කූඩුවෙ නෑ දැං

    මට දුකේ බෑ :cry: කුරුලු අම්මයි තාත්තයි 😭

    එපා වෙනව බං මේව දැක්කම :sorry:

    සංසාරෙ දුකක් කියල හිතෙන්නෙ මේව දකිනකොට තමා ඉතිං...
    උබට control කරන්න බැරි දේවල් ගැන දුක් වෙන්ඩ එපා බන්!
     
    • Love
    Reactions: AnuradhaRa