අපෝ.. පුතෙක් ඉපුදුනා නම් තමයි හොද !

Sep 4, 2015
3,212
269
0
අපෝ!.... පුතෙක් ඉපුදුනා නම් තමයි හොද!...-

දුවේ ගේ අතුගාලා දාන්න.
අක්කි මට තේ එකක් දානවද?
නංගි.. සුදු නංගි වගේ මගේ ඇදුම් ටික හෝදලා දමන්න හොදේ.
චූටි මැනිකේ මට උයන්න ටිකක් උදව් කරන්නකෝ
------------------------------------------------------
ගැහැණු ළමයි වැඩ කරන්න පුරුදු වෙන්න ඕන
ගැහැණු ළමයි ගෙදරට වෙලා ඉන්න ඕන
ගැහැණු ළමයි හයියෙන් හිනාවෙන්න හොද නෑ
ගැහැණු ළමයි සංවරව හැසිරෙන්න ඕන
...........................................................
අලුත් මනමාලි ඉන්නවනේ දැන් ගෙදර වැඩ කරන්න
ඔය රෙදි ටිකත් දාන්න. නෑනා සෝදයි.
අලුත් ලේලි කෑම රසට උයයි.
ලේලි ගේ අස් පස් කරලා අතුගාලා දමයි.
----------------------------------------
කසාද බැදලද?
ළගදි ප්‍රසූත නිවාඩු ගන්න අදහසක් නැහැනේ..
එහෙම අය අපි මෙහාට බදවා ගන්නෙ නැහැ.
--------------------------------------------
බබාට සනීප නෑ....... මහත්තයාට සනීප නෑ..........
ඕවා හරියන්නෙ නෑ රක්සාවත් එක්ක.
.................................................................
මගේ ඇදුම් අයන් කරලද?
කෝ මගේ කෑම එක?
කෝ මගේ බෑග් එක.
මම එන්න පොඩ්ඩක් පරක්කු වෙයි.
ඔයා ටිකක් කලින් ඇවිල්ලා මගේ කමිස ටික සෝදල දමන්න.
-----------------------------------------------------------------
වෙනසකටත් එක්ක ට්‍රිප් එකක් යමුද?
උදේට කාලා යමු
දවල් කෑම අරන් යමු
මගදි කන්නත් මොනවා හරි හදන්න
ඔය කඩවල් වල කෑම කන්න බෑ
--------------------------------------
ඔයාට ක්ලිනික් යන්න මම ඕන නැහැනේ.
අම්මා හරි නංගි හරි එක්ක යන්න.
-----------------------------------
ඔයාට පුළුවන්නෙ තනියම ගිහින් බබාට ඉන්ජෙක්ෂන් එක දෙන්න.
අපි දෙන්නම නිවාඩු දමන්න ඕන නැහැනේ.
------------------------------------------
බබාට ඉදුල් කට ගාන්න නැකතක් හදන්න ඔයාට යන්න පුළුවන් නේ.
පඩියට පස්සෙ දවසක් කියල හදාගන්න.
අපි පාටි එකකුත් දමමු.
------------------------------------
බබාගෙ පලවෙනි උපන් දිනේ නෙ අපි පාටි එකක් දමමු
මම යාළුවන්ටත් එන්න කිව්වා
හොදට කෑම ටිකක් හදන්න.. බයිට් ටිකකුත් එක්ක.. දන්නවනේ ඉතින්.
-----------------------------------------------
දැන් සර්වන්ට්ස් ලා ඕනෙ නැහැනේ.
බබා ඩේ කෙයා එකකට දමමු
ඔයාට පුළුවන්නෙ උදේට ගිහින් දමලා හවසට අරන් එන්න.
----------------------------------------------
අම්මේ බඩගිනියි
අම්මේ කට දනවා වතුර ඕනේ
අම්මේ කක්ක බරයි
අම්මෙ කලිසමේ චූ ගියා
අම්මෙ අයියා ගැහුවා
අම්මෙ මල්ලි කෙනිත්තුවා
---------------------------------
අම්මෙ මගේ පැන්සල කෝ?
අම්මෙ මගේ ඔළුව පීරන්න
අම්මෙ මගේ ටයි එක ගැට ගහන්න
අම්මෙ මගේ ලේස් ගැට ගහන්න
--------------------------------
අම්මෙ කෝ මගේ සපත්තු?
අම්මෙ කෝ මගේ පනාව?
අම්මෙ කෝ මගේ කෑම එක?
අම්මෙ මගේ ඇදුම් අයන් කලාද?
අම්මෙ හෙට මගේ යාළුවෝ ටිකක් එනවා කෑම ලෑස්ති කරන්න.
------------------------------------------------
ළමයින්ට හොද නරක කියලා දෙන්න ඕන අම්මා.
ළමයින් ට පොත් කියවන්න අම්ම හුරු කරන්න ඕන
ළමයි යන්නෙ කොහෙද? ආශ්‍රය කරන්නෙ කවුද? කියලා අම්මා දැන ගන්න ඕන.
ළමයින්ට ගේ දොර වැඩ හුරු කරන්න අම්ම දැන ගන්න ඕන.
----------------------------------------------------
අම්මෙ අපි එනකොට හවස් වෙයි බබාට වෙලාවට කෑම දෙන්න.
අම්මෙ බබා නෑව්වද?
බබාට සනීප නෑ අම්මට පුළුවන්නේ ළග ඉන්න
--------------
ආච්චි මේ ගවුම අන්දන්න
ආච්චි මගේ ඔළුව පීරන්න
ආච්චි මට හෝම්වර්ක් කියලා දෙන්න
ආච්චි මට කතාවක් කියලා දෙන්න
ආච්චි මට කවියක් කියලා දෙන්න
ආච්චි මට බඩගිනියි.
ආච්චි මගේ ඇදුම් සේදුවද?
ආච්චි මගේ ඇදුම් අයන් කලාද?.​

සමාජ සම්මතය වෙනස් කරන්න එපා. අරිනවා පුකේ..මව් පදවිය කියන්නෙ කොච්චර වගකීමක්ද ?
මෙතන තියෙන්නෙ තමුන්ගෙ වගකීම් අනුන්ට පැවරීමක්. ගැහැණු පිරිමි භේධයක් නෑ. දැන් ඉන්න කම්මැළි වේස ගෑනු දන්නේ ටීවි එක දිහා කට ඇරන් බලන් ඉන්න. :lol:
 
BIG-BOSS

Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    සමාජ සම්මතය වෙනස් කරන්න එපා. අරිනවා පුකේ..මව් පදවිය කියන්නෙ කොච්චර වගකීමක්ද ?
    මෙතන තියෙන්නෙ තමුන්ගෙ වගකීම් අනුන්ට පැවරීමක්. ගැහැණු පිරිමි භේධයක් නෑ. දැන් ඉන්න කම්මැළි වේස ගෑනු දන්නේ ටීවි එක දිහා කට ඇරන් බලන් ඉන්න. :lol:

    :yes::yes::yes:respect that
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    ගෝත්‍රික සමාජයක කරුමය::
    මිනිහෙක් විදිහට මටත් දුකයි. දවසක් උබල අම්ම, හරි බිරිඳ හරි නිවසේ කරන වැඩ ටික කරලා බලන්න. පිරිමියා ගෙදරට හම්බ කරන්න මහන්න්සිවෙනවා කිව්වට වැඩ කරන තැන ෆුල් අතල් එකේ ඉදල එනවා.

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    පිරිමියා ගෙදරට හම්බ කරන්න මහන්න්සිවෙනවා කිව්වට වැඩ කරන තැන ෆුල් අතල් එකේ ඉදල එනවා.

    මචන්, හැමෝටම ඔය වගේ ආතල් ජිවිත නැහැ බන්, :sorry:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    පුතෙක් ඉපුදුනා නම් තමයි හොදයි කියන්නේ ඉන්දියාවේ, ලංකාවේ කවදාවත් එහෙම කියන්නේ නෑ කිහිප දෙනෙක් හැරුණු කොට. මේ ලිස්ට් එකේ තියෙන්නේ වගකීම් සහා යුතුකම් ගෑණියෙක් විසින් කරන්න ඕනේ තමන්ගේ ජිවිත කාලය තුලදි, ඒ වගේම තමයි මීට වෙනස් නමුත් වගකීම් සම්භාරයක් පිරිමියෙකුත් කරනවා. සමහර ගෙවල් වල නම් පිරිමි ගෑණු කරන්න ඕනේ කියලා කියන වැඩත් කරනවා, ගෑනු පිරිමි කරන්න ඕනේ කියලා කියන වැඩත් කරනවා.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ගෝත්‍රික සමාජයක කරුමය::
    මිනිහෙක් විදිහට මටත් දුකයි. දවසක් උබල අම්ම, හරි බිරිඳ හරි නිවසේ කරන වැඩ ටික කරලා බලන්න. පිරිමියා ගෙදරට හම්බ කරන්න මහන්න්සිවෙනවා කිව්වට වැඩ කරන තැන ෆුල් අතල් එකේ ඉදල එනවා.

    උබලා වගේ අයිස් ගගහා පින් පඩි ගන්න උන්ව ජොබ් එකෙන් දොට්ට දාන්න ඕනේ බන්. :yes::yes:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අපෝ!.... පුතෙක් ඉපුදුනා නම් තමයි හොද!...-

    දුවේ ගේ අතුගාලා දාන්න.
    අක්කි මට තේ එකක් දානවද?
    නංගි.. සුදු නංගි වගේ මගේ ඇදුම් ටික හෝදලා දමන්න හොදේ.
    චූටි මැනිකේ මට උයන්න ටිකක් උදව් කරන්නකෝ
    ------------------------------------------------------
    ගැහැණු ළමයි වැඩ කරන්න පුරුදු වෙන්න ඕන
    ගැහැණු ළමයි ගෙදරට වෙලා ඉන්න ඕන
    ගැහැණු ළමයි හයියෙන් හිනාවෙන්න හොද නෑ
    ගැහැණු ළමයි සංවරව හැසිරෙන්න ඕන
    ...........................................................
    අලුත් මනමාලි ඉන්නවනේ දැන් ගෙදර වැඩ කරන්න
    ඔය රෙදි ටිකත් දාන්න. නෑනා සෝදයි.
    අලුත් ලේලි කෑම රසට උයයි.
    ලේලි ගේ අස් පස් කරලා අතුගාලා දමයි.
    ----------------------------------------
    කසාද බැදලද?
    ළගදි ප්‍රසූත නිවාඩු ගන්න අදහසක් නැහැනේ..
    එහෙම අය අපි මෙහාට බදවා ගන්නෙ නැහැ.
    --------------------------------------------
    බබාට සනීප නෑ....... මහත්තයාට සනීප නෑ..........
    ඕවා හරියන්නෙ නෑ රක්සාවත් එක්ක.
    .................................................................
    මගේ ඇදුම් අයන් කරලද?
    කෝ මගේ කෑම එක?
    කෝ මගේ බෑග් එක.
    මම එන්න පොඩ්ඩක් පරක්කු වෙයි.
    ඔයා ටිකක් කලින් ඇවිල්ලා මගේ කමිස ටික සෝදල දමන්න.
    -----------------------------------------------------------------
    වෙනසකටත් එක්ක ට්‍රිප් එකක් යමුද?
    උදේට කාලා යමු
    දවල් කෑම අරන් යමු
    මගදි කන්නත් මොනවා හරි හදන්න
    ඔය කඩවල් වල කෑම කන්න බෑ
    --------------------------------------
    ඔයාට ක්ලිනික් යන්න මම ඕන නැහැනේ.
    අම්මා හරි නංගි හරි එක්ක යන්න.
    -----------------------------------
    ඔයාට පුළුවන්නෙ තනියම ගිහින් බබාට ඉන්ජෙක්ෂන් එක දෙන්න.
    අපි දෙන්නම නිවාඩු දමන්න ඕන නැහැනේ.
    ------------------------------------------
    බබාට ඉදුල් කට ගාන්න නැකතක් හදන්න ඔයාට යන්න පුළුවන් නේ.
    පඩියට පස්සෙ දවසක් කියල හදාගන්න.
    අපි පාටි එකකුත් දමමු.
    ------------------------------------
    බබාගෙ පලවෙනි උපන් දිනේ නෙ අපි පාටි එකක් දමමු
    මම යාළුවන්ටත් එන්න කිව්වා
    හොදට කෑම ටිකක් හදන්න.. බයිට් ටිකකුත් එක්ක.. දන්නවනේ ඉතින්.
    -----------------------------------------------
    දැන් සර්වන්ට්ස් ලා ඕනෙ නැහැනේ.
    බබා ඩේ කෙයා එකකට දමමු
    ඔයාට පුළුවන්නෙ උදේට ගිහින් දමලා හවසට අරන් එන්න.
    ----------------------------------------------
    අම්මේ බඩගිනියි
    අම්මේ කට දනවා වතුර ඕනේ
    අම්මේ කක්ක බරයි
    අම්මෙ කලිසමේ චූ ගියා
    අම්මෙ අයියා ගැහුවා
    අම්මෙ මල්ලි කෙනිත්තුවා
    ---------------------------------
    අම්මෙ මගේ පැන්සල කෝ?
    අම්මෙ මගේ ඔළුව පීරන්න
    අම්මෙ මගේ ටයි එක ගැට ගහන්න
    අම්මෙ මගේ ලේස් ගැට ගහන්න
    --------------------------------
    අම්මෙ කෝ මගේ සපත්තු?
    අම්මෙ කෝ මගේ පනාව?
    අම්මෙ කෝ මගේ කෑම එක?
    අම්මෙ මගේ ඇදුම් අයන් කලාද?
    අම්මෙ හෙට මගේ යාළුවෝ ටිකක් එනවා කෑම ලෑස්ති කරන්න.
    ------------------------------------------------
    ළමයින්ට හොද නරක කියලා දෙන්න ඕන අම්මා.
    ළමයින් ට පොත් කියවන්න අම්ම හුරු කරන්න ඕන
    ළමයි යන්නෙ කොහෙද? ආශ්‍රය කරන්නෙ කවුද? කියලා අම්මා දැන ගන්න ඕන.
    ළමයින්ට ගේ දොර වැඩ හුරු කරන්න අම්ම දැන ගන්න ඕන.
    ----------------------------------------------------
    අම්මෙ අපි එනකොට හවස් වෙයි බබාට වෙලාවට කෑම දෙන්න.
    අම්මෙ බබා නෑව්වද?
    බබාට සනීප නෑ අම්මට පුළුවන්නේ ළග ඉන්න
    --------------
    ආච්චි මේ ගවුම අන්දන්න
    ආච්චි මගේ ඔළුව පීරන්න
    ආච්චි මට හෝම්වර්ක් කියලා දෙන්න
    ආච්චි මට කතාවක් කියලා දෙන්න
    ආච්චි මට කවියක් කියලා දෙන්න
    ආච්චි මට බඩගිනියි.
    ආච්චි මගේ ඇදුම් සේදුවද?
    ආච්චි මගේ ඇදුම් අයන් කලාද?.​

    කතාව ඇත්ත හමයි බන් .ගනුවෙලා ඉපදුනාම මාර කට්ටක් කන්න වෙන්නේ :dull: කොච්චර කලත් හොදක් අහන්න ලැබෙන්නේ අඩුවෙන් :dull:
    එතින් පිරිමියෙක් වෙලා ඉපදෙන එක වාසනාවක් :)

    එමොනවා වුනත් ගෙදරකට දුවෙක් ඉන්න ඕන බන් .කොල්ලෝ වගේ නෙමේ කෙල්ලෙක් ඉන්න ගෙදරක අමුතු සිරියාවක් තියෙන්නේ .ලොකුවෙනකොට පරිස්සම් කරන එක තමයි ඉතින් අමාරු මේ කාලකන්නි සමාජේ නිසා .
    එත් දැන් කොල්ලෝ කියල වෙනසක් නැ දැන් කොල්ලෙක්ව තනියම පාරක යවන්න බැරි තත්වයක් ඇවිත් තියෙන්නේ :no:

    කොටින්ම තාත්ත කෙනෙක්ට දුවෙක් කියන්නේ ලෝකයක් වගේ වටිනා දෙයක් :love::love::love: