අපෝ මොබිටෙල් නෙට්වර්ක් Zoom වීඩියෝ කොලිටිය මි

AnuradhaRa

Well-known member
  • ඊට වඩා ‌රූප කොලිටියට එනව ADSL රවුටරේ Wifi වලින් යද්දි
    අප්ලෝඩ් ස්පීඩ් එක 512kbpsවුණාට අවුලක් නෑ, මොබයිල් නෙට්වර්ක් වලට වඩා හොඳයි
    අද වැස්ස හින්දද බං :confused:
    වැඩේ තියෙන්නෙ රවුටරේ වයිෆයි සිග්නල් අඩු වෙනව ටිකක් ඈතට යද්දි. රවුටරේ ගාවම ඉන්ඩ වෙනව ඉතිං
     
    • Dislike
    • Like
    Reactions: saja and DjAnomaly

    AnuradhaRa

    Well-known member
  • උඹ කියපු දේ මට හරියට තේරුනේ නැහැ බන් !:nerd:
    මචං අපිට තියෙන්නෙ slt home පැකේජ් එක
    ඒකෙ අප්ලෝඩ් ස්පීඩි එක 512 නෙ
    ඒ ස්පීඩ් එකෙන් Zoom වීඩියෝස් හොඳට අප්ලෝඩ් වෙනව
    ඩයලොග් මොබිටෙල් සෙලියුලර් නෙට්වර්ක් වලට වඩා හොඳට
    අද මම මොබිටෙල් 165 zoom පැකේජ් එක දාල බැලුව. අනිත් අයට පේන රූප අපහැදිලියි
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Screenshot 2021-05-23 at 1.55.35 PM.png

    meka thama hotline eka. aran ahapan