ඊට වඩා රූප කොලිටියට එනව ADSL රවුටරේ Wifi වලින් යද්දි
අප්ලෝඩ් ස්පීඩ් එක 512kbpsවුණාට අවුලක් නෑ, මොබයිල් නෙට්වර්ක් වලට වඩා හොඳයි
අද වැස්ස හින්දද බං
වැඩේ තියෙන්නෙ රවුටරේ වයිෆයි සිග්නල් අඩු වෙනව ටිකක් ඈතට යද්දි. රවුටරේ ගාවම ඉන්ඩ වෙනව ඉතිං