අපෝ හෙටත් වහලා

emax18

Active member
  • Dec 16, 2018
    205
    113
    43
    ඇරල තිබ්බ නම් සිකුරාදා නිවාඩුවක් දාලා කොහේ හරි යන්න තිබ්බ
    ඕකනේ බන් බැරි.. ඇරිය ගමන් යනවා රවුම් ගහන්න.. පස්සේ කෙල වෙලා උඩ බලාගෙන ඉන්නවා.......
     
    • Haha
    Reactions: Solo Rider

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මුන්ට ඕක අවුරුදු දවස් වල කරන්න බැරි උනා.

    ඵහෙම කරා නම් උඹලම මේකේ කියයි ස' මේ පාරත් සිංහල අවුරුද්ද නැති කරා මහ මූසලයෙක් කියලා..අපි නොදන්න සිංහලු..
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,004
    27,635
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඵහෙම කරා නම් උඹලම මේකේ කියයි ස' මේ පාරත් සිංහල අවුරුද්ද නැති කරා මහ මූසලයෙක් කියලා..අපි නොදන්න සිංහලු..

    ඒක නම් ඇත්ත.
    මම දවස් කීපයකට නුවර එලිය හොටෙල් බුක් කරලා තිබ්බේ.
    වැහුව නම් මල පනිනවා.
     
    • Like
    Reactions: NRTG and Solo Rider