අප‍ටයි මේ ‍මිහිතලය

අහස

Member
Dec 14, 2012
163
16
0
අප‍ටයි මේ ‍මිහිතලය

attachment.php

දෙසැම්බර් 21 වෙනිදා.අපිට වෙනදා වාගේ තවත් දවසක්.මැක්සිකොවේ මායන්වරුන් විසින් නිර්මාණය කරන ලද දිනදර්ශනයට අනුව විවිධ විද්වතුන් විසින් ගොඩ නගා ගන්නා ලද මතයක් වන ලොක විනාශය යෙදි ඇත්තේ අදයි.නමුත් එවන්නක් සිදු නොවන බව අප දනිමු.ලොකයේ බොහො දෙනා ‍නොයකුත් මත ගොඩ නගමින් ‍දෙසැම්බර් 21 වෙනිදා ලොකය විනාශ වේ ,පිටසකවල ජිවින්ගේ ප්‍රහාරයකට අප හසුවේ යන සැකයෙන් පසු ගිය දිනවල ඔබ ගත කරන්නට ඇති.නමුත් අද එසේ නොවන අපි හොඳවා කාරව දනිමු.

නමුත් මදක් සිතන්න මේ ලොකය විනාශ කරන්නේ අප විසින්මයි.ගහ කොළ කැපිමේන් සොභාවික සම්පත විනාශ විම,තාක්‍ෂනික විපලවයත් සමග ඇති වන අපගේ වායු ගොලය විනාශ වි ගොලිය උණුසුම ඉහළ යෑම අපගේ සොභාධර්මයේ සමබර තාවය බිදලන්නක්.එයින් කාලගුණය මේනම් මුළු මහත් මිහිතලහිම සමබර තාවය බිඳ දමයි.අද අපට ඇතිවි තිබෙන නොයකුත් කාලගුණික විපර්යාසයන් නිර්මාණය කරගෙන ඇත්තේ අප විසින්මයි.

අප‍ටයි මේ ‍මිහිතලය.මේ මූළු මහත් පෘතිවියම මේ මිහිතලයේ ජිවත් වන සියලු සතුන්ට අයිතියි.මේ තමයි අපේ නිවහන.මේ පෘතිවිය හැර යන්නට වෙන ලොකයකුත් නැහැ අපිට.මේ මිහිතලය සුරැකිම් ඔ‍බෙත් මගේත් වගකිමක්....!:yes::D



:angry:හැබයි ඉතින් මේ වැ‍ඩේ වචනයකට දෙකකට සිමා වෙන එක තමයි වැ‍ඩේ.:rolleyes:
 

Attachments

  • ap.gif
    ap.gif
    16.3 KB · Views: 146
  • Like
Reactions: \UseR NamE

අහස

Member
Dec 14, 2012
163
16
0