අප කල කරුමය කුමක්ද ?

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    අප කල කරුමය කුමක්ද ?

    මෙවන් පොන්නයන් සිටින රටක ඉපදීමට අප කල කරුමය කුමක්ද ?:no:

    උපුටා ගැනීම - ගොසිප් ලංකා 17-06-13

    ÈhKshf.a .jqu fldg jeä hhs wjjdo l< ksid mdi,a .=rejßh oK .eiaiQ uka;%S

    amadu.jpg

    wdkuvqj kj.;af;a.u uyd úoHd,fha .=rejßhl m<d;a iNd uka;%Sjrfhl= wK lr oK.eiaùfï isoaêhla fmf¾od jd¾;d jqKd'fï .ek wod< .=rejßh fmd,sishg meñKs<s lsÍfuka wk;=rej Bfha wdkkao ir;a l=udr kue;s jhU m<df;a t'c'ks'i uka;%Sjrhd w;awvx.=jg m;ajqKd'
    fuu isoaêhg uq,ajQfha uka;%S;=udf.a ÈhKsho we;=<;a tu mdif,a isiqúhka msßilg fmr lS .=rejßh fldgg .jqu we£u .ek ÿka wjjdohls'

    fuu mdif,a Í;s ud,dj wkqj mdi,a ks, we÷u ilia úh hq;= wdldrh .ek Wmfoia ud,djla ;sfnk w;r isiqúhkaf.a .jqfï Wi oKysi jefik fia lsishï w`.,a m%udKhlska ks¾udKh úhhq;=h hkak tu Wmfoia wkqj úia;rù ;sfnkjd' mdif,a úkh lñgqj ksfhdackh lrk msßif.ka flfkl=jQ fulS .=rejßh tu úkh kS;s W,a,x>kh lrk wh f.kajd wjjdo lr we;af;a wehg mejrek rdcldßfha fldgila f,isks'

    miq.sh isl=rdod fldgg .jqï we|f.k wd isiqúhkag tys jdáh ;j;a Èla úh hq;= njg .=rejßh Wmfoia ÿka w;r ta w;r isá isiqúhkaf.ka flfkl= jQ wdkkao ir;a l=udr uka;%Sjrhdf.a ÈhKsh fï wjjdoh ksid ,Êcdjg m;aù we;' weh wef.a mshdg fï ldrKdj lshd we;af;a ta wkqjhs'
    isl=rdod mdi,a wefrk fj,dj jkúg mdi,g wd uka;%Sjrhd ish n,mq¿jkaldrlu fmkajd wod< .=rejßhg oK.ikakg hhs kshu lr we;af;a mdif,a isiqorejka foudmshka yd .=rejreka isák ;ekhs' ñks;a;= 5 la muK fõ,d weh oK.id isá miq ke.sákakg W;aidy l< úg kej; oK.ikakg lshd wuq ;s;a; l=Kqyremfhka .=rejßhg neK je§ we;'

    .=rejßh miqj udOH wu;d lshd isáfha tu wjia:dfõ uka;%Sjrhd úiska ;udg kej; mdi,a fkdtk f,i;a ÈhKshf.ka iudj .kakd f,i;a wK lr we;s njhs'tfiau zug 300 la lÜáh f.k,a,d Wfò f.a l=vq lr, odkak mq¿jka''Z hhs ìhjeoa¥ nj;a weh lshkjd' uka;%Sjrhd wehg .ykakg W;aidy l<;a wjg msßia th ta wjia:dfõ je<l+ njo weh lsõjd'

    fï wdldrhg oK .eiaùu ksid wef.a oKysia iSrek nj;a wjg isá isiqorejka yd ld¾h uKav,h fï foi úu;sfhka n,d isá nj;a weh jeäÿrg;a lsõjd'

    kj.;af;a.u fmd,sishg isoaêh ±kaùfuka miq fikiqrdod oyj,a wdkuvqj wdç.u§ uka;%Sjrhd w;awvx.=jg .kakg fmd,sish l%shd l< w;r mq;a;,u jev n,k ufyaia;%d;a jrhdg bÈßm;alsÍfuka miq ,nk 17 jeks i÷od f;la uka;%Sjrhd ßudkaâ lrkakg kshu jqKd'

    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    "දන ගැස්වූ ගුරිවරියට ජනපති කතා කරයි
    සාධාරණ‍ය ඉටු කරන බව කියයි
    2013 ජූනි මස 17 08:36:55 | සංජීව රත්නායක

    fb.png
    මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා අද උදේ දුරකතනයෙන් කතා කර සාධාරණය ඉෂ්ට කරන බව පැවසී යැයි නවගත්තේගම නවෝද්‍යා පැසැලේ ගුරිවරියක වන සුසිලා හේරත් මහත්මිය පැවසුවාය. සන්දාන පළාත් සභා මන්ත්‍රීවරයෙකු විසින් ඇය පාසැලේදී දන ගැස් විණි. එම මන්ත්‍රීවරයා අද පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය."
    lankadeepa.

    බලමු මොකද වෙන්නේ කියල.:rolleyes::rolleyes:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    හෙට අනිද්දට ඔය ගුරුවරිම කියයිද දන්නැ මන්ත්‍රිතුමා නෙමෙයි මමමයි දන ගැහුවෙ කියලා :rolleyes:
     
    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    දියණිය චිච්චිය එළියේ දාගෙන ගියද ගුරුවරුන් නිහඬව ඇයට හිමි එම වරප්‍රසාදය ලබාදිය යුතුය. මක් නිසාද යත්, ඇයගේ පියා ඉතා ඉහල තනතුරක් හොබවයි (මට නම් ඔය රැකියාව පේන්නෙ, මෙලෝ අධ්‍යාපනයක් නැති, හරි හමන් ජාතකයක් නැති, එක එකාගෙ පුක පස්සෙ ගිහිල්ලා හිඟලා, ලබා ගත්තු කරේ රත්තරං බැඳපු කටුස්සෙක් වගේ)

    tumblr_mfq0jlBSoD1rxs3wso1_250_zpsfc327ecf.gif
     
    අඩෝ උඹල මෙහෙම නිදහසේ පාරේ බැහැල යන්නේ එතුමන්ලා නිසා,
    බලපන් පොඩි පහේ සේවයක්ද රට ජාතිය වෙනුවෙන් කරන්නේ ,
    අතිගරු ජනාදිපතිතුමාට සහය දක්වන අපේ ගමේ අපේ නායකයින්ව අපහසුතාවයට පත් කරන්න හදපු බොරුවක් මේක,
    ඒ ගුරුවරියට වෙන පළාතකට මාරුවක් ඕන වෙලා හිටියේ
    බොරුවට ප්‍රශ්නයක් ඇති කරලා එකෙන් වාසි ගන්න හදන්නේ,
    ළමයෙක් ටිකක් ලස්සනට ඇන්දාම මොකෝ වෙන්නේ,
    ඊරිසියා කාර ගෑනු

    ( මෙය ආණ්ඩුවට කඩේයන අවජාතක හොරිකඩ බල්ලෙක් විසින් පැවසීමට නියමිත ප්‍රකාශන වල එකතුවකි )
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    "දන ගැස්වූ ගුරිවරියට ජනපති කතා කරයි
    සාධාරණ‍ය ඉටු කරන බව කියයි

    බලමු මොකද වෙන්නේ කියල.:rolleyes::rolleyes:

    දින 5 කට පසු ...............

    විනුසුරුවරයා : මෙම පුද්ගලයා විසින් ඔබ දනගස්සවූ බවට කරන චෝදනාව සත්‍යක්ද ???

    ගුරුවරිය : කවුද කියන්නේ ......?....ම්ම්ම් ..මට කිසිම දෙයක් මතක නෑනේ....!!!!
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    මෙවන් පොන්නයන් සිටින රටක ඉපදීමට අප කල කරුමය කුමක්ද ?:no:

    උපුටා ගැනීම - ගොසිප් ලංකා 17-06-13

    ÈhKshf.a .jqu fldg jeä hhs wjjdo l< ksid mdi,a .=rejßh oK .eiaiQ uka;%S

    amadu.jpg

    wdkuvqj kj.;af;a.u uyd úoHd,fha .=rejßhl m<d;a iNd uka;%Sjrfhl= wK lr oK.eiaùfï isoaêhla fmf¾od jd¾;d jqKd'fï .ek wod< .=rejßh fmd,sishg meñKs<s lsÍfuka wk;=rej Bfha wdkkao ir;a l=udr kue;s jhU m<df;a t'c'ks'i uka;%Sjrhd w;awvx.=jg m;ajqKd'
    fuu isoaêhg uq,ajQfha uka;%S;=udf.a ÈhKsho we;=<;a tu mdif,a isiqúhka msßilg fmr lS .=rejßh fldgg .jqu we£u .ek ÿka wjjdohls'

    fuu mdif,a Í;s ud,dj wkqj mdi,a ks, we÷u ilia úh hq;= wdldrh .ek Wmfoia ud,djla ;sfnk w;r isiqúhkaf.a .jqfï Wi oKysi jefik fia lsishï w`.,a m%udKhlska ks¾udKh úhhq;=h hkak tu Wmfoia wkqj úia;rù ;sfnkjd' mdif,a úkh lñgqj ksfhdackh lrk msßif.ka flfkl=jQ fulS .=rejßh tu úkh kS;s W,a,x>kh lrk wh f.kajd wjjdo lr we;af;a wehg mejrek rdcldßfha fldgila f,isks'

    miq.sh isl=rdod fldgg .jqï we|f.k wd isiqúhkag tys jdáh ;j;a Èla úh hq;= njg .=rejßh Wmfoia ÿka w;r ta w;r isá isiqúhkaf.ka flfkl= jQ wdkkao ir;a l=udr uka;%Sjrhdf.a ÈhKsh fï wjjdoh ksid ,Êcdjg m;aù we;' weh wef.a mshdg fï ldrKdj lshd we;af;a ta wkqjhs'
    isl=rdod mdi,a wefrk fj,dj jkúg mdi,g wd uka;%Sjrhd ish n,mq¿jkaldrlu fmkajd wod< .=rejßhg oK.ikakg hhs kshu lr we;af;a mdif,a isiqorejka foudmshka yd .=rejreka isák ;ekhs' ñks;a;= 5 la muK fõ,d weh oK.id isá miq ke.sákakg W;aidy l< úg kej; oK.ikakg lshd wuq ;s;a; l=Kqyremfhka .=rejßhg neK je§ we;'

    .=rejßh miqj udOH wu;d lshd isáfha tu wjia:dfõ uka;%Sjrhd úiska ;udg kej; mdi,a fkdtk f,i;a ÈhKshf.ka iudj .kakd f,i;a wK lr we;s njhs'tfiau zug 300 la lÜáh f.k,a,d Wfò f.a l=vq lr, odkak mq¿jka''Z hhs ìhjeoa¥ nj;a weh lshkjd' uka;%Sjrhd wehg .ykakg W;aidy l<;a wjg msßia th ta wjia:dfõ je<l+ njo weh lsõjd'

    fï wdldrhg oK .eiaùu ksid wef.a oKysia iSrek nj;a wjg isá isiqorejka yd ld¾h uKav,h fï foi úu;sfhka n,d isá nj;a weh jeäÿrg;a lsõjd'

    kj.;af;a.u fmd,sishg isoaêh ±kaùfuka miq fikiqrdod oyj,a wdkuvqj wdç.u§ uka;%Sjrhd w;awvx.=jg .kakg fmd,sish l%shd l< w;r mq;a;,u jev n,k ufyaia;%d;a jrhdg bÈßm;alsÍfuka miq ,nk 17 jeks i÷od f;la uka;%Sjrhd ßudkaâ lrkakg kshu jqKd'

    tumblr_mfq0jlBSoD1rxs3wso1_250_zpsfc327ecf.gif
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මෙහෙම උන්ටනම් හොඳ දඩුවම් දෙන්න ඕනා , ඉස්සරහට දරුවෝ ගුරුවරුන්වත් දණගස්සයි
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Danna ekek hoyala balapalla. 2014 A/L Gampaha or Rotary Tissa Jananayaka sir ge Biology cls ekedi sir gahala kollekta passata welaa katha kara kara idala gahala elawalath ekka. U gedara kalin giyama Thaththa ahala uge ay Kalin kiwwama sir gahala elewwae kiwwalu.. Passe oya Thaththa kaaraya gihin sir wa hambuwela ay gahuwe ahuwama sir hethuwa kiwwalu. Kiwwama mu ahala sir dannawada mama kawda kiyala kiyala. Baladdi mu Amathi keneklu.. Mata mage nangil ban kiwwe 2013 Gampaha cls ekedi oka sir lamaeta kiwwalu. Sanskruthika katayuthu amathi wage mataka sure ne mokada kiyala.

    MU PASSE SIR TA KIWWALU MAGE PUTHA UNATA KAMAKNE SIR MUWA ARAN AYE UGANNANNA. HAMADAAMA ISSARAHA POLIMEN TIYALA UGANNANNA. Gahanna bainam makola hari muwa hadala denna kiyala.

    Mokada kiyala sure ne amathi. But balapan igenagaththu manussayek awastawak terum aran wada karana hati harakek novi..