ඔබ කළ යුත්තේ ඊශ්රායලයද පලස්තීනය ද යැයි පැත්තක් තෝරා ගැනීම නොව ලෝක සාමය පැතීමයි. ලෝකයේ සටන් ඉහළ යෑම යනු අපේ රටේ ජීවිතද දුෂ්කර වීමයි. #හරිත