අප ජීවත් විය යුතු රීති

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,881
    12,909
    113
    1721210146878.png
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,334
    100,188
    113
    Thanks

    මේ මගේ list එකේ

    හදිසියෙන් attention දෙන්න ඕනි නැත්තේ මොනවද කියලා තෝරාගන්න. හදිසි නැති ඒව ටිකක් තියලා බලන්න. ගොඩක් ප්‍රශ්න ඉබේම විසඳෙනවා.

    විසදුම සංකීර්ණ නන් තව පොඩ්ඩක් බලන්න අපිට මොකක් හරි මග ඇරිලා.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    Tfs 👍මේක සෑහෙන්න වටිනවා ඇත්තටම ජීවිතේ හදා ගන්න මහන්සි වෙන කෙනෙක්ට.
     
    • Like
    Reactions: NRTG