අප නොදන්නා බොහෝ දේ අන්තර්ජාලයෙන් ........

mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
අප නොදන්නා බොහෝ දේ අන්තර්ජාලයෙන් ........

අප නොදන්නා බොහෝ දේ අන්තර්ජාලයෙන් ........

එක පූසෙකුට උගේ එක කනක් තුල පේශීන් 32ක් පමණ තිබේ .
කරපොත්තෙකුගේ හිස ගස දැමුවද ඌට සතිගණනක් ජීවත් විය හැක .
තායිවානයේ කර්මාන්තයක පිටිවලින් පිගානක් නිෂ්පාදනය කරයි ...ඒ කිවේ ඔබට බඩගින්නට පිගාන වුවද කෑමට හැකිය .
ජිරාෆ් නමැති සත්වයා උගේ අඟල් 21ක් දිග දිවමගින් උගේ කන සුද්දකරයි
එක ඔටුවෙකුට වැඩ ජිරාෆ් කෙනෙකුට වතුර නැතුව දුරක් ගම කල හැකිය
ඇමරිකානුවන් වසරකට කොළ ටොන් 85,000,000 භා විතකරයි .
ලොව අළුත උපන් ළමයින් 12 දෙනෙකු දිනකදී වැරදි දෙමාපියන්ගේ අතට පත්වෙයි .
Monumental Axis වීඩිය බ්‍රසීලයේ සහ ලෝකයේ පළල්ම වීඩිය වන අතර වාහන 160ක් එකවර හරහට ගමන් කල හැක
තැපැල් පත් නැතහොත් ලියුම් 166,875,000,000 වසරකට ඇමරිකාවේදී භාවිත වෙයි .
ආදිකාලයේ ඊජිප්තුවන් ගල්වලින් සාදන ලද කොට්ට නිදාගැනීමට යොදාගෙන ඇත .
bubble gum වල රබර් අඩංගු වේ
ඔටුවගේ කිරි මුදවන්න නොහැකිය .
ඔටුවෙකුට ඇස් පියන් 3ක් හිමිව ඇත්තේ දූවිල්ලෙන් හෝ කුණාටුවලින් ආරක්ෂා වීමටය
කරුවලේ වුවද පූසාගේ මූත්‍රා දිලිසෙයි
 

mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
පූසෙකුට ශබ්දයන් නැත්නම් හඬවල් 100ක් පමණ පිටකිරීමට හැකි නමුත් බල්ලට පුළුවන් වන්නේ 10ක් පමණි .
Dolphin මාළුවා නිදාගන්නේ එක අහක් පමණක් වසාගෙන අනෙක් ඇහැ ඇරගෙනය
ඩොනල් Duck නමැති කාර්ටූන් චරිතය ෆින්ලන්තයේ තහනම් කර ඇත ..හේතුව වන්නේ ඌ කලිසමක් අදින්නේ නැත
මිනිසා තම ජීවිත කාලය තුල පවුම් 60 000ක බර ආහාර ප්‍රමානයක් ක දමන අතර එය විශාල අලි 6 දෙනෙකුගේ බරට සමානවේ
Every time you lick a stamp, you’re consuming 1/10 of a calorie.
 
  • Like
Reactions: sa198802
:yes::yes:දන්නා දේවල් අතර නොදන්නා දේවලුත් තිබුන:yes::yes:
cooltext945802979.gif

rep4r.png

 
  • Like
Reactions: mil rox