අප මිය ගිය පසු මෙම සක්වලහිම උපදිනවාද

dilann

Well-known member
  • Jul 6, 2018
    67,815
    167,471
    113
    එකමත් එක රටක
    අපෝ බං🤦
    logically එහෙමනේ බන්.. නිර්මල බුදු දහම තියන රටක උපදින්න පින් කරන්න ඕනේ මිත්‍යා දෘෂ්ටික ආගමක් අදහනවා වෙනුවට.
    නිර්මල බුදු දහම තියෙන්නේ ලංකාවේ නේ. ඉතින් හොදට පින් කරොත් ලබන භාවයේ දී මිත්‍යා දෘෂ්ටික ආගමක් නැතුව ලංකාවේම උපදී. පස්න තියනවද ?? 🥱
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    එන්න එන්න ලෝකේ ජන ගහනය වැඩි වෙනවා නේ. එතකොට එ ඉපදෙන අය කලින් මහෙ හිටපු අය වෙන්න බෑ නේ.
     
    • Like
    Reactions: asliyanage

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    logically එහෙමනේ බන්.. නිර්මල බුදු දහම තියන රටක උපදින්න පින් කරන්න ඕනේ මිත්‍යා දෘෂ්ටික ආගමක් අදහනවා වෙනුවට.
    නිර්මල බුදු දහම තියෙන්නේ ලංකාවේ නේ. ඉතින් හොදට පින් කරොත් ලබන භාවයේ දී මිත්‍යා දෘෂ්ටික ආගමක් නැතුව ලංකාවේම උපදී. පස්න තියනවද ?? 🥱
    😞😞😞

    එන්න එන්න ලෝකේ ජන ගහනය වැඩි වෙනවා නේ. එතකොට එ ඉපදෙන අය කලින් මහෙ හිටපු අය වෙන්න බෑ නේ.
    Owne @Indrajith Gamage wage un kalin hitiye nane🤔
    ------ Post added on Aug 3, 2021 at 6:39 PM
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    එන්න එන්න ලෝකේ ජන ගහනය වැඩි වෙනවා නේ. එතකොට එ ඉපදෙන අය කලින් මහෙ හිටපු අය වෙන්න බෑ නේ.
    ජනගහනය වෑඩි වෙන්න හේතු ගොඩක් තියෙන්වා. අපායෙ අකුසල් ගෙවල ඉවර උන අය නෑවත මනුශ්ය ලෝකේ උපදින්න පුලුවන්. දිව්ය ලෝකේ ඉන්න දෙවියන් කුසල් ඉවර වෙල චුත වෙල මනුශ්ය ලොඅකෙ උපදින්න පුලුවන්. බ්‍රහ්ම ලොඅකේ ඉන්න බ්‍රහ්මයන් අයුශ ගෙවල ඉවර කරල උපදින්න පුලුවන්
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    මම කලිනුත් ත්‍රෙඩ් එකක් දැම්මා. ඒකට හරි පිලිතුරක් ලැබුනේ නෑ...මේ ලෝකේ ඉන්න හැම මනුස්සයෙක්ම බුදුදහම අදහන්න අරන් මහන උනොත්...මේ ලෝකේ ජීවය නැතිවෙලා යයි...එතකොට ඒ මැරෙන් හාමුදුරුවෝ අයේ ඉපදෙන්නේ කොහෙද? මොකද මුලු ලෝකෙම මනුශ්‍යා වදවෙලා ගියාම.....
    සත්ව විෂය අචින්තයි. ලෝක විෂය අචින්තයි කියල කිවේ එකයි පුතා. ඕකට ලස්සන උදාහරණයක් තියනවා. තව ටයිප් කරන්න කම්මැලි බන්
     
    • Like
    Reactions: asliyanage

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo

    ------ Post added on Jan 24, 2022 at 4:21 PM

    ------ Post added on Jan 25, 2022 at 1:49 PM

    ------ Post added on Jan 26, 2022 at 3:11 AM
     
    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,745
    1,527
    113
    අපි ආයිත් උපදින්නේ නැත්තම්.? මේකෙන්ම ලයිෆ් එක ඉවරනම්.?
    මට හිතෙන්නේ ඒ වගේ සීන් එකක් බන්Z.
    මොකද අපේ හිත කියන්නේ මොළේ තියෙන ශක්තියක් නම් ඒක මොළයත් එක්කම සිරුර දිරාපත් වෙනකොට දිරාපත් වෙනවා ඇති කියලා හිතෙනවා.එතකොට අපි මේ ගමනින්ම චැප්ටර් ක්ලෝස්. (sorry.. its just my opinion)

    නමුත් අපේ ආගමට අනුව එහෙම නෙමේ.අපි යලි යලි මේ සංසාර චක්‍රය පුරාවටම ගමන් කරනවා අකුසල් කර්ම ශක්තීන් පරදා යහපත් කර්ම ශක්තීන් බලවත්ව අර්හත්වයට පැමිණ නිවන් ලබන තුරා.

    මේ සක්වලේම බොහෝ දුරට. මේ රටේම හෝ ලඟම රටවල බොහෝදුරට. මොකද වැලමිට නවලා දිගාරින්නා වගේ වේගෙන් ප්‍රතිසන්ධිය ලබනවා යැයි පැවසෙන බැවින්

    refer this too : http://yeslahiru.blogspot.com/2012/11/blog-post_27.html
    Oya kiyana eka hari,buduhamuduruwo kiwweth oya kiyana ekama thamai,mehema hithannako,paththuwela thiyena ginikurakin aluth ginikurak allala paththu karama palaweni ginikure thiyena gindarama newei neda deweni ginikure thiyenne? habai deweni ginikura paththu une palaweni ginikura nisa neda? deweni ginikura lankaraddi palaweni ginikura niwila thibbanam deweni ginikura paththu wenne na neda?
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    Oya kiyana eka hari,buduhamuduruwo kiwweth oya kiyana ekama thamai,mehema hithannako,paththuwela thiyena ginikurakin aluth ginikurak allala paththu karama palaweni ginikure thiyena gindarama newei neda deweni ginikure thiyenne? habai deweni ginikura paththu une palaweni ginikura nisa neda? deweni ginikura lankaraddi palaweni ginikura niwila thibbanam deweni ginikura paththu wenne na neda?
    උදාහරණේ මසුරන් මචන් :yes:
    නමුත් මචන් අපි කියන්නේ එහෙම දෙයක් භවෙන් භවේට මාරු වෙනවා කියලා නම් අපේ හිතක් කියලා දෙයක් තියෙන්න ඕන නේද.?
    මොළේ කියන එකේ ශක්තියක් නොවෙන, ඊට පිටින් තියෙන හිතක් කියලා වෙනම එකක්.!
    එයානේ අපි නැති වෙනකොට ඊලඟ කෙනාට බැටන් එක දීලා නවතින්නේ නේද.?
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,892
    1
    15,228
    113
    අපි ආයිත් උපදින්නේ නැත්තම්.? මේකෙන්ම ලයිෆ් එක ඉවරනම්.?
    මට හිතෙන්නේ ඒ වගේ සීන් එකක් බන්Z.
    මොකද අපේ හිත කියන්නේ මොළේ තියෙන ශක්තියක් නම් ඒක මොළයත් එක්කම සිරුර දිරාපත් වෙනකොට දිරාපත් වෙනවා ඇති කියලා හිතෙනවා.එතකොට අපි මේ ගමනින්ම චැප්ටර් ක්ලෝස්. (sorry.. its just my opinion)

    නමුත් අපේ ආගමට අනුව එහෙම නෙමේ.අපි යලි යලි මේ සංසාර චක්‍රය පුරාවටම ගමන් කරනවා අකුසල් කර්ම ශක්තීන් පරදා යහපත් කර්ම ශක්තීන් බලවත්ව අර්හත්වයට පැමිණ නිවන් ලබන තුරා.

    මේ සක්වලේම බොහෝ දුරට. මේ රටේම හෝ ලඟම රටවල බොහෝදුරට. මොකද වැලමිට නවලා දිගාරින්නා වගේ වේගෙන් ප්‍රතිසන්ධිය ලබනවා යැයි පැවසෙන බැවින්

    refer this too : http://yeslahiru.blogspot.com/2012/11/blog-post_27.html
    ඕක එහෙමනම් සම නිව්න් දෙන්නෙක් එකම පරිසරයක හැදිල එකම අම්ම තාත්ත යටර්‍ඒ හැදිල වෙනස්ම විදියට හිතන්නෙ කොහොමද. ජාන ඔක්කොම එකම උනත් මනස වෙනස්. මොලය නියුරෝන විතරක්ම බලපාකවනම් දෙන්න එකම විදියට වැඩකරන්න ඕන. ඒත් විඥ්ඥාණය කියල දෙයක් තියනව මොලයේ ජාන නියුරෝන සංයුතියට බලපෑමක් නැති.
     
    • Like
    Reactions: priyanka_hdp