logically එහෙමනේ බන්.. නිර්මල බුදු දහම තියන රටක උපදින්න පින් කරන්න ඕනේ මිත්‍යා දෘෂ්ටික ආගමක් අදහනවා වෙනුවට.අපෝ බං![]()
නිර්මල බුදු දහම තියෙන්නේ ලංකාවේ නේ. ඉතින් හොදට පින් කරොත් ලබන භාවයේ දී මිත්‍යා දෘෂ්ටික ආගමක් නැතුව ලංකාවේම උපදී. පස්න තියනවද ??
logically එහෙමනේ බන්.. නිර්මල බුදු දහම තියන රටක උපදින්න පින් කරන්න ඕනේ මිත්‍යා දෘෂ්ටික ආගමක් අදහනවා වෙනුවට.අපෝ බං![]()
logically එහෙමනේ බන්.. නිර්මල බුදු දහම තියන රටක උපදින්න පින් කරන්න ඕනේ මිත්‍යා දෘෂ්ටික ආගමක් අදහනවා වෙනුවට.
නිර්මල බුදු දහම තියෙන්නේ ලංකාවේ නේ. ඉතින් හොදට පින් කරොත් ලබන භාවයේ දී මිත්‍යා දෘෂ්ටික ආගමක් නැතුව ලංකාවේම උපදී. පස්න තියනවද ??![]()
Owne @Indrajith Gamage wage un kalin hitiye naneඑන්න එන්න ලෝකේ ජන ගහනය වැඩි වෙනවා නේ. එතකොට එ ඉපදෙන අය කලින් මහෙ හිටපු අය වෙන්න බෑ නේ.
ජනගහනය වෑඩි වෙන්න හේතු ගොඩක් තියෙන්වා. අපායෙ අකුසල් ගෙවල ඉවර උන අය නෑවත මනුශ්‍ය ලෝකේ උපදින්න පුලුවන්. දිව්‍ය ලෝකේ ඉන්න දෙවියන් කුසල් ඉවර වෙල චුත වෙල මනුශ්‍ය ලොඅකෙ උපදින්න පුලුවන්. බ්‍රහ්ම ලොඅකේ ඉන්න බ්‍රහ්මයන් අයුශ ගෙවල ඉවර කරල උපදින්න පුලුවන්එන්න එන්න ලෝකේ ජන ගහනය වැඩි වෙනවා නේ. එතකොට එ ඉපදෙන අය කලින් මහෙ හිටපු අය වෙන්න බෑ නේ.
Pin karannath salli thiyenna oni ban.හොදට පින් කරොත් මේ රටේම උපදින්න වාසනාව තියනවා![]()
සල්ලි තියෙන්නත් පින් තියන්න ඕනේ බන්Pin karannath salli thiyenna oni ban.
Chicken Egg problem eka thamai neh..සල්ලි තියෙන්නත් පින් තියන්න ඕනේ බන්![]()
සත්ව විෂය අචින්තයි. ලෝක විෂය අචින්තයි කියල කිවේ එකයි පුතා. ඕකට ලස්සන උදාහරණයක් තියනවා. තව ටයිප් කරන්න කම්මැලි බන්මම කලිනුත් ත්‍රෙඩ් එකක් දැම්මා. ඒකට හරි පිලිතුරක් ලැබුනේ නෑ...මේ ලෝකේ ඉන්න හැම මනුස්සයෙක්ම බුදුදහම අදහන්න අරන් මහන උනොත්...මේ ලෝකේ ජීවය නැතිවෙලා යයි...එතකොට ඒ මැරෙන් හාමුදුරුවෝ අයේ ඉපදෙන්නේ කොහෙද? මොකද මුලු ලෝකෙම මනුශ්‍යා වදවෙලා ගියාම.....
මළාට පස්සෙ කොහේ ඉපදුණහම මොකෝ
Oya kiyana eka hari,buduhamuduruwo kiwweth oya kiyana ekama thamai,mehema hithannako,paththuwela thiyena ginikurakin aluth ginikurak allala paththu karama palaweni ginikure thiyena gindarama newei neda deweni ginikure thiyenne? habai deweni ginikura paththu une palaweni ginikura nisa neda? deweni ginikura lankaraddi palaweni ginikura niwila thibbanam deweni ginikura paththu wenne na neda?අපි ආයිත් උපදින්නේ නැත්තම්.? මේකෙන්ම ලයිෆ් එක ඉවරනම්.?
මට හිතෙන්නේ ඒ වගේ සීන් එකක් බන්Z.
මොකද අපේ හිත කියන්නේ මොළේ තියෙන ශක්තියක් නම් ඒක මොළයත් එක්කම සිරුර දිරාපත් වෙනකොට දිරාපත් වෙනවා ඇති කියලා හිතෙනවා.එතකොට අපි මේ ගමනින්ම චැප්ටර් ක්ලෝස්. (sorry.. its just my opinion)
නමුත් අපේ ආගමට අනුව එහෙම නෙමේ.අපි යලි යලි මේ සංසාර චක්‍රය පුරාවටම ගමන් කරනවා අකුසල් කර්ම ශක්තීන් පරදා යහපත් කර්ම ශක්තීන් බලවත්ව අර්හත්වයට පැමිණ නිවන් ලබන තුරා.
මේ සක්වලේම බොහෝ දුරට. මේ රටේම හෝ ලඟම රටවල බොහෝදුරට. මොකද වැලමිට නවලා දිගාරින්නා වගේ වේගෙන් ප්රතිසන්ධිය ලබනවා යැයි පැවසෙන බැවින්
refer this too : http://yeslahiru.blogspot.com/2012/11/blog-post_27.html
උදාහරණේ මසුරන් මචන්Oya kiyana eka hari,buduhamuduruwo kiwweth oya kiyana ekama thamai,mehema hithannako,paththuwela thiyena ginikurakin aluth ginikurak allala paththu karama palaweni ginikure thiyena gindarama newei neda deweni ginikure thiyenne? habai deweni ginikura paththu une palaweni ginikura nisa neda? deweni ginikura lankaraddi palaweni ginikura niwila thibbanam deweni ginikura paththu wenne na neda?
ow sakkili wela epadenawaඅප මිය ගිය පසු මෙම සක්වලහිම උපදිනවාද? නතිනම් විශ්වයේ ඔනාම සක්වලක උපදින්න පුලුවන්ද?
ඕක එහෙමනම් සම නිව්න් දෙන්නෙක් එකම පරිසරයක හැදිල එකම අම්ම තාත්ත යටර්ඒ හැදිල වෙනස්ම විදියට හිතන්නෙ කොහොමද. ජාන ඔක්කොම එකම උනත් මනස වෙනස්. මොලය නියුරෝන විතරක්ම බලපාකවනම් දෙන්න එකම විදියට වැඩකරන්න ඕන. ඒත් විඥ්ඥාණය කියල දෙයක් තියනව මොලයේ ජාන නියුරෝන සංයුතියට බලපෑමක් නැති.අපි ආයිත් උපදින්නේ නැත්තම්.? මේකෙන්ම ලයිෆ් එක ඉවරනම්.?