අප මිය ගිය පසු මෙම සක්වලහිම උපදිනවාද

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    ඕක එහෙමනම් සම නිව්න් දෙන්නෙක් එකම පරිසරයක හැදිල එකම අම්ම තාත්ත යටර්‍ඒ හැදිල වෙනස්ම විදියට හිතන්නෙ කොහොමද. ජාන ඔක්කොම එකම උනත් මනස වෙනස්. මොලය නියුරෝන විතරක්ම බලපාකවනම් දෙන්න එකම විදියට වැඩකරන්න ඕන. ඒත් විඥ්ඥාණය කියල දෙයක් තියනව මොලයේ ජාන නියුරෝන සංයුතියට බලපෑමක් නැති.
    සම නිවුන් අයගෙ මුහුන හැඩරුව එක සමාන බව මතුපිටින් පෙනුනට ජාන සැලැස්ම කිසිම විදිහකට සමාන නෑ. එකම යුක්තානුව දෙකට බෙදීම නිසා ආරම්භක අවසතාව සර්ව සම උනත් එතැනින් පසුව සිදුවන වර්ධනය එකිනෙකාට ස්වාධීනයි.
    නිවුන් උනත් ඇගිලි සලකුණු වෙනස් වන්නෙ ඒකයි.

    මොලයේ නියුරෝන සැකැස්ම උනත් wire වෙන්නෙ එකම විදිහකට නෙවේ. Specially මිනිස් මොලය උපතේදි වර්ධනය සම්පූර්ණ වෙන්නෙ 25% ක් පමනයි. ඉතුරු 75% ම උපතින් පසුව අත්දකින දේවල් හා පරිසරය සමග සම්බන්ධයි.
    සම නිවුන් උනත් දෙදෙනාට වෙනම ඇස්, කන් හා ශරීර තිබෙන නිසා සර්ව සම inputs මොලයට යනව යැයි උපකල්පනය තනිකරම වැරැදි නේද මචන් එතකොට?

    සංවාදයට විවෘතයි :yes: :yes:
     
    Domainnasa

    Well-known member
  • Nov 30, 2009
    421
    762
    93
    මම කලිනුත් ත්‍රෙඩ් එකක් දැම්මා. ඒකට හරි පිලිතුරක් ලැබුනේ නෑ...මේ ලෝකේ ඉන්න හැම මනුස්සයෙක්ම බුදුදහම අදහන්න අරන් මහන උනොත්...මේ ලෝකේ ජීවය නැතිවෙලා යයි...එතකොට ඒ මැරෙන් හාමුදුරුවෝ අයේ ඉපදෙන්නේ කොහෙද? මොකද මුලු ලෝකෙම මනුශ්‍යා වදවෙලා ගියාම.....
    සත්වයින් අනන්තයි. කවදාවත් ඉවර වෙන්නේ නෑ. ඉවර වෙන්න මුලක් ආරම්භයක් තියෙන්න ඕන. එහෙම අගක් මුලක් නෑ. කරන්න පුළුවන් එකම දේ, නිවන අවබෝධ කර ගෙන අපේ ගමන නිමා කරන එක
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,892
    1
    15,228
    113
    සම නිවුන් අයගෙ මුහුන හැඩරුව එක සමාන බව මතුපිටින් පෙනුනට ජාන සැලැස්ම කිසිම විදිහකට සමාන නෑ. එකම යුක්තානුව දෙකට බෙදීම නිසා ආරම්භක අවසතාව සර්ව සම උනත් එතැනින් පසුව සිදුවන වර්ධනය එකිනෙකාට ස්වාධීනයි.
    නිවුන් උනත් ඇගිලි සලකුණු වෙනස් වන්නෙ ඒකයි.

    මොලයේ නියුරෝන සැකැස්ම උනත් wire වෙන්නෙ එකම විදිහකට නෙවේ. Specially මිනිස් මොලය උපතේදි වර්ධනය සම්පූර්ණ වෙන්නෙ 25% ක් පමනයි. ඉතුරු 75% ම උපතින් පසුව අත්දකින දේවල් හා පරිසරය සමග සම්බන්ධයි.
    සම නිවුන් උනත් දෙදෙනාට වෙනම ඇස්, කන් හා ශරීර තිබෙන නිසා සර්ව සම inputs මොලයට යනව යැයි උපකල්පනය තනිකරම වැරැදි නේද මචන් එතකොට?

    සංවාදයට විවෘතයි :yes: :yes:
    ජාන වෙනස්කම් තියනවනම් ඒ නිගමනය හරි. ඒත් මම සාමාන්‍යයෙන් සංවාද කරන්න කැමති නෑ මම නොදන්න දේවල් ගැන. අපි ඉන්නෙ සිමුලේෂන් එකකද, මරනින් මතු උපතක් තියනවද, උපතක් නැත්ද මෙතනින් ඉවරද, ඉන්නෙ සිමුලේෂන් එකකනම් දෙවිවරු කියන්නෙ හදපු අයද, ඕවට උත්තර කවුරුත් දන්නෙ නෑ එකිනෙකාගෙ අදහස්. අදහස් වලට බලපාන්නෙත් 75%ක ඔය කියපු වටපිටාව etc
     
    • Like
    Reactions: priyanka_hdp

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    මේකටම තව එකක් එකතු කරන්නම්.. අපි හිතමු මුලු ලෝකෙම ඉන්නේ මිනිස්සු 1000 නිරයේ 1000 දිව්‍ය ලෝකේ 1000 යි තිරිසන් අපායේ 1000. ඉතින් මේ ඔක්කොම කවද හරි නිවන් දැක්ක නම් මේ ලොකේ සියලු සත්වයේ ශුන්‍ය වෙන්න ඕනේ... ඒත් එහෙම වෙන්නේ නෑනේ..

    තව එකක් අලුතින්ම මනසක් / හිතක් පහල වෙලා ජීවියෙක් ඇති වෙන්න පුලුවන් ද?? (සමහර විට අම්බපාලි වගේ වෙනවත් ඇති....)
    මෙ විශ්වයෙ තියෙන්නේ අපෙ ලොකය පමනක් නෙමේ, අනන්ත පරමානයක් සක්වලවල් තියෙන්වා. අපෙ ලොඅකයෙ උනත් කොපමන සතුන් ව්ස් සිටිනවද? උදාහරන ලෙස කූම්බි, මාලු ... එ නිස නිවන් දෑක්ක කියල එහෙම සතුන් ඉවර වෙන්නේ නෑහ

    ------ Post added on Jan 28, 2022 at 2:34 AM
     
    sanathj2008

    Active member
  • Mar 27, 2011
    357
    74
    28
    මේ සක්වලේ කිව්වෙ මේ ක්ෂිරපථය තුලද?
    ක්ෂීරපථ නං තව කොච්චර තියෙනවද?
    භෞතික ශරීරෙකට කොටු වෙලා ඉන්න අපිට මේව අසීමිත දුරවල් වුණාට ආත්මයට දුර අදාල නැතුව ඇති
    *ආත්මයක් කියල ගත්තෙ කතාව පැහැදිලි කරන්ඩ. ඊළඟ ප්‍රතිසන්ධියට අලෝක වර්ෂ මිලියන බිලියන කීයක්ද කියන එක අදාලම නැතුව ඇති

    මට තියෙන එකම දුක අම්ම මැරෙනව නංඟි මැරෙනව මං මැරෙනව
    ආයෙ අපි කවදාවත් හම්බවෙන්නෙ නැද්ද කියන එක :cry:
    ------ Post added on Mar 28, 2021 at 2:48 PM
    සම්මුතික වශයෙන් අම්මා නන්ගි මම කියලා කිවුවට පරමාර්ථ වශයෙන් ගත්තම අම්මා නන්ගි මම කියලා කෙනෙක් නැත
    (පරමාර්ථ) දර්ම කියන්නනේ ඇත්තටම තියෙන දේවල් ( පත්වී ,අපෝ , තේජෝ ,වයෝ අකාස දතුව ) සම්මුතික දේවල් කියන්නේ අපි විසින් එකතු වෙලා නම් කරපු දේවල්
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,606
    17,689
    113
    Auckland
    අඩෝ උබට වෙන ප්‍රශ්න නැද්ද මේ උත්තර නැති සමයන් අල්ලන් දගලන්නෙ

    බණ picco
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    සම්මුතික වශයෙන් අම්මා නන්ගි මම කියලා කිවුවට පරමාර්ථ වශයෙන් ගත්තම අම්මා නන්ගි මම කියලා කෙනෙක් නැත
    (පරමාර්ථ) දර්ම කියන්නනේ ඇත්තටම තියෙන දේවල් ( පත්වී ,අපෝ , තේජෝ ,වයෝ අකාස දතුව ) සම්මුතික දේවල් කියන්නේ අපි විසින් එකතු වෙලා නම් කරපු දේවල්
    බුදු හාමුදුරුවොඅ කියන්ව අපි එකම අම්ම කෙනෙක්ගේන් මෙ සන්සාරය පුරාවට බීපු කිරි ප්‍රමානය මෙ මහ මුදුදේ ජලයට වඩා වෑදි කියල. එ කියන්නේ එකම අම්ම්ම අනන්ත පාරක් අපෙ අම්ම වේලා තියෙන්වා.
    මෙ සන්සාරය දුකක්, මෙකෙන් ගලවෙන එක තම එකම මාර්ගය

    ------ Post added on Jan 29, 2022 at 3:06 AM
     
    • Like
    Reactions: shan2022

    shan2022

    Member
    Jan 26, 2022
    5
    5
    3
    බුදු හාමුදුරුවොඅ කියන්ව අපි එකම අම්ම කෙනෙක්ගේන් මෙ සන්සාරය පුරාවට බීපු කිරි ප්‍රමානය මෙ මහ මුදුදේ ජලයට වඩා වෑදි කියල. එ කියන්නේ එකම අම්ම්ම අනන්ත පාරක් අපෙ අම්ම වේලා තියෙන්වා.
    මෙ සන්සාරය දුකක්, මෙකෙන් ගලවෙන එක තම එකම මාර්ගය

    ------ Post added on Jan 29, 2022 at 3:06 AM

    bump
     
    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    1. ලෝකය දැහැමි බැවින් ඇත් වන අතරවාරයේම ලෝකයේ ජනගහනයද වැඩි වීම එකට එකක් නොගැලපීම
    2. අද පවතින විනාශකාරී අවි මගින් ලෝකයේම සමස්ත ජනගහනය විනාශ කර දැමීමට හැකිවීම
    3. නීති රීති දැමීමෙන් , දිරි දීමනා දීම මගින් රටක දරු උපත් අඩු හෝ වැඩි කිරීමට හැකි වීම
    4. දියුණු තාක්ෂනය ඔස්සේ අවැසි නම් දරුවන් විශාල වශයෙන් රසායනාගාර තුල නිෂ්පාදනය කිරීමට හැකිවීම
    5. බුදු දහම අනුව, සිත මොලය මුලික කර ගෙන නොපවතින බැවින්, මොලය මියගොස් යන්ත්‍ර වලට සවිකර ඇති මිනිසුන්, ජිවත් වෙන අය ලෙස පිළිගන්නට සිදුවීම.
    6. ලෝකයේ නිර්මාණය වීම පිළිබද කිතුදහමේ විස්තර කිරීමට........ මානව පරිණාමය පිළිබද බුදුදහමේ විස්තර කිරීම එකට එකක් දෙවෙනි නොවීම
    7. කෘමියෙකුගේ හිස කදින් වෙන් කල කල , හිස සහ කද අවස්ථා දෙකකදී මිය යන බැවින්, එකම සත්වයා දෙතැනක නැවත ඉපදිය යුතු වීම
    8. රහතුන් වහන්සේලා වුවද, රහත් වූ විගස පිරිනිවන්පා සංසාරය අවසන් නොකර , සිය බව්තික සිරුර වයසට ගොස් මිය යනතෙක්, ජිවත් වීම.
    9. මිනිසා නැවත ඉපදෙන බව විශ්වාස නොකරන පවුලකට වඩා , නැවත ඉපදෙන බව පිළිගන්න පවුලක මරණයකදී , පවුලේ සාමාජිකයන් පොළොවේ පෙරලි පෙරලි වැළපීම.

    10. මියගිය පසු කොහොමත් නැවත ඉපදෙන නිසා, මහලු වයසේ සිටින අය මිය ගියාට කමක් නැතිය කියා නොසලකා හැරිය හැකි වීම.

    ආදී කරුණු සැලකීමේදී
    මිය ගිය පසු
    කිසිම සක්වලක ඉපදෙන්නේ නැත

    කියා සිතීම වඩා සදාරණය ....
     
    මෙ සියල්ලම සිදු වන්නේ හේතු පල වලට අනුවය. මෙ ලොකය පටන් ගන්න හටිත්, විනාස වල සෑටිත් බුදු දහමේ ඵෙදිලිව සද්හන් අර ඈත

    ------ Post added on Feb 1, 2022 at 4:44 AM

    ------ Post added on Feb 3, 2022 at 8:39 AM