අප වටහානොගත් මෙලෝ ජීවිතය...............

gpnuwan

Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    අප වටහානොගත් මෙලෝ ජීවිතය...............





    2079MR_Visit_MahindaWijesekera_J.jpg

    මෙයයි සැබෑ ජීවිතය...... මෙ අරුත වටහා නොගැනීම නිසා අද සමාජය විනාසයට ගොස් හමාරය.....කොතරම් සැප සම්පත් තිබුනද එය ටික කලකටය...

    එදා එඩිතර, ගාම්භිර, වීර, ඇමති වරයෙකි......

    මදක් සිතන්න...................

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ජිවිතයේදී ජිවත් විමේදි..
    අපිට විටක සතුටක්, වේදනාවක් ඒ වගේම දුකක් ඒම සාමාන්‍ය දෙයක්..
    ඒ හින්දා..
    අපි ඉන්න තාක් කල් මේ සමාජයේ මිනිසුන්ගේ හිත දිනා ගන්න ඕනේ..