අප සූදානම් ...ඔබ?
1 1sam Well-known member Mar 25, 2016 2,644 5,722 113 Dec 10, 2022 #2 riduna pm said: Click to expand... ඒ කියන්නේ අපිට ඉතුරු වෙලා තියෙන්නේ "මහ පාර" විතරයි කියන එකද?? Reactions: 2osama
V Vermox Well-known member Jun 4, 2021 1,826 3,912 113 Dec 10, 2022 #3 පාරක් නැතුව රෙද්දේ රෙවිලා ඉන්න කැවුමා. මුට ගම්පහ පාදේශීය සබාවට ඉල්ලන්න කියපන් හරිත පක්ශෙන් පුලුවන් නම්, වැඩ්ඩෙක් නම්. ඔන්න challenge එක
පාරක් නැතුව රෙද්දේ රෙවිලා ඉන්න කැවුමා. මුට ගම්පහ පාදේශීය සබාවට ඉල්ලන්න කියපන් හරිත පක්ශෙන් පුලුවන් නම්, වැඩ්ඩෙක් නම්. ඔන්න challenge එක
Casinoboy Well-known member Jun 6, 2011 5,244 2,682 113 Dec 10, 2022 #4 පාර්ලිමේන්තුව ලගට ඒන්නද කියන්නේ ආයේ. මූ මිනිස්සුන්ට ඒන්න කියලා ලයිව් ඒක ඩිලීට් කරානේ අන්තිමට වැදලා බෙරුනේ. Last edited: Dec 10, 2022
පාර්ලිමේන්තුව ලගට ඒන්නද කියන්නේ ආයේ. මූ මිනිස්සුන්ට ඒන්න කියලා ලයිව් ඒක ඩිලීට් කරානේ අන්තිමට වැදලා බෙරුනේ.
2osama Well-known member Oct 25, 2010 81,528 72,736 113 මාලඹේ Dec 10, 2022 #5 අපිටත් හොරා කන්න Chance එකක්
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Dec 10, 2022 #6 මාස දෙකක් ඉවසන් ඉදපන් දෙයියො , ඊට පස්සෙ සියලු මාවත්වලට පලයන් ගැටලුවක් නැ..