අප සූදානම් ...ඔබ?

Vermox

Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    පාරක් නැතුව රෙද්දේ රෙවිලා ඉන්න කැවුමා. මුට ගම්පහ පාදේශීය සබාවට ඉල්ලන්න කියපන් හරිත පක්ශෙන් පුලුවන් නම්, වැඩ්ඩෙක් නම්. ඔන්න challenge එක
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    පාර්ලිමේන්තුව ලගට ඒන්නද කියන්නේ ආයේ. :lol: මූ මිනිස්සුන්ට ඒන්න කියලා ලයිව් ඒක ඩිලීට් කරානේ :lol: අන්තිමට වැදලා බ‌ෙරුනේ.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මාස දෙකක් ඉවසන් ඉදපන් දෙයියො , ඊට පස්සෙ සියලු මාවත්වලට පලයන් ගැටලුවක් නැ..