අබරා_සිල්ගත්තා_වාගේ
[FONT="]අබරා සිල් ගත්තා වාගේ[/FONT] ...
[FONT="]
[/FONT]
[FONT="]එක්තරා[/FONT] [FONT="]ගමක අබරා නම් මිනිසෙක් වාසය කළේය. ඔහුගේ බිරිද සෑම පොහොය දිනකදීම අටසිල්[/FONT] [FONT="]ගැනීම සදහා පන්සලට යන්ණිය. අබරාටද සිල් ගැනීම සදහා ආශාවක් ඇතිවිය. සිල්[/FONT] [FONT="]ගන්නේ කෙසේදැයි අබරා බිරිදගෙන් විමසීය. [/FONT]“[FONT="]පන්සලට ගොස් ස්වාමීන් වහන්සේ කියන[/FONT] [FONT="]කියන වචනය තමනුත් කියන්න ඕනි[/FONT]” [FONT="]යනුවෙන් ඇය පැවසුවාය. ඊලග පොහොය දිනයේදී සිල්[/FONT] [FONT="]රෙදිද ඇදගත් අබරා පන්සල වෙතට ගියේය. එවිට හාමුදුරුවෝ අබරා අමතා [/FONT]“ [FONT="]ආවේ[/FONT] [FONT="]මොකදැයි[/FONT]” [FONT="]විමසූහ. එවිට අබරාද [/FONT]“ [FONT="]ආවේ මොකදැයි[/FONT]” [FONT="]හාමුදුරුවන්ගෙන් ඇසුවේය.[/FONT] “[FONT="]මොහුට පිස්සුදැයි[/FONT]” [FONT="]හාමුදුරුවෝ ඇසුවේය. අබරාද පෙරලා [/FONT]“[FONT="]මොහුට පිස්සුදැයි[/FONT]” [FONT="]හාමුදුරුවන්ගෙන් විමසූහ. මේ අවස්ථාවේදී හාමුදුරුවන්ට කේන්ති ගොස් [/FONT]“[FONT="]ගනු[/FONT] [FONT="]කඹයක් මූ බදින්න[/FONT]” [FONT="]යනුවෙන් ඇබිත්යන්ට පැවසූහ. මෙයද අබරා විසින් පෙරලා[/FONT] [FONT="]පැවසූහ. ටික වේලාවකට පසුව ඇබිත්තයන් විසින් අතින් පයින් අබරාට පහර දෙන්නට[/FONT] [FONT="]විය. අවසානයේදී ගුටිකෑ අබරා ඉතා අමාරුවෙන් තමාගේ නිවස වෙත දුවන්නට පටන්[/FONT] [FONT="]ගත්තේය. පහර කෑමෙන් වේදනාවට පත් අබරා ඉතාමත් අපහසුවෙන් නිවස දෙසට එනවා[/FONT] [FONT="]දුටු බිරිය පුදුමයෙන් මෙන් ඒ දෙස බලා සිටියේය.[/FONT]
[FONT="]
[/FONT]
“[FONT="]ඇයි බොන[/FONT] [FONT="]නුඹල හැමදාම කොහොම සිල් ගන්නවද[/FONT]? [FONT="]මට එක දවසක් සිල් ගන්න ගිහින් සිල් ගැනීම[/FONT] [FONT="]එපාම වුණා.[/FONT]”
[FONT="]යි පවසමින් තමන්ට සිදුවූ සියල්ල අබරා බිරිදට පැවසූහ. සැමියා[/FONT] [FONT="]කෙරෙහි අනුකම්පාව ඇතිවූ බිරිද සිරුරේ තෙල් බෙහෙත් ගැල්වූවාය. [/FONT]

[FONT="]ප්රස්ථාව පිරැලක් හොදේ..... අබරා සිල් ගත්තා වාගේ[/FONT] [FONT="](නුපුරුදු කටයුත්තක් කරන්නට ගොස් අමාරුවේ වැටීම)[/FONT]

Last edited: