අබරා_සිල්ගත්තා_වාගේ

r runner

Member
May 12, 2015
2,396
781
0
අබරා_සිල්ගත්තා_වාගේ


[FONT=&quot]අබරා සිල් ගත්තා වාගේ[/FONT] ...
[FONT=&quot]
[/FONT]


[FONT=&quot]එක්තරා[/FONT] [FONT=&quot]ගමක අබරා නම් මිනිසෙක් වාසය කළේය. ඔහුගේ බිරිද සෑම පොහොය දිනකදීම අටසිල්[/FONT] [FONT=&quot]ගැනීම සදහා පන්සලට යන්ණිය. අබරාටද සිල් ගැනීම සදහා ආශාවක් ඇතිවිය. සිල්[/FONT] [FONT=&quot]ගන්නේ කෙසේදැයි අබරා බිරිදගෙන් විමසීය. [/FONT]“[FONT=&quot]පන්සලට ගොස් ස්වාමීන් වහන්සේ කියන[/FONT] [FONT=&quot]කියන වචනය තමනුත් කියන්න ඕනි[/FONT]” [FONT=&quot]යනුවෙන් ඇය පැවසුවාය. ඊලග පොහොය දිනයේදී සිල්[/FONT] [FONT=&quot]රෙදිද ඇදගත් අබරා පන්සල වෙතට ගියේය. එවිට හාමුදුරුවෝ අබරා අමතා [/FONT]“ [FONT=&quot]ආවේ[/FONT] [FONT=&quot]මොකදැයි[/FONT]” [FONT=&quot]විමසූහ. එවිට අබරාද [/FONT]“ [FONT=&quot]ආවේ මොකදැයි[/FONT]” [FONT=&quot]හාමුදුරුවන්ගෙන් ඇසුවේය.[/FONT] “[FONT=&quot]මොහුට පිස්සුදැයි[/FONT]” [FONT=&quot]හාමුදුරුවෝ ඇසුවේය. අබරාද පෙරලා [/FONT]“[FONT=&quot]මොහුට පිස්සුදැයි[/FONT]” [FONT=&quot]හාමුදුරුවන්ගෙන් විමසූහ. මේ අවස්ථාවේදී හාමුදුරුවන්ට කේන්ති ගොස් [/FONT]“[FONT=&quot]ගනු[/FONT] [FONT=&quot]කඹයක් මූ බදින්න[/FONT]” [FONT=&quot]යනුවෙන් ඇබිත්යන්ට පැවසූහ. මෙයද අබරා විසින් පෙරලා[/FONT] [FONT=&quot]පැවසූහ. ටික වේලාවකට පසුව ඇබිත්තයන් විසින් අතින් පයින් අබරාට පහර දෙන්නට[/FONT] [FONT=&quot]විය. අවසානයේදී ගුටිකෑ අබරා ඉතා අමාරුවෙන් තමාගේ නිවස වෙත දුවන්නට පටන්[/FONT] [FONT=&quot]ගත්තේය. පහර කෑමෙන් වේදනාවට පත් අබරා ඉතාමත් අපහසුවෙන් නිවස දෙසට එනවා[/FONT] [FONT=&quot]දුටු බිරිය පුදුමයෙන් මෙන් ඒ දෙස බලා සිටියේය.[/FONT]
[FONT=&quot]
[/FONT]


“[FONT=&quot]ඇයි බොන[/FONT] [FONT=&quot]නුඹල හැමදාම කොහොම සිල් ගන්නවද[/FONT]? [FONT=&quot]මට එක දවසක් සිල් ගන්න ගිහින් සිල් ගැනීම[/FONT] [FONT=&quot]එපාම වුණා.[/FONT]” :rofl::rofl:[FONT=&quot]යි පවසමින් තමන්ට සිදුවූ සියල්ල අබරා බිරිදට පැවසූහ. සැමියා[/FONT] [FONT=&quot]කෙරෙහි අනුකම්පාව ඇතිවූ බිරිද සිරුරේ තෙල් බෙහෙත් ගැල්වූවාය. [/FONT]:rofl::D





[FONT=&quot]ප්‍රස්ථාව පිරැලක් හොදේ..... අබරා සිල් ගත්තා වාගේ[/FONT] [FONT=&quot](නුපුරුදු කටයුත්තක් කරන්නට ගොස් අමාරුවේ වැටීම)[/FONT]
 
Last edited:

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,938
    40,770
    113
    අයි පෝන් අතේ තියාගෙන හැදෙන පොඩි ගැටයෝ ගැටිස්සියෝ මේ කතා දන්නේ නැහැ බන්. අපි කතා කරද්දි මේ වගේ දෙයක් කිව්වම ඒ මොකක්ද කියලා අහනවා.
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    b.gif
    u.gif
    m.gif
    p.gif
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    අයි පෝන් අතේ තියාගෙන හැදෙන පොඩි ගැටයෝ ගැටිස්සියෝ මේ කතා දන්නේ නැහැ බන්. අපි කතා කරද්දි මේ වගේ දෙයක් කිව්වම ඒ මොකක්ද කියලා අහනවා.

    ඔව් මචං.. දැන් හැදෙන ගොඩක් එවුන් ගැන කළකිරිමක් විතරයි තියෙන්නෙ .. අනේ මංදා කාගේ වරදද කියලා...