නැගෙනහිර පළාතේ, අම්පාර දිස්ත්‍රික්කයේ, සයින්දමරුදු නම් ග්‍රාමයේ ජිවත් වූ අබ්දුල්ලා පයිල්වාන් තුමා යනු ශ්‍රී ලංකාවේ විසූ අධ්‍යාත්මික සුෆි නායකයෙකි.
ව්‍යවහාර වර්ෂ 2006 දී සිදු වූ එතුමාගේ මරණයෙන් පසු තුමාගෙ මෘතදේහය කාත්තාන්කුඩි ප්‍රදේශයේ මිහිදන් කළ අතර එම ස්ථානයේ එතුමා වෙනුවෙන් ස්මාරකයක් ද ගොඩනගන ලදී. වහබ්වාදී මූලධර්මවාදීන් විසින් මිහිදන් කර තිබූ එතුමාගේ දේහය ගොඩගෙන ඊට පහර දී මූත්‍රා කර, බිම දිගේ ඇදගෙන ගොස් ගිනි තබා අලු මුහුදට විසි කර දමා තිබේ. මේ එතුමා ගැන අන්තර්ජාලයෙන් සපයා ගත් කෙටි ලිපියකි. tabaah aalu
http://www.mufliheen.org/Founder?fb...CWRLN9oMgCm-pJl3cyd-8zvCnesDGku3YKhy2MH_pwI9E